පුතේ ඕක ලේසි පාසු වැඩක් නෙමේ මුලින් නම් කට්ට කන්න වෙනව හොදම එකෙන්, ඇත්ත කියන්න එපෑ
උබ ඉංජිනියරින් නම් කරලා තියෙන්නෙ මුලින්ම කියන්න තියෙන්නෙ උබට ඇදුමක් මහන විදිය ඉගන ගන්න වෙන්ව නූල්බෝලෙ රෙදි කෑල්ලෙ ඉදන් මහන තැන දක්වා වෙන විදිය. ඊට පස්සෙ මිනිස්සු හැඩල් කරන විදිය (සිංහලෙන් කිවුවොත් බෝල බස්සල ඇගබේරගෙන ඉන්නෙ කොහොමද කියල)
මොකද IE වල සෑහෙන්න දේවල් ඔලුවෙ තියෙන්න ඕනෙ සහ ගේම ගහන්න දැනන් ඉන්න ඕනෙ.
ඔතන engineering සහ එක්ස්පීරියන්ස් වලින් ආපු දෙගොල්ලොම ඉන්නව
ඉස්සරහට ඔය ෆීල්ඩ් එකේ යනවනම් GSD license වගේඒවා ගන්න ඕනෙ.
ඔය ෆීල්ඩ් එකට ගියොත් engineering touch වෙනවා සෑහෙන්න අඩුයි ඒක ඔලුවෙ තියන් යනවනම් හොදා