Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mas Mansha Anubawaya Apata Hithakarada....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මස් මාංශ අනුභවය අපට හිතකරද ?

මේ speech එක අහලා බලන්න

choice is yours.......

මේක ඩොක්ටර් කෙනෙක් කරපු කථාවක් මීට දවස් කීපයකට කලින් වෙන thread එකක දැම්මා

ඒත් ගොඩක් අය ඒක දැකලා නැති නිසයි අයිමත් වෙනමම දාන්න හිතුවෙ

if you cant see the sinhala fonts here.. just install sinhala pack (can be downloaded from my signature)

Download

Nirmansha weeme prayojana

please give this to your loved ones, it is very important for every one...

මම කාලයක් තිස්සේ (අවු 2ක විතර ඉදන්) මස්, මාළු කන එක නවත්වන් හිතං හිටියත් බැරි උනා

අන්තිමට මේ කථාව ඇහුවම මට මේක කරන්න ලොකු උවමනාවක් හිතුනා...

මම 100% vegetarian නෙමෙයි ඒත්, මස් මාළු, කරවලා, හාල්මැස්සො වගේ දේවල් දැන් කන්නේ නෑ...

මේක කරන්න බැරි අය ගොඩක් කථාවල් කියනවා .... vegetarian වෙනවනම් cake වත් නොකා ඉන්න ඕන කියලා.... ඒත් ඒ අය එහෙම කියන්නේ තමංට කරගන්න බැරි නිසා හෝ අකමැති නිසා වෙන්න ඇති...

සමහරැ කියනවා මස් මාළු නොකා හිටියම ඇග දුර්වල වෙනවා කියලා.....

නමුත් අලුත්ම scientific research වලින් හොයාගෙන තියෙන දත්ත වල හැටියට

මස් මාළු නොකා හොදින් තමන්ට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන්...

මේක බැලුවම තේරෙයි කැලරි, ප්‍රෝටීන, කැල්සියම් , මැග්නීසියම් වගේ දේවල් වැඩියෙන්ම තියෙන්නේ

මොන කෑම වලද කියලා

නිකං බොරැවට බටහිර රටවලින් දෙන ලණු කන්නේ නැතුව ,මස් නොකා ඉන්නම බැරිනම් අඩු ගානෙ එළවලු වලට මුල් තැන දීලා තමංගෙ කෑම එක manage කරගන්න....

[QUOTE="Kira007, post: 4872719, member: 49279"] [SIZE="5"][COLOR="Magenta"]මස් මාංශ අනුභවය අපට හිතකරද ? [/COLOR][/SIZE] [SIZE="4"]මේ speech එක අහලා බලන්න choice is yours.......[/SIZE] [SIZE="4"][COLOR="SeaGreen"]මේක ඩොක්ටර් කෙනෙක් කරපු කථාවක් මීට දවස් කීපයකට කලින් වෙන thread එකක දැම්මා ඒත් ගොඩක් අය ඒක දැකලා නැති නිසයි අයිමත් වෙනමම දාන්න හිතුවෙ[/COLOR][/SIZE] if you cant see the sinhala fonts here.. just install [COLOR="Red"]sinhala pack[/COLOR] (can be downloaded from my signature) [URL="http://www.4shared.com/file/110178303/28b37c74/Nirmansha_Weema.html"][SIZE="5"][COLOR="Blue"][COLOR="SeaGreen"][B][COLOR="Red"]Download[/COLOR] Nirmansha weeme prayojana[/B][/COLOR][/COLOR][/SIZE][/URL] [SIZE="4"][COLOR="Purple"]please give this to your loved ones, it is very important for every one...[/COLOR][/SIZE] [SIZE="4"] මම කාලයක් තිස්සේ (අවු 2ක විතර ඉදන්) මස්, මාළු කන එක නවත්වන් හිතං හිටියත් බැරි උනා අන්තිමට මේ කථාව ඇහුවම මට මේක කරන්න ලොකු උවමනාවක් හිතුනා... මම 100% vegetarian නෙමෙයි ඒත්, මස් මාළු, කරවලා, හාල්මැස්සො වගේ දේවල් දැන් කන්නේ නෑ... මේක කරන්න බැරි අය ගොඩක් කථාවල් කියනවා .... vegetarian වෙනවනම් cake වත් නොකා ඉන්න ඕන කියලා.... ඒත් ඒ අය එහෙම කියන්නේ තමංට කරගන්න බැරි නිසා හෝ අකමැති නිසා වෙන්න ඇති... සමහරැ කියනවා මස් මාළු නොකා හිටියම ඇග දුර්වල වෙනවා කියලා..... නමුත් අලුත්ම scientific research වලින් හොයාගෙන තියෙන දත්ත වල හැටියට මස් මාළු නොකා හොදින් තමන්ට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන්...[/SIZE] [IMG]http://www.freeimagehosting.net/uploads/a3e14f29b2.jpg[/IMG] මේක බැලුවම තේරෙයි කැලරි, ප්‍රෝටීන, කැල්සියම් , මැග්නීසියම් වගේ දේවල් වැඩියෙන්ම තියෙන්නේ මොන කෑම වලද කියලා නිකං බොරැවට බටහිර රටවලින් දෙන ලණු කන්නේ නැතුව ,මස් නොකා ඉන්නම බැරිනම් අඩු ගානෙ එළවලු වලට මුල් තැන දීලා තමංගෙ කෑම එක manage කරගන්න.... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom