Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase Two]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ant-Man (2015)

අධ්‍යක්ෂණය - Peyton Reed

නිෂ්පාදනය - Kevin Feige, Victoria Alonso, Louis D'Esposito, Brad Winderbaum, Edgar WrightAlan Fine

තිර රචනය - Edgar Wright, Joe Cornish, Adam McKay, Gabriel Ferrari, Andrew Barrer

තිරගත වූ දිනය - 2015 ජූලි 17

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 517

දොළොස්වන Marvel Cinematic Universe නිර්මාණය වන මෙය Phase Two හි අවසාන චිත්‍රපටය වේ.

1989 දී Hank Pym, S.H.I.E.L.D. වලින් ඉල්ලා අස් වෙනවා S.H.I.E.L.D. ඔහුගේ Ant-Man තාක්ෂනය යොදා ගැනීමට උත්සහ කිම්රිමත් සමග. වර්තමානයේදී Pym දුව වන Hope van Dyne සහ Pym සමාගමේ වර්තමාන අධ්යක්ෂ Darren Cross උත්සහ කරනවා Pym ගේ Ant-Man තාක්ෂනය Yellowjacket නමින් නැවත නිර්මාණය කිරීමට. මේ අතරේදී Scott Lang, San Quentin State Prison එකෙන් නිදහස් කරනවා. Lang ඔහුගේ දුවගේ උපන්දින සාදයට සහභාගී වීමේදී තේරුම් ගන්නවා ඔහුගෙන් වෙන් වූ බිරිද පොලිස් නිලදාරියකු වන Jim Paxton සමග විවාහ ගිවිස ගෙන ඇති බව. ඔහුගේ පෙර ක්‍රියාවන් සහ අදායම් මාර්ගයක් නොමැති නිසා වෙන් වූ බිරිද දුවන්ගෙන් ඈත් ව තැබීමට උත්සහ කරනවා. මේ සිත්තවුලෙන් සිටින Lang හට ඔහුගේ යාලුවන් වන Luis, Kurt හා Dave ගෙන් එන යෝජනාවකට කැමති වෙනවා. ඒ ගෙයක සේප්පුවක් කැඩීමට. Lang එම නිවසට ඇතුල් වී සේප්පුව කැඩූ පසු එහි තිබෙන්නේ පරණ ඇදුමකි. එය Lang ගේ වචනයෙන් කිවහොත් old motorcycle suit එකකි. ඔහු එය ගෙන ඇවිත් පැලදගන්නවා. එම suit එකේ බොත්තමක් තිබී එය එබූ සැනින් ඔහු කුබියක් ප්‍රමාණයට පොඩි වෙනවා. මේ suit එක ඇති භයානක කම තේරුම් ගත ඔහු නැවැතත් එය තිබු තැනටම ගෙනවිත් දම යන විට පොලිසියට අහු වෙනවා. පසුව ඔහු සිර මැදුරේ සිටියේදී Ant suit එක මාර්ගයෙන් හිරෙන් පන යනවා. ඔහුව හොරකමට පෙලබවීම, Ant suit මාර්ගයෙන් ඔහුව හිරෙන් පැන එම මේ සියල්ල Pym ගේ සැලසුමක් බව ඔහු අනාවරණය කර ගන්නවා. Pym, Ant-Man තාක්ෂනය ඇති භයානක කම නිසා Yellowjacket ව්‍යාප්තියට අකැමති අයෙකි.මේ නිසා ඔහු එය නැවත්වීම සදහා Dyne ගේ ද උදව් ඇතිව Ant-Man නැවත බිහි කිරීමට උත්සහ කරන අතර ඔහුට අවශ්‍ය වන්නේ Lang ඒ සදහා යොදා ගනිමටයි. තම පත්ව සිටින තත්වයේ හමුවේ මෙය හොද අවස්ථාවක් බව සිතු Lang ඒ සදහා කැමති වෙනවා. Pym සහ Dyne එකතු වී Lang ව Ant-Man ලෙස පුහුණු කරනවා. අවසානයේදී Cross ඔහුගේ Yellowjacket නිර්මාණය එළිදැක්වීමේදී Ant-Man ඔහුගේ යාලුවන්ගේද උදව් සමග එතනට පහර දීමට පටන් ගන්නවා. පසුව Cross විසින් Yellowjacket suit එක පලද Ant-Man සමග සටනට එකතු වන අතර එහිදී Cross මිය යනවා. පසුව Lang ඔහුගේ යාළුවෙකු වන Luis පවසනවා Avengers කණ්ඩායමට Ant-Man බඳවා ගැනීමට කැමැත්තෙන් සිටින බව. Pym ඔහුගේ නවතම නිර්මාණයක් වන Wasp Suit එක ඔහුගේ දුව වන Dyne හට පිරිනමනවා.

[QUOTE="choppe, post: 19447097, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Ant-Man (2015)[/COLOR][/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/s720x720/12189622_536563383169106_5248186855940763023_n.png?oh=80ac1b3fccbf44e312e61b39e120cf61&oe=57123DEE&__gda__=1457077768_bcb9cae3097d44577586572cd735efe3[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්‍යක්ෂණය - Peyton Reed නිෂ්පාදනය - Kevin Feige, Victoria Alonso, Louis D'Esposito, Brad Winderbaum, Edgar WrightAlan Fine තිර රචනය - Edgar Wright, Joe Cornish, Adam McKay, Gabriel Ferrari, Andrew Barrer තිරගත වූ දිනය - 2015 ජූලි 17 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 517[/COLOR] දොළොස්වන Marvel Cinematic Universe නිර්මාණය වන මෙය Phase Two හි අවසාන චිත්‍රපටය වේ. 1989 දී Hank Pym, S.H.I.E.L.D. වලින් ඉල්ලා අස් වෙනවා S.H.I.E.L.D. ඔහුගේ Ant-Man තාක්ෂනය යොදා ගැනීමට උත්සහ කිම්රිමත් සමග. වර්තමානයේදී Pym දුව වන Hope van Dyne සහ Pym සමාගමේ වර්තමාන අධ්යක්ෂ Darren Cross උත්සහ කරනවා Pym ගේ Ant-Man තාක්ෂනය Yellowjacket නමින් නැවත නිර්මාණය කිරීමට. මේ අතරේදී Scott Lang, San Quentin State Prison එකෙන් නිදහස් කරනවා. Lang ඔහුගේ දුවගේ උපන්දින සාදයට සහභාගී වීමේදී තේරුම් ගන්නවා ඔහුගෙන් වෙන් වූ බිරිද පොලිස් නිලදාරියකු වන Jim Paxton සමග විවාහ ගිවිස ගෙන ඇති බව. ඔහුගේ පෙර ක්‍රියාවන් සහ අදායම් මාර්ගයක් නොමැති නිසා වෙන් වූ බිරිද දුවන්ගෙන් ඈත් ව තැබීමට උත්සහ කරනවා. මේ සිත්තවුලෙන් සිටින Lang හට ඔහුගේ යාලුවන් වන Luis, Kurt හා Dave ගෙන් එන යෝජනාවකට කැමති වෙනවා. ඒ ගෙයක සේප්පුවක් කැඩීමට. Lang එම නිවසට ඇතුල් වී සේප්පුව කැඩූ පසු එහි තිබෙන්නේ පරණ ඇදුමකි. එය Lang ගේ වචනයෙන් කිවහොත් old motorcycle suit එකකි. ඔහු එය ගෙන ඇවිත් පැලදගන්නවා. එම suit එකේ බොත්තමක් තිබී එය එබූ සැනින් ඔහු කුබියක් ප්‍රමාණයට පොඩි වෙනවා. මේ suit එක ඇති භයානක කම තේරුම් ගත ඔහු නැවැතත් එය තිබු තැනටම ගෙනවිත් දම යන විට පොලිසියට අහු වෙනවා. පසුව ඔහු සිර මැදුරේ සිටියේදී Ant suit එක මාර්ගයෙන් හිරෙන් පන යනවා. ඔහුව හොරකමට පෙලබවීම, Ant suit මාර්ගයෙන් ඔහුව හිරෙන් පැන එම මේ සියල්ල Pym ගේ සැලසුමක් බව ඔහු අනාවරණය කර ගන්නවා. Pym, Ant-Man තාක්ෂනය ඇති භයානක කම නිසා Yellowjacket ව්‍යාප්තියට අකැමති අයෙකි.මේ නිසා ඔහු එය නැවත්වීම සදහා Dyne ගේ ද උදව් ඇතිව Ant-Man නැවත බිහි කිරීමට උත්සහ කරන අතර ඔහුට අවශ්‍ය වන්නේ Lang ඒ සදහා යොදා ගනිමටයි. තම පත්ව සිටින තත්වයේ හමුවේ මෙය හොද අවස්ථාවක් බව සිතු Lang ඒ සදහා කැමති වෙනවා. Pym සහ Dyne එකතු වී Lang ව Ant-Man ලෙස පුහුණු කරනවා. අවසානයේදී Cross ඔහුගේ Yellowjacket නිර්මාණය එළිදැක්වීමේදී Ant-Man ඔහුගේ යාලුවන්ගේද උදව් සමග එතනට පහර දීමට පටන් ගන්නවා. පසුව Cross විසින් Yellowjacket suit එක පලද Ant-Man සමග සටනට එකතු වන අතර එහිදී Cross මිය යනවා. පසුව Lang ඔහුගේ යාළුවෙකු වන Luis පවසනවා Avengers කණ්ඩායමට Ant-Man බඳවා ගැනීමට කැමැත්තෙන් සිටින බව. Pym ඔහුගේ නවතම නිර්මාණයක් වන Wasp Suit එක ඔහුගේ දුව වන Dyne හට පිරිනමනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom