Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase Two]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Guardians of the Galaxy (2014)

අධ්‍යක්ෂණය - James Gunn

නිෂ්පාදනය - David J. Grant, Jonathan Schwartz, Nik Korda, Victoria Alonso, Jeremy Latcham

තිර රචනය - James Gunn, Chris McCoy, Nicole Perlman

තිරගත වූ දිනය - 2014 අගෝස්තු 1

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 774

සම්මාන - Breakthrough Performer of the Year (CinemaCon Awards), Hollywood Blockbuster Award (Hollywood Film Awards), Best Comic Book-to-Film Release/Best Actor in a Film/Best Film Director/Best Film Make-Up (Saturn Awards)

Marvel Cinematic Universe හි හි දස වන චිත්‍රපටය වන මෙය Phase Two වලට අයත් හතර වන චිත්‍රපටයයි.

1988 දී Missouri හිදී කුඩා Peter Quill අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට රැගෙන යනවා. වසර 26කට පසු Peter, Ravagers කණ්ඩායමේ සාමාජිකයෙකි. Ravagers සොයා ගන්නවා ප්‍රබල stone එකක් වන Power Stone එක නොහොත් Orb එක සගවා තිබෙන ස්ථානය. මේ සදහා Peter හොර රහසේම ගොස් Orb එක ගෙන එය අලවි කිරීමට සුදානම් වනවා. නමුත් Ronan ගේ නියමයක් පරිදි එතනට එන Gamora එය පැහැර ගැනීමට උත්සහ කරනවා. එතැනදී ඇති වන ආරවුලට Rocket සහ Groot ද මැදිහත් වෙනවා. පසුව මොවුන් හතරදෙනාම Nova Corps හි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිඅරක්ෂිත සිරගෙයක සිරගත කරනවා.මෙහිදී ඔවුන්ට Drax හමුවන අතර ඔවුන් සියලුදෙනාම මේ සිරගෙදරින් සැලසුම්සහගතව පැන යනවා.Orb එකේ ඇති භයානක කම නිසා Gamora ගේ අදහස වෙනස් වෙනවා. ඔවුන් සියලු දෙනාම තීරණය කරනවා මේ Orb එක The Collector හට භාර දීමට. මේ අතර Gamora ද්‍රෝහී කම ගැන Ronan, Thanos හට පවසනවා. Thanos එන කරනවා Orb එක රැගෙන මිසක් නැවත නොයෙන ලෙස. Peter ඇතුළු පිරිස Collector හමු වී එය භාරදෙන අවස්ථාවේදී Carina, Orb එක ස්පර්ශ කිරීම නිසා Collector Museum එක විනාශ වෙනවා. මේ අතර Orb එක සොයා Ronan එතනට පැමින පහර දී Orb එක රැගෙන යනවා. අවසානයේදී Ronan හා Peter ඇතුළු පිරිස වන Guardians of the Galaxy සමග නවත්තත් Xandar වලදී සටනක් ඇති වෙනවා. මේ සටනේදී Orb එකේ බලයෙන්ම Ronan විනාශ කොටPeter ඇතුළු පිරිස ජය ගන්නවා. පසුව Peter Orb එක භාරදෙනවා Nova Corps හට අධිඅරක්ෂිතව ආරක්ෂා කර තැබීමට.

[QUOTE="choppe, post: 19447093, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Guardians of the Galaxy (2014)[/COLOR][/B][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/s720x720/11084273_536306179861493_1835978432275690216_n.jpg?oh=52189ce575f7198a7802ffa1c81f2cff&oe=5717A8FF[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්‍යක්ෂණය - James Gunn නිෂ්පාදනය - David J. Grant, Jonathan Schwartz, Nik Korda, Victoria Alonso, Jeremy Latcham තිර රචනය - James Gunn, Chris McCoy, Nicole Perlman තිරගත වූ දිනය - 2014 අගෝස්තු 1 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 774 සම්මාන - Breakthrough Performer of the Year (CinemaCon Awards), Hollywood Blockbuster Award (Hollywood Film Awards), Best Comic Book-to-Film Release/Best Actor in a Film/Best Film Director/Best Film Make-Up (Saturn Awards)[/COLOR] Marvel Cinematic Universe හි හි දස වන චිත්‍රපටය වන මෙය Phase Two වලට අයත් හතර වන චිත්‍රපටයයි. 1988 දී Missouri හිදී කුඩා Peter Quill අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට රැගෙන යනවා. වසර 26කට පසු Peter, Ravagers කණ්ඩායමේ සාමාජිකයෙකි. Ravagers සොයා ගන්නවා ප්‍රබල stone එකක් වන Power Stone එක නොහොත් Orb එක සගවා තිබෙන ස්ථානය. මේ සදහා Peter හොර රහසේම ගොස් Orb එක ගෙන එය අලවි කිරීමට සුදානම් වනවා. නමුත් Ronan ගේ නියමයක් පරිදි එතනට එන Gamora එය පැහැර ගැනීමට උත්සහ කරනවා. එතැනදී ඇති වන ආරවුලට Rocket සහ Groot ද මැදිහත් වෙනවා. පසුව මොවුන් හතරදෙනාම Nova Corps හි හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිඅරක්ෂිත සිරගෙයක සිරගත කරනවා.මෙහිදී ඔවුන්ට Drax හමුවන අතර ඔවුන් සියලුදෙනාම මේ සිරගෙදරින් සැලසුම්සහගතව පැන යනවා.Orb එකේ ඇති භයානක කම නිසා Gamora ගේ අදහස වෙනස් වෙනවා. ඔවුන් සියලු දෙනාම තීරණය කරනවා මේ Orb එක The Collector හට භාර දීමට. මේ අතර Gamora ද්‍රෝහී කම ගැන Ronan, Thanos හට පවසනවා. Thanos එන කරනවා Orb එක රැගෙන මිසක් නැවත නොයෙන ලෙස. Peter ඇතුළු පිරිස Collector හමු වී එය භාරදෙන අවස්ථාවේදී Carina, Orb එක ස්පර්ශ කිරීම නිසා Collector Museum එක විනාශ වෙනවා. මේ අතර Orb එක සොයා Ronan එතනට පැමින පහර දී Orb එක රැගෙන යනවා. අවසානයේදී Ronan හා Peter ඇතුළු පිරිස වන Guardians of the Galaxy සමග නවත්තත් Xandar වලදී සටනක් ඇති වෙනවා. මේ සටනේදී Orb එකේ බලයෙන්ම Ronan විනාශ කොටPeter ඇතුළු පිරිස ජය ගන්නවා. පසුව Peter Orb එක භාරදෙනවා Nova Corps හට අධිඅරක්ෂිතව ආරක්ෂා කර තැබීමට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom