Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase Two]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thor: The Dark World (2013)

අධ්‍යක්ෂණය - Alan Taylor

නිෂ්පාදනය - Kevin Feige, Alan Fine, Victoria Alonso, Louis D'Esposito, Craig Kyle

තිර රචනය - Christopher Yost, Christopher Markus, Stephen McFeely

තිරගත වූ දිනය - 2013 නොවැම්බර් 8

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 645

Phase Two වල දෙවන චිත්‍රපටය වන මෙය අටවැනි Marvel Cinematic Universe නිර්මාණයයි.

වසර 5000 කට පමණ පෙර Asgardians සමග සටනකින් Dark Elves පරාජය වන අතර Dark Elves නායකයා වන Malekith ට හිමිව තිබු බලගතු Reality Stone එක Thor ගේ සිය වන Bor විසින් මෙය කිසි අයෙකුට සොයා ගත නොහැකි ස්ථානයක සගවනව. පසුව වර්තමානයේදී පෘථිවියේ සටනින් පසු Loki ව සිරගත කිරීමට Odin තීරණය කරනවා. මේ අතර පෘතුවියේදී London දී Jane Foster හා Darcy Lewis හට මිට වසර දෙකකට පෙර New Mexico හිදී ඇති වූ හා සමාන සංඥාවක් අයගේ විද්‍යාත්මක උපකරනක් හරහා සොයා ගන්නවා. එම සංඥාව සොයාගෙන යන ඔවුන් පෘථිවිය හා වෙනත් ග්‍රහලෝක සමබන්ද වෙන ගුරුත්වාකර්ෂණ සහිත ද්වාරයකක් සොයා ගන්නවා.Jane මේ ද්වාරය හරහා ගොස් වෙනත් ග්‍රහ ලෝකයකට පිවිසෙනවා. ඒ Thor ගේ සීයා විසින් මිට වසර 5000 කට පෙර Reality Stone (Aether) එක සග වූ ලෝකයටයි. එහිදී අයගේ ශරීරය තුලට මේ Aether නම් Reality Stone එක ඇතුළු වෙනවා. පසුව ඇය නැවතත් පෘථිවියට පැමිණෙන අතර Thor ද Jane සොයා පෘථිවියට පැමිණෙනවා. Jane හට Aether ශරීර ගතව ඇති නිසා මේ ගැන සොයා බැලීමට Thor, Jane සමග Asgard වලට පිටත් වෙනවා.එහිදී Jane ඇගෙන් Aether ඉවත් කිරීමට උත්සහ කලත් එය සාර්ථක වන්නේ නෑ . මේ අතර Malekith මේ Aether එක සොයාගෙන Asgard වලට පහර දෙන්න පැමිණෙනවා. එහිදී Jane ව Malekith ගෙන් ආරක්ෂා කිරීමට යාමේදී Thor ගේ මව Frigga මිය යනවා. කෝපයට පත් Thor පිටත් වෙනවා Malekith ගෙන පළිගෙන Aether එකත් විනාශ කිරීමට. Loki ගේ ද උදව් ගෙන Thor, Malekith හමුවීමට ගොස් Aether එක Jane ගෙන් Malekith ගේ අගට අතුවෙන අවස්ථාවේදී එය විනාශ කිරීමට උත්සහ කරනවා..නමුත් එහෙඉ ඇති බලය නිසාම එය අසාර්ථක වෙනවා. අවසානයේදී පෘතුවියේදී ඇතිවෙන Thor සමග සටනකදී Malekith මිය යනවා. ඉන් පසු Thor තීරණය කරනවා Asgard හි සිංහාසනය භාර නොගෙන පෘතුවියේ Jane සමග ජිවත් වීමට. Malekith ගෙන් මුදවාගත් Aether එක Asgardians විසින් Taneleer Tivan නොහොත් the Collector හට භාර දෙනවා ආරක්ෂා කිරීමට

[QUOTE="choppe, post: 19447089, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Thor: The Dark World (2013)[/COLOR][/B][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/s720x720/12191929_536037299888381_3160333273807267825_n.jpg?oh=ff91d1e547157be619d22cf7dbd80e8a&oe=570F7A49[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්‍යක්ෂණය - Alan Taylor නිෂ්පාදනය - Kevin Feige, Alan Fine, Victoria Alonso, Louis D'Esposito, Craig Kyle තිර රචනය - Christopher Yost, Christopher Markus, Stephen McFeely තිරගත වූ දිනය - 2013 නොවැම්බර් 8 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 645[/COLOR] Phase Two වල දෙවන චිත්‍රපටය වන මෙය අටවැනි Marvel Cinematic Universe නිර්මාණයයි. වසර 5000 කට පමණ පෙර Asgardians සමග සටනකින් Dark Elves පරාජය වන අතර Dark Elves නායකයා වන Malekith ට හිමිව තිබු බලගතු Reality Stone එක Thor ගේ සිය වන Bor විසින් මෙය කිසි අයෙකුට සොයා ගත නොහැකි ස්ථානයක සගවනව. පසුව වර්තමානයේදී පෘථිවියේ සටනින් පසු Loki ව සිරගත කිරීමට Odin තීරණය කරනවා. මේ අතර පෘතුවියේදී London දී Jane Foster හා Darcy Lewis හට මිට වසර දෙකකට පෙර New Mexico හිදී ඇති වූ හා සමාන සංඥාවක් අයගේ විද්‍යාත්මක උපකරනක් හරහා සොයා ගන්නවා. එම සංඥාව සොයාගෙන යන ඔවුන් පෘථිවිය හා වෙනත් ග්‍රහලෝක සමබන්ද වෙන ගුරුත්වාකර්ෂණ සහිත ද්වාරයකක් සොයා ගන්නවා.Jane මේ ද්වාරය හරහා ගොස් වෙනත් ග්‍රහ ලෝකයකට පිවිසෙනවා. ඒ Thor ගේ සීයා විසින් මිට වසර 5000 කට පෙර Reality Stone (Aether) එක සග වූ ලෝකයටයි. එහිදී අයගේ ශරීරය තුලට මේ Aether නම් Reality Stone එක ඇතුළු වෙනවා. පසුව ඇය නැවතත් පෘථිවියට පැමිණෙන අතර Thor ද Jane සොයා පෘථිවියට පැමිණෙනවා. Jane හට Aether ශරීර ගතව ඇති නිසා මේ ගැන සොයා බැලීමට Thor, Jane සමග Asgard වලට පිටත් වෙනවා.එහිදී Jane ඇගෙන් Aether ඉවත් කිරීමට උත්සහ කලත් එය සාර්ථක වන්නේ නෑ . මේ අතර Malekith මේ Aether එක සොයාගෙන Asgard වලට පහර දෙන්න පැමිණෙනවා. එහිදී Jane ව Malekith ගෙන් ආරක්ෂා කිරීමට යාමේදී Thor ගේ මව Frigga මිය යනවා. කෝපයට පත් Thor පිටත් වෙනවා Malekith ගෙන පළිගෙන Aether එකත් විනාශ කිරීමට. Loki ගේ ද උදව් ගෙන Thor, Malekith හමුවීමට ගොස් Aether එක Jane ගෙන් Malekith ගේ අගට අතුවෙන අවස්ථාවේදී එය විනාශ කිරීමට උත්සහ කරනවා..නමුත් එහෙඉ ඇති බලය නිසාම එය අසාර්ථක වෙනවා. අවසානයේදී පෘතුවියේදී ඇතිවෙන Thor සමග සටනකදී Malekith මිය යනවා. ඉන් පසු Thor තීරණය කරනවා Asgard හි සිංහාසනය භාර නොගෙන පෘතුවියේ Jane සමග ජිවත් වීමට. Malekith ගෙන් මුදවාගත් Aether එක Asgardians විසින් Taneleer Tivan නොහොත් the Collector හට භාර දෙනවා ආරක්ෂා කිරීමට[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom