Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඔයා කියන්න හදන්නේ මස් මාංෂ ගැන නේද? ඒත් මේකේ තේරුම මොකක්ද? ඇයි සිංහලයිනී කියල දාල තියෙන්නේ.. මොකද උඩින්ම බුදු රුව දාල තියෙන්නේ... :angry::angry::angry::angry:
    ඔයා වීඩියො එක DL කරල බලලා ඔය ප්‍රශ්නය මගෙන් අහන්න !
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Copy paste Cat කෙනෙක්වයි
    නොදන්න මඟුල්වලට ඔළුව දාන ගොං වස්සෙක්වයි මට මතක් වෙන්නෙ ඇයි ??????? :rolleyes::rofl::dull::P
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    kana ewwun kaapalla nokana ewwun noka hitapalla!:dull: api karanne meken midenna kemathi ewwunwa akata yomu kireema!:rolleyes:hamabayan gena nam awulak ne!:nerd:mata duka me budhdhagame kiyala darmayen wena welawata talk dena ewwun mekedi kiyana baila dekkama!:baffled:
    yako loka winaase wena dawasaka sidda wei!:growl: eka nawaththanna kalin me asarana sathek ta marana baya denena eka nawathpan niyama baudhdhayan nam!
    :angry::angry:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වර්ථමාන ලාංකීය සමාජය සැලකවේ නම් ''ගව ඝාතනය පමණයි පාපයක් වන්නේ!'':lol: යයි සිතෙන ආකාරයට කටයුතු කරමින් සිටී. උදාහර්ණයක් ලෙස ගවයකු ඝාතනය කොට එම මාංශ අවම වශයෙන් පුද්ගලයින් 1000ක් පමණ අනුභව කරන විට සත්ව ඝාතනයට හා හිංසාවට විරුද්ධව හඩක් නගමින් සත්ව කරුණාව පිලිබදව කථා කරමින් එක් බත් කටකට එක හාල්මැස්සා ගානේ ගිලදමයි. :P මේ ආකාරයට තමන්ටම ප්‍රායෝගික නොවන දර්ශණයක් ලොවට පවසමින් ගවයා වෙනුවෙන් පමණක් පෙනී සිටීම තුල එක් කාරණයක් පැහැදිලිය. එනම් මේ පිරිසට අවශ්‍යව ඇත්තේ සත්ව ඝාතනයට එරෙහිවීම නොව ගව ඝාතනයට එරෙහිවීමයි.lol

    විටෙක එහි ද කුතුහලයක් ඇතිවේ. මන්ද ගව ඝාතනයට එරෙහි වන ප්‍රධාන දහමන්වල ඕනෑම සුභ කටයුත්තක් අරඹන්නේ මගුල් ඛෙරයක් වාදනය කරමිනි. මේ මගුල් ඛෙරයට යොදා ඇත්තේ හරක් හම සහා හරක් බොකුයි. එසේ නම් ගව ඝාතනයට එරෙහි වන මේ පිරිසට එම සතා මරා ලබාගන්නා මේවා සුභවුනේ කෙසේද
    ? එසේනම් මෙහි දී මොවුන්ගේ පටු වු අරමුණු පැහැදිලිය.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    බුහහහහ අන්න හරකට බය හිතිලා ඒ පාර Copy paste වැඩෙත් බාරගෙන :rofl:
    වැඩේ අතේ මාට්ටුවෙන නිසාද කොහෙද source එක නෑ :lol:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බුහහහහ අන්න හරකට බය හිතිලා ඒ පාර Copy paste වැඩෙත් බාරගෙන :rofl:
    වැඩේ අතේ මාට්ටුවෙන නිසාද කොහෙද source එක නෑ :lol:
    un dawasa patan ganne harakge bella kapala ne ban! ithin oka gena terum karala wedak ne!:baffled:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mona masak kewath pawak! pawa nisaama nemei eka nawaththanna ona! sathek ta ae welawata denena wedenaawa uge as deka dekka 1k nam oya wage h... katha kiyanne ne!
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    89816070.jpg
    58730379.jpg
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    නියමයි මචන්!මමත් මෙ ගෑන සෑහෙන්න දේවල් එලකිරි එකේ දාන කෙනෙක්!:yes: කොහෙද සිරාජ් ලා වගේ එව්වුන් ඕක සාදාරනය කරල පෝස්ට් දානවනේ!:growl::growl:
    මම සචිට කිව්වා මේ ගෑන EK radio එකෙන් කතා කරන්න කියලා!:rolleyes:එත් එයා ඒකට වෑඩිය කෑමති නේ වගේ!:dull: කමක් නෑ! අපිට පුලුවන් විදියට අපි මේක කරමු!
    :yes:

    siraj mokada kiyanne banzzz.......:baffled::baffled::baffled:

    machanzzz eya eka sadaranikaranaya karanawa atte eyage agame hatiyata.....

    bt
    api hamoma kiyana de tama....sathwa gathanaya waradiii.......

    eka katawat sadaranikaranay karanna ba.......

    pranagatha walin walaki sitimu

    :D:D:D:D:D


     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    mihindu hamuduruwo bana kiyanna kalin prashna ahala beluwalune meka therum ganna puluwanda kiyala... lankawe wasanawata thissata lawata hari mole thibba.. e unata me moda mole hariyata wadichcha nethi...manda manasika minissunta meka therenne neththe ape karumetada naththan munge karumetada manda....
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    maa kana eka pau ne kiyala hitha hadaganna puluwanda?

    saththu maranne kauru wenuwenda?
    kana minissu wenuwen neda?

    minissu mas kanne neththan saththu maranne mokatada?
    ape eka ashawak wenuwen ai thawath jeevithayak vinasa karanne?


    jeewath weyallaa thirisannu widihata nemei minissu widihata
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    minihek wena eka kochchara durlabada?
    e wage watina sampathak labilath e sapa widaganna beruwa wiwida abada walin pelena dahas gananak minissu kochchra innawada?

    ehema wenne ai?

    udeta "panathi patha weramani" kiyana bauddaya kohomada sathekge mas kanne?
    hithapallaa thirisannu widihata nemei minissu widihata