MAS Active- Linea Intimo.

nalaka526

Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මාලබෙන් 177 කඩුවෙලට ගිහින් එතනින් ගම්පහ හරි කිරිබත්ගොඩ හරි බස් එකේ ගිහින් සියඹලාපේ හන්දියෙන් බහින්න. එතන හතරමන් හන්දියෙන් දකුණු පැත්තේ හෝල්ට් එකෙන් කරබුගස් හන්දිය බස් එකේ ගිහින් කලාපේ ලඟින් බහින්න පුළුවන්.
    (වම පැත්තට යන්න එපා - කොළඹ). Zone එක ඇතුලට යන්න pass ගන්න ඕනනම් pass office එක ළඟ කියල බහින්න (telecom එක ඉස්සරහ).

    pass office එකේ ඉඳන් හන්දියෙන් දකුණු පැත්තට ගියාම Zone එකේ gate එක. pass office ඉඳන් ඉන්ටිමෝ එකට 1km විතර තියනවා, පයින් යන්නත් පුළුවන්. gate එක හරියේ ත්‍රීවීල් වලට Zone එක ඇතුලට යන්න pass තියනවා ඕනනම් ඒකක යන්න පුළුවන්.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මාලබෙන් 177 කඩුවෙලට ගිහින් එතනින් ගම්පහ හරි කිරිබත්ගොඩ හරි බස් එකේ ගිහින් සියඹලාපේ හන්දියෙන් බහින්න. එතන හතරමන් හන්දියෙන් දකුණු පැත්තේ හෝල්ට් එකෙන් කරබුගස් හන්දිය බස් එකේ ගිහින් කලාපේ ලඟින් බහින්න පුළුවන්.
    (වම පැත්තට යන්න එපා - කොළඹ). Zone එක ඇතුලට යන්න pass ගන්න ඕනනම් pass office එක ළඟ කියල බහින්න (telecom එක ඉස්සරහ).

    pass office එකේ ඉඳන් හන්දියෙන් දකුණු පැත්තට ගියාම Zone එකේ gate එක. pass office ඉඳන් ඉන්ටිමෝ එකට 1km විතර තියනවා, පයින් යන්නත් පුළුවන්. gate එක හරියේ ත්‍රීවීල් වලට Zone එක ඇතුලට යන්න pass තියනවා ඕනනම් ඒකක යන්න පුළුවන්.

    ela ela ban thanks
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මාලබෙන් 177 කඩුවෙලට ගිහින් එතනින් ගම්පහ හරි කිරිබත්ගොඩ හරි බස් එකේ ගිහින් සියඹලාපේ හන්දියෙන් බහින්න. එතන හතරමන් හන්දියෙන් දකුණු පැත්තේ හෝල්ට් එකෙන් කරබුගස් හන්දිය බස් එකේ ගිහින් කලාපේ ලඟින් බහින්න පුළුවන්.
    (වම පැත්තට යන්න එපා - කොළඹ). Zone එක ඇතුලට යන්න pass ගන්න ඕනනම් pass office එක ළඟ කියල බහින්න (telecom එක ඉස්සරහ).

    pass office එකේ ඉඳන් හන්දියෙන් දකුණු පැත්තට ගියාම Zone එකේ gate එක. pass office ඉඳන් ඉන්ටිමෝ එකට 1km විතර තියනවා, පයින් යන්නත් පුළුවන්. gate එක හරියේ ත්‍රීවීල් වලට Zone එක ඇතුලට යන්න pass තියනවා ඕනනම් ඒකක යන්න පුළුවන්.

    yes.... mamath hitiya MAS 2ka :D... MAS FABRIC NOYON LANKA ehema....