Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase Two]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Captain America: The Winter Soldier (2014)

අධ්‍යක්ෂණය - Joe Russo

නිෂ්පාදනය - Kevin Feige, Victoria Alonso, Mitchell Bell, Alan Fine, Louis D'Esposito

තිර රචනය - Stephen McFeely, Christopher Markus

තිරගත වූ දිනය - 2014 අප්‍රේල් 4

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 715

සම්මාන - Best Action TV Spot (Golden Trailer Awards), Favorite Action Movie Actor (People's Choice Awards)

Captain America: The First Avenger සහ The Avengers චිත්‍රපට වලට අනුගාමී යන මෙම චිත්‍රපටය Marvel Cinematic Universe වල නව වන නිර්මාණයයි. මෙය Phase Two වල තෙවන නිර්මාණයයි. ඒ වගේම මේ චිත්‍රපට මාලාවේ තුන් වන කොටස වන Captain America: Civil War 2016 මැයි 6 තිරගත වීමට නියමිත වේ.

New York සටනින් වසර දෙකකට පසු Steve Rogers නියෝජිතයකු ලෙස S.H.I.E.L.D. හි කටයුතු කරමින් සිටිනවා. මේ කාලයේදී Steve හට මෙහෙයුමක් ලැබෙනවා මුහුදු කොල්ලාකරුවන විසින් රදවාගෙන ඉන්න ප්‍රාණ ඇපකරුවන පිරිසක් ඉන් මුදවා ගැනීමට. මේ මෙහෙයුමේදී ඔහුට සහය වන Natasha Romanoff මෙහෙයුම අතරතුරදී Nick Fury විසින් යොදවන ලද රහස් මෙහෙයුමක යෙදෙනවා.ඒ නැවේ තිබු යාම තොරතුරු වගයක් USB එකකට පිටපත් කරගැනීමට. මෙහෙයුම අවසන් කල පසු Fury USB අඩංගු විස්තර සොයාගැනීමට Alexander Pierce පවසනවා World Security Council සමග රැස්වීමක් සැලසුම් කිරමට. ඔහු පිටත් පසු Fury ගේ වාහනයට ප්‍රහාරයක් එල්ල කර ඔහුව ඝාතනය උත්සහ ගන්නවා.නමුත් Fury එතනින් පලා යනවා. පසුව Fury, Steve ගේ නිවසට රහසේම ගොස් USB එක Steve හට ලබා දී පවසනවා කිසි කෙනකු විස්වාස නොකරන ලෙස. පසුව Steve සොයාගන්නවා S.H.I.E.L.D තුල රහසිගත HYDRA නියෝජිතයින් සිටින බවට. ඒ වගේම ඔවුන් USB එක සොයා Steve පසු පස හබා යනවා. Steve, Natasha ගේද සහය ඇතිව USB හි ඇති විස්තර සොයා ගැනීමට උත්සහ කරනවා.නමුත් එය සාර්ථක වන්නේ නෑ. කෙසේ නමුත් ඔවුන් සොයා ගන්නවා එම USB එකට විස්තර ඇතුලත් කරපු ස්ථානයක් පිලිබදව. ඔවුන් ඒ ස්ථානය සොයා යන අතර Steve හට වැටහෙනවා ඒ ඔහු දෙවන ලෝක යුධ සමයේ පුහුණු වූ ස්ථානයක් ලෙස. එහි ඇති පරිගණකයකට USB එක ඇතුල් කිරීමෙන් 1970 ගණන් වල HYDRA නායක Arnim Zola ගේ හඩපටයක් නිකුත් විය.එහිදී Zola සදහන් කරනවා දෙවන ලෝක යුද්දෙන් පසුව තමා නැවත S.H.I.E.L.D. තුලින්ම HYDRA බිහි කර ගොඩ නැගුව බව. එසේම Howard Stark ගේ රිය අනතුරක් නොව HYDRA විසින් කල ඝාතනයක් බවත් පවසනවා. නමුත් තවත් තොරතුරු දන ගැනීමට පෙර S.H.I.E.L.D. විසින් එතනට එල්ල කරන මිසයිල ප්‍රහාරය නිසා විනාශ වී යනවා. පසුව ඔවුන් Falcon ගේද සහය ඇතුව HYDRA රහසිගත සාමාජික S.H.I.E.L.D හි Jasper Sitwell අල්ලාගෙන ප්‍රශ්න කරනවා.Sitwell පවසනවා අනාගතයේදී HYDRA හට තර්ජනයක් එල්ල වෙයි යයි සිතන සියලුම පුද්ගලයින් ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව. පසුව Sitwell රැගෙන යාමේදී Winter Soldier එතනට පහර දෙනවා. එහිදී Steve දකිනවා Winter Soldier යනු 1940 සමයේ ඔහුගේ හොදම මිතුරෙකු වන Bucky Barnes බව. පසුව Bucky එතනින් පලා යනවා. අවසානයේදී HYDRA හි සැලසුම දැන ගත් Steve, Natasha සහ Falcon, S.H.I.E.L.D. මුලස්ථානයට කඩා පැන ඔවුන්ගේ සැලසුම අසාර්ථක කරනවා.

[QUOTE="choppe, post: 19447092, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Captain America: The Winter Soldier (2014)[/COLOR][/B][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/s720x720/12208794_536285699863541_1684284155066109544_n.jpg?oh=220c929e121e1ff7727438283ebdd8c4&oe=570D2536[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්‍යක්ෂණය - Joe Russo නිෂ්පාදනය - Kevin Feige, Victoria Alonso, Mitchell Bell, Alan Fine, Louis D'Esposito තිර රචනය - Stephen McFeely, Christopher Markus තිරගත වූ දිනය - 2014 අප්‍රේල් 4 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 715 සම්මාන - Best Action TV Spot (Golden Trailer Awards), Favorite Action Movie Actor (People's Choice Awards)[/COLOR] Captain America: The First Avenger සහ The Avengers චිත්‍රපට වලට අනුගාමී යන මෙම චිත්‍රපටය Marvel Cinematic Universe වල නව වන නිර්මාණයයි. මෙය Phase Two වල තෙවන නිර්මාණයයි. ඒ වගේම මේ චිත්‍රපට මාලාවේ තුන් වන කොටස වන Captain America: Civil War 2016 මැයි 6 තිරගත වීමට නියමිත වේ. New York සටනින් වසර දෙකකට පසු Steve Rogers නියෝජිතයකු ලෙස S.H.I.E.L.D. හි කටයුතු කරමින් සිටිනවා. මේ කාලයේදී Steve හට මෙහෙයුමක් ලැබෙනවා මුහුදු කොල්ලාකරුවන විසින් රදවාගෙන ඉන්න ප්‍රාණ ඇපකරුවන පිරිසක් ඉන් මුදවා ගැනීමට. මේ මෙහෙයුමේදී ඔහුට සහය වන Natasha Romanoff මෙහෙයුම අතරතුරදී Nick Fury විසින් යොදවන ලද රහස් මෙහෙයුමක යෙදෙනවා.ඒ නැවේ තිබු යාම තොරතුරු වගයක් USB එකකට පිටපත් කරගැනීමට. මෙහෙයුම අවසන් කල පසු Fury USB අඩංගු විස්තර සොයාගැනීමට Alexander Pierce පවසනවා World Security Council සමග රැස්වීමක් සැලසුම් කිරමට. ඔහු පිටත් පසු Fury ගේ වාහනයට ප්‍රහාරයක් එල්ල කර ඔහුව ඝාතනය උත්සහ ගන්නවා.නමුත් Fury එතනින් පලා යනවා. පසුව Fury, Steve ගේ නිවසට රහසේම ගොස් USB එක Steve හට ලබා දී පවසනවා කිසි කෙනකු විස්වාස නොකරන ලෙස. පසුව Steve සොයාගන්නවා S.H.I.E.L.D තුල රහසිගත HYDRA නියෝජිතයින් සිටින බවට. ඒ වගේම ඔවුන් USB එක සොයා Steve පසු පස හබා යනවා. Steve, Natasha ගේද සහය ඇතිව USB හි ඇති විස්තර සොයා ගැනීමට උත්සහ කරනවා.නමුත් එය සාර්ථක වන්නේ නෑ. කෙසේ නමුත් ඔවුන් සොයා ගන්නවා එම USB එකට විස්තර ඇතුලත් කරපු ස්ථානයක් පිලිබදව. ඔවුන් ඒ ස්ථානය සොයා යන අතර Steve හට වැටහෙනවා ඒ ඔහු දෙවන ලෝක යුධ සමයේ පුහුණු වූ ස්ථානයක් ලෙස. එහි ඇති පරිගණකයකට USB එක ඇතුල් කිරීමෙන් 1970 ගණන් වල HYDRA නායක Arnim Zola ගේ හඩපටයක් නිකුත් විය.එහිදී Zola සදහන් කරනවා දෙවන ලෝක යුද්දෙන් පසුව තමා නැවත S.H.I.E.L.D. තුලින්ම HYDRA බිහි කර ගොඩ නැගුව බව. එසේම Howard Stark ගේ රිය අනතුරක් නොව HYDRA විසින් කල ඝාතනයක් බවත් පවසනවා. නමුත් තවත් තොරතුරු දන ගැනීමට පෙර S.H.I.E.L.D. විසින් එතනට එල්ල කරන මිසයිල ප්‍රහාරය නිසා විනාශ වී යනවා. පසුව ඔවුන් Falcon ගේද සහය ඇතුව HYDRA රහසිගත සාමාජික S.H.I.E.L.D හි Jasper Sitwell අල්ලාගෙන ප්‍රශ්න කරනවා.Sitwell පවසනවා අනාගතයේදී HYDRA හට තර්ජනයක් එල්ල වෙයි යයි සිතන සියලුම පුද්ගලයින් ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව. පසුව Sitwell රැගෙන යාමේදී Winter Soldier එතනට පහර දෙනවා. එහිදී Steve දකිනවා Winter Soldier යනු 1940 සමයේ ඔහුගේ හොදම මිතුරෙකු වන Bucky Barnes බව. පසුව Bucky එතනින් පලා යනවා. අවසානයේදී HYDRA හි සැලසුම දැන ගත් Steve, Natasha සහ Falcon, S.H.I.E.L.D. මුලස්ථානයට කඩා පැන ඔවුන්ගේ සැලසුම අසාර්ථක කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom