Mas Kana Sinhalaini...!!!!! Balapiyau....!!!!!!

Anteros

Member
Nov 22, 2009
933
288
0
වර්ථමාන crazy muzzies සමාජය සැලකවේ නම් ''ඌරු මස් කෑම පමණයි පාපයක් වන්නේ!'':lol: යයි සිතෙන ආකාරයට කටයුතු කරමින් සිටී.

උදාහර්ණයක් ලෙස ඌරෙකු ඝාතනය කොට එම මාංශ අවම වශයෙන් පුද්ගලයින් 1000ක් පමණ අනුභව කරන විට මෝස්ට් මර්සිෆුල් දේවියන් ගැන හඩක් නගමින් මෝස්ට් මර්සිෆුල් දේවියන් පිලිබදව කථා කරමින් එක් සෙවන්ටි ටූ වර්ගින්ස් ලබා ගැනීමට යුදෙව්වන් මරාගෙන මැරේ.

මේ ආකාරයට තමන්ටම ප්‍රායෝගික නොවන ආගමක් ලොවට පවසමින් ඌරා වෙනුවෙන් පමණක් පෙනී සිටීම තුල එක් කාරණයක් පැහැදිලිය. එනම් මේ අන්තවාදී පිරිසට අවශ්‍යව ඇත්තේ ඝාතනයට එරෙහිවීම නොව ඌරු ඝාතනයට එරෙහිවීමයි.lol

උඹ නම් මහ පො_______ බූරු අවජාතකයා
 
j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    පොඩ්ඩක් සිතන්න.................................

    මම කියන්නද මස් කන අයට හොද වැඩක්. මස් කන්න ඔයාලා ගොඩක් ආස නම් අහිංසක සතුන්ගේ මස් කන්නේ නැතිව ඔයාගගේ අතක් හරි කකුලක් හරි කපලා හොදට උයලා රස කර කර කන්න. :P එතකොට සතාගේ මරණ භය, වේදනාව ඔයාලටම නේරෙයි. සත්තු ඉන්නේ මිනිසුන්ගේ කෑමට නෙවෙයිනේ.... පොඩ්ඩක් හිතලා බලන්න.

    මස් කෑම ගැන අපි වාද කරලා වැඩක් නෑ. මස් කනවද නැද්ද කියලා තමන්ම හිතලා බලන්න. අනික ශ්‍රි ලංකාව බෙෘද්ධ රටක් වෙලත් ඒ බව ලංකාවේ මිනිසුන්ගේ හිතේ නැති එක තමයි දුක. රටක් හදන්න ඉස්සරලාම මිනිසුන්ගේ හිත වෙනස් කරලා ඉන්න ඕනිනේ. :oo:

    ඔයාලා මේ thraed එක දැක්කේ නැද්ද? මේක අපේ Migara ගේ එළ වැඩක්.....

    මෙන්න මේකත් කියවන්න.

    2r460as.jpg

    මේ සතුන් මැරෙන්න කොච්චර දුක් විදිනවද? මේ අකල් මරණය කෑම පිණිසය........ :angry::angry::angry:

    බෙෘද්ධයෝ නම් මේ ගැන පොඩ්ඩක් සිතන්න.................................

    මිනිසුන් 1000 ක් මස් කෑම නතර කලොත් සතුන් කී දෙනෙක් ජීවත් වෙයිද? " Think a minute "
    :no::no::no:

    Last edited:

    ඔයාලා මේ thraed එක දැක්කේ නැද්ද?

    මෙන්න මේකත් කියවන්න.

    2r460as.jpg

    මේ සතුන් මැරෙන්න කොච්චර දුක් විදිනවද? මේ අකල් මරණය කෑම පිණිසය........ :angry::angry::angry:

    බෙෘද්ධයෝ නම් මේ ගැන පොඩ්ඩක් සිතන්න.................................

    මිනිසුන් 1000 ක් මස් කෑම නතර කලොත් සතුන් කී දෙනෙක් ජීවත් වෙයිද? " Think a minute "
    :no::no::no:

    niyamai bro good work
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔයාගේ කථාව ඇත්ත බන්. සමහර එවුන්ගේ තියන පෙරේතකමට මස් කන එක නවත්තන්නේ නෑ. මුන්ට මේ වගේ Video බලලාවත් මස් කෑම නවත්වන්න බෑනේ...
    monawa karannada ban!pawata pin denna bene!
    :nerd::no:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මම කියන්නද මස් කන අයට හොද වැඩක්. මස් කන්න ඔයාලා ගොඩක් ආස නම් අහිංසක සතුන්ගේ මස් කන්නේ නැතිව ඔයාගගේ අතක් හරි කකුලක් හරි කපලා හොදට උයලා රස කර කර කන්න. :P එතකොට සතාගේ මරණ භය, වේදනාව ඔයාලටම නේරෙයි. සත්තු ඉන්නේ මිනිසුන්ගේ කෑමට නෙවෙයිනේ.... පොඩ්ඩක් හිතලා බලන්න.

    මස් කෑම ගැන අපි වාද කරලා වැඩක් නෑ. මස් කනවද නැද්ද කියලා තමන්ම හිතලා බලන්න. අනික ශ්‍රි ලංකාව බෙෘද්ධ රටක් වෙලත් ඒ බව ලංකාවේ මිනිසුන්ගේ හිතේ නැති එක තමයි දුක. රටක් හදන්න ඉස්සරලාම මිනිසුන්ගේ හිත වෙනස් කරලා ඉන්න ඕනිනේ. :oo:

    ඔයාලා මේ thraed එක දැක්කේ නැද්ද? මේක අපේ Migara ගේ එළ වැඩක්.....

    මෙන්න මේකත් කියවන්න.

    2r460as.jpg

    මේ සතුන් මැරෙන්න කොච්චර දුක් විදිනවද? මේ අකල් මරණය කෑම පිණිසය........ :angry::angry::angry:

    බෙෘද්ධයෝ නම් මේ ගැන පොඩ්ඩක් සිතන්න.................................

    මිනිසුන් 1000 ක් මස් කෑම නතර කලොත් සතුන් කී දෙනෙක් ජීවත් වෙයිද? " Think a minute "
    :no::no::no:

    Niyamai Bro!!!!!!!!!!
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මේ ගෞතම බුද්ද රාජ්ජයයි කියල කිවට වෑඩක් නෑ ක්‍රියවෙන් නෑත්නම් ! ! !
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    me samaharak mas perethayanta owa balala hadenna be ban... anith eka mata penne mun mas kada karayo wenna athi neththan mechchara mas wikunanna dangalannae mokatada?