Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase Two]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Iron Man 3 (2013)

අධ්‍යක්ෂණය - Shane Black

නිෂ්පාදනය - Kevin Feige, Jon Favreau, Victoria Alonso, Mitchell Bell, Stephen Broussard

තිර රචනය - Drew Pearce, Shane Black

තිරගත වූ දිනය - 2013 මැයි 3

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1215

සම්මාන - Film Music (BMI Film & TV Award), Choice Movie: Action/Choice Movie Actor: Action (Teen Choice Awards), Favorite Movie (People's Choice Awards)

Marvel Cinematic Universe හි හත්වන නිර්මාණය වන මෙය Phase Two වලට අයත් ප්‍රථම චිත්‍රපටය වේ. මෙය Iron Man: Extremis නම් Comic මාලාව පදනම් කරගෙන නිර්මාණය වී ඇත.

New York සටනින් පසු Tony Stark ඔහුගේ suits වැඩි දියුණු කර Iron Legion නිර්මාණය කිරීමට සමත් වෙනවා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයට Mandarin නම් ත්‍රස්තවාදී නායකයාගෙන් තර්ජනයක් එල්ල වෙනවා. Tony ප්‍රසිද්ධියේ Mandarin ට අභියෝග කරනවා ඔහුගේ ගෙදර ලිපිනයද පවසා. පසුව Mandarin ගේ කණ්ඩායමක් විසින් Tony ගේ ගෙදරට ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමනවා. ඉන් Tony, Iron suit එක ආධාරයෙන් එතනින් California වලට පල යනවා. මෙම ප්‍රහාරය නිසා ලෝකය සිතනවා Iron Man හෙවත් Tony Stark මිය ගිය බව.මෙය තම වාසියට හරවාගෙන Tony උත්සහ කරනවා Mandarin ව සොයාගැනීමට. Tony සොයා ගන්නවා Miami වල Mandarin සිටින ස්ථානය. Tony එතනට පැන Mandarin ව අල්ල ගත්තත් පසුව තේරුම් ගන්නවා මෙතෙක් Mandarin ලෙස පෙනී සිටි පුද්ගලයා නියම Mandarin නොව බ්‍රිතාන්‍ය නළුවෙකු වන නමින් Trevor Slattery බව. පසුව Tony අනවනනය කර ගන්නවා මේසියල්ල පිටුපස සිටින්නේ Aldrich Killian බව. මේ අතර James Rhodes (War Machine) තේරුම් ගන්නවා Killian ඇමෙරිකානු ජනාධිපති Matthew Ellis පහර ගැනීමකට සැලසුම් කරන බව. Air Force One එකට පහර දී Killian ජනාධිපතිව පහර ගන්නවා. ජනාධිපතිව නැවත බේරා ගැනීමට Rhodes සහ Tony, Killian සොයා යනවා. පසුව අවසන් සටනේදී Tony නිර්මාණය කල Iron Legion ද ප්‍රයෝජනයට ගනිමින් Killian ව පරාජය කරනවා.

[QUOTE="choppe, post: 19447086, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Iron Man 3 (2013)[/COLOR][/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/s720x720/11988435_536010163224428_7841949652505160558_n.jpg?oh=ca6c18e7b8794bd55066282b2c5b98ff&oe=56D7DDA6&__gda__=1460384640_6b12345c96e1d3922573be39994f9bd8[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්‍යක්ෂණය - Shane Black නිෂ්පාදනය - Kevin Feige, Jon Favreau, Victoria Alonso, Mitchell Bell, Stephen Broussard තිර රචනය - Drew Pearce, Shane Black තිරගත වූ දිනය - 2013 මැයි 3 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1215 සම්මාන - Film Music (BMI Film & TV Award), Choice Movie: Action/Choice Movie Actor: Action (Teen Choice Awards), Favorite Movie (People's Choice Awards)[/COLOR] Marvel Cinematic Universe හි හත්වන නිර්මාණය වන මෙය Phase Two වලට අයත් ප්‍රථම චිත්‍රපටය වේ. මෙය Iron Man: Extremis නම් Comic මාලාව පදනම් කරගෙන නිර්මාණය වී ඇත. New York සටනින් පසු Tony Stark ඔහුගේ suits වැඩි දියුණු කර Iron Legion නිර්මාණය කිරීමට සමත් වෙනවා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයට Mandarin නම් ත්‍රස්තවාදී නායකයාගෙන් තර්ජනයක් එල්ල වෙනවා. Tony ප්‍රසිද්ධියේ Mandarin ට අභියෝග කරනවා ඔහුගේ ගෙදර ලිපිනයද පවසා. පසුව Mandarin ගේ කණ්ඩායමක් විසින් Tony ගේ ගෙදරට ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමනවා. ඉන් Tony, Iron suit එක ආධාරයෙන් එතනින් California වලට පල යනවා. මෙම ප්‍රහාරය නිසා ලෝකය සිතනවා Iron Man හෙවත් Tony Stark මිය ගිය බව.මෙය තම වාසියට හරවාගෙන Tony උත්සහ කරනවා Mandarin ව සොයාගැනීමට. Tony සොයා ගන්නවා Miami වල Mandarin සිටින ස්ථානය. Tony එතනට පැන Mandarin ව අල්ල ගත්තත් පසුව තේරුම් ගන්නවා මෙතෙක් Mandarin ලෙස පෙනී සිටි පුද්ගලයා නියම Mandarin නොව බ්‍රිතාන්‍ය නළුවෙකු වන නමින් Trevor Slattery බව. පසුව Tony අනවනනය කර ගන්නවා මේසියල්ල පිටුපස සිටින්නේ Aldrich Killian බව. මේ අතර James Rhodes (War Machine) තේරුම් ගන්නවා Killian ඇමෙරිකානු ජනාධිපති Matthew Ellis පහර ගැනීමකට සැලසුම් කරන බව. Air Force One එකට පහර දී Killian ජනාධිපතිව පහර ගන්නවා. ජනාධිපතිව නැවත බේරා ගැනීමට Rhodes සහ Tony, Killian සොයා යනවා. පසුව අවසන් සටනේදී Tony නිර්මාණය කල Iron Legion ද ප්‍රයෝජනයට ගනිමින් Killian ව පරාජය කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom