Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase Two]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Avengers: Age of Ultron (2015)

අධ්‍යක්ෂණය - Joss Whedon

නිෂ්පාදනය - Kevin Feige, Victoria Alonso, Louis D'Esposito, Jeremy Latcham, Alan Fine

තිර රචනය - Joss Whedon

තිරගත වූ දිනය - 2015 මැයි 1

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1401

Marvel Cinematic Universe හි එකොලොස් වන චිත්‍රපටය වන මෙය Phase Two වලට අයත් වේ. The Avengers චිත්‍රපටයට අනුගමිව සහ Iron Man 3, Thor: The Dark World සහ Captain America: The Winter Soldier චිත්‍රපට අතර crossover එකක් වේ.

HYDRA සතුව පවතින Loki ගේ scepter එක සොයා Avengers,Sokovia හි පිහිටි HYDRA පරේෂණ මධ්‍යස්ථානයකට පහර දී scepter ඔවුන් සතු කර ගන්නවා. එහිදී scepter එක මාර්ගයෙන් super-human බලය ලබා ගත නිවුන්නු වන Pietro සහ Wanda Maximoff පලා යනවා. මේ අතර Avengers Tower හිදී Tony Stark සහ Bruce Banner පරීක්ෂණ සිදු කරනවා scepter එක මාර්ගයෙන් Ultron බිහිකිරීමට.නමුත් මෙහිදී Ultron විසින්ම සක්රියනය වී J.A.R.V.I.S. විනාශ කර එහි පාලනයද Iron Legion තුලට ගොස් ශරීර නිර්මාණය කොට scepter එකද රැගෙන Avengers හට පහර දී පලා යනවා. Stark Industries බෝම්බයකින් තමාගේ දෙමව්පියන් නැති වීම හේතුවෙන් උරණ වී සිටින Pietro සහ Wanda Maximoff ද Ultron සමග එකතු වෙනවා. පසුව ඔවුන් South Africa පැමිණෙනවා Ulysses Klaue මුණ ගැසී vibranium එක අත්පත් කරගැනීමට. එතනට පැමිණෙන Avengers ඔවුන් නතර කිරීමට උත්සහ ගන්න නමුත් එය සාර්ථක වන්නේ නෑ. South Korea හි Seoul වල ඇති Cho පර්යේෂණාගාරයට Ultron, Pietro සහ Wanda පැමිණෙ උත්සහ කරනවා Ultron ගේ ශරීරය තුලට scepter හෙවත් Mind Stone එක ඇතුලත් කිරීමට. නමුත් Ultron මනස තුලින් මිනිස් ජිවය විනාශ කිරීමක් Wanda දකිනවා. මේ හේතුව නිසා Pietro සහ Wanda, Ultron හට එරෙහි වෙනවා. ඒ සමගත් එතනට Captain America පැමිණීම නිසා Ultron එතනින් පලායනවා පරීක්ෂණ ශරීරයත් සමග.පසුව Avengers හා Ultron සටනින Ultron පරීක්ෂණ ශරීරය මුදවාගැනීමට සමත් වෙනවා. මුදවාගත් ගත් Ultron පරීක්ෂණ ශරීරය හට නැවත තම වැඩසටහන ක්‍රියාත්මක කල හැකි බව සිතන Tony හා Bruce ඔවුන්ගේ පරීක්ෂණ නැවත ආරම්භ කරනවා. පසුව Thor විසින් අකුණු බලය උපයෝගී කරගෙන Ultron හට ජිවය ලබා දෙනවා.ඔහු නමින් Vision ලෙස හදුන්වයි. එසේම Thor පවසනවා බලගතු stone 6 න් එකක් Vision ට සම්බන්ද කර ඇති බැවින් එහි බලය මගින් Ultron එරෙහිව යොදා ගත හැකි බව. අවසානදී Avengers, Vision, Pietro සහ Wanda, Ultron රොබෝ හමුදාවට එරෙහිව Sokovia හිදී සටන් කරනවා. ඉන් Avengers ඇතුළු කණ්ඩායම Ultron විනාශ කර ජය ගන්න අතර අවසන් සටනේදී Pietro මිය යනවා. නිශ්චල තැනක් සොයා Hulk සම දෙනාගෙන් වෙන් වී යන අතර Tony නොහොත් Iron Man කණ්ඩායමෙන් ඉවත්ව යයි. Thor නවත්ත Asgard වලට යන අතර Captain America සහ Black Widow නව Avengers කණ්ඩායමක් ආරම්භ කරනවා Wanda, Falcon, War Machine සහ Vision සමග New York හි ඔවුන්ගේ අලුත් ස්ථානයක.

[QUOTE="choppe, post: 19447094, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Avengers: Age of Ultron (2015)[/COLOR][/B][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/s720x720/12196087_536318033193641_3367534638739353709_n.jpg?oh=5d7f0b0837f135c39b36b3ab37aded8a&oe=56DBDF30[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්‍යක්ෂණය - Joss Whedon නිෂ්පාදනය - Kevin Feige, Victoria Alonso, Louis D'Esposito, Jeremy Latcham, Alan Fine තිර රචනය - Joss Whedon තිරගත වූ දිනය - 2015 මැයි 1 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1401[/COLOR] Marvel Cinematic Universe හි එකොලොස් වන චිත්‍රපටය වන මෙය Phase Two වලට අයත් වේ. The Avengers චිත්‍රපටයට අනුගමිව සහ Iron Man 3, Thor: The Dark World සහ Captain America: The Winter Soldier චිත්‍රපට අතර crossover එකක් වේ. HYDRA සතුව පවතින Loki ගේ scepter එක සොයා Avengers,Sokovia හි පිහිටි HYDRA පරේෂණ මධ්‍යස්ථානයකට පහර දී scepter ඔවුන් සතු කර ගන්නවා. එහිදී scepter එක මාර්ගයෙන් super-human බලය ලබා ගත නිවුන්නු වන Pietro සහ Wanda Maximoff පලා යනවා. මේ අතර Avengers Tower හිදී Tony Stark සහ Bruce Banner පරීක්ෂණ සිදු කරනවා scepter එක මාර්ගයෙන් Ultron බිහිකිරීමට.නමුත් මෙහිදී Ultron විසින්ම සක්රියනය වී J.A.R.V.I.S. විනාශ කර එහි පාලනයද Iron Legion තුලට ගොස් ශරීර නිර්මාණය කොට scepter එකද රැගෙන Avengers හට පහර දී පලා යනවා. Stark Industries බෝම්බයකින් තමාගේ දෙමව්පියන් නැති වීම හේතුවෙන් උරණ වී සිටින Pietro සහ Wanda Maximoff ද Ultron සමග එකතු වෙනවා. පසුව ඔවුන් South Africa පැමිණෙනවා Ulysses Klaue මුණ ගැසී vibranium එක අත්පත් කරගැනීමට. එතනට පැමිණෙන Avengers ඔවුන් නතර කිරීමට උත්සහ ගන්න නමුත් එය සාර්ථක වන්නේ නෑ. South Korea හි Seoul වල ඇති Cho පර්යේෂණාගාරයට Ultron, Pietro සහ Wanda පැමිණෙ උත්සහ කරනවා Ultron ගේ ශරීරය තුලට scepter හෙවත් Mind Stone එක ඇතුලත් කිරීමට. නමුත් Ultron මනස තුලින් මිනිස් ජිවය විනාශ කිරීමක් Wanda දකිනවා. මේ හේතුව නිසා Pietro සහ Wanda, Ultron හට එරෙහි වෙනවා. ඒ සමගත් එතනට Captain America පැමිණීම නිසා Ultron එතනින් පලායනවා පරීක්ෂණ ශරීරයත් සමග.පසුව Avengers හා Ultron සටනින Ultron පරීක්ෂණ ශරීරය මුදවාගැනීමට සමත් වෙනවා. මුදවාගත් ගත් Ultron පරීක්ෂණ ශරීරය හට නැවත තම වැඩසටහන ක්‍රියාත්මක කල හැකි බව සිතන Tony හා Bruce ඔවුන්ගේ පරීක්ෂණ නැවත ආරම්භ කරනවා. පසුව Thor විසින් අකුණු බලය උපයෝගී කරගෙන Ultron හට ජිවය ලබා දෙනවා.ඔහු නමින් Vision ලෙස හදුන්වයි. එසේම Thor පවසනවා බලගතු stone 6 න් එකක් Vision ට සම්බන්ද කර ඇති බැවින් එහි බලය මගින් Ultron එරෙහිව යොදා ගත හැකි බව. අවසානදී Avengers, Vision, Pietro සහ Wanda, Ultron රොබෝ හමුදාවට එරෙහිව Sokovia හිදී සටන් කරනවා. ඉන් Avengers ඇතුළු කණ්ඩායම Ultron විනාශ කර ජය ගන්න අතර අවසන් සටනේදී Pietro මිය යනවා. නිශ්චල තැනක් සොයා Hulk සම දෙනාගෙන් වෙන් වී යන අතර Tony නොහොත් Iron Man කණ්ඩායමෙන් ඉවත්ව යයි. Thor නවත්ත Asgard වලට යන අතර Captain America සහ Black Widow නව Avengers කණ්ඩායමක් ආරම්භ කරනවා Wanda, Falcon, War Machine සහ Vision සමග New York හි ඔවුන්ගේ අලුත් ස්ථානයක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom