MAS Holding

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    යාලුවනේ MAS Holding එකේ Work කරන කෙනෙක් ඉන්නවනම් කරන්නකො පොඩි උදව්වක්. MAS Holding එකේ Job වලට Apply කරන විදිය , තියෙන job මොනවද කියල හොයාගන්න විදියක්. මට කියනවද? IT ‍Field එකේ නම් තවත් හොදයි.:)