Mas Mansha Anubawaya Apata Hithakarada....?

Mas, Malu kanna onamada....?


  • Total voters
    61

Kira007

Member
Sep 11, 2007
1,149
2
0
50
Rajagiriya
මස් මාංශ අනුභවය අපට හිතකරද ?

මේ speech එක අහලා බලන්න
choice is yours.......


මේක ‍ඩොක්‍ටර් කෙනෙක් කරපු කථාවක් මීට දවස් කීපයකට කලින් වෙන thread එකක දැම්මා
ඒත් ගොඩක් අය ඒක දැකලා නැති නිසයි අයිමත් වෙනමම දාන්න හිතුවෙ


if you cant see the sinhala fonts here.. just install sinhala pack (can be downloaded from my signature)

Download
Nirmansha weeme prayojana


please give this to your loved ones, it is very important for every one...

මම කාලයක් තිස්සේ (අවු 2ක විතර ඉදන්) මස්, මාළු කන එක නවත්වන් හිතං හිටියත් බැරි උනා
අන්තිමට ‍මේ කථාව ඇහුවම මට මේක කරන්න ලොකු උවමනාවක් හිතුනා...
මම 100% vegetarian නෙමෙයි ඒත්, මස් මාළු, කරවලා, හාල්මැස්සො වගේ දේවල් දැන් කන්නේ නෑ...

මේක කරන්න බැරි අය ගොඩක් කථාවල් කියනවා .... vegetarian වෙනවනම් cake වත් නොකා ඉන්න ඕන කියලා.... ඒත් ඒ අය එහෙම කියන්නේ තමංට කරගන්න බැරි නිසා හෝ අකමැති නිසා වෙන්න ඇති...

සමහරැ කියනවා මස් මාළු නොකා හිටියම ඇග දුර්වල වෙනවා කියලා.....
නමුත් අලුත්ම scientific research වලින් හොයාගෙන තියෙන දත්ත වල හැටියට
මස් මාළු නොකා හොදින් තමන්ට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන්...


a3e14f29b2.jpg


මේක බැලුවම තේරෙයි කැලරි, ප්‍රෝටීන, ‍කැල්සියම් , මැග්නීසියම් වගේ දේවල් වැඩියෙන්ම තියෙන්නේ
මොන කෑම වලද කියලා

නිකං බො‍රැවට බටහිර රටවලින් දෙන ලණු කන්නේ නැතුව ,මස් නොකා ඉන්නම බැරිනම් අඩු ගානෙ එළවලු වලට මුල් තැන දීලා තමංගෙ කෑම එක manage කරගන්න....
 
Last edited:

batheegama

Junior member
  • Nov 7, 2006
    903
    19
    18
    ~As my Avatar says~
    i dont say that we should eat meat. but for the pregnant mothers eating meat is somewhat important as some nutrients in flesh are required for the growth of fetus brain. which are not gain by vegetarian food.
     

    Kira007

    Member
    Sep 11, 2007
    1,149
    2
    0
    50
    Rajagiriya
    batheegama said:
    i dont say that we should eat meat. but for the pregnant mothers eating meat is somewhat important as some nutrients in flesh are required for the growth of fetus brain. which are not gain by vegetarian food.


    just listen to the speech....
    and try to realize how pregnant mothers did this and ...
    what they have got after being vegetarian...
    and how those infants grow well...

    මස් මාළු නොකා හිටපු අම්මලාගේ දරුවො ගොඩක් බුද්ධිමත් කියලා හොයාගෙන තියෙනවා දැන්....


    no one can say that fetus needs flesh........
     

    batheegama

    Junior member
  • Nov 7, 2006
    903
    19
    18
    ~As my Avatar says~
    Kira007 said:
    just listen to the speech....
    and try to realize how pregnant mothers did this and ...
    what they have got after being vegetarian...
    and how those infants grow well...

    මස් මාළු නොකා හිටපු අම්මලාගේ දරුවො ගොඩක් බුද්ධිමත් කියලා හොයාගෙන තියෙනවා දැන්....


    no one can say that fetus needs flesh........

    Fetus do not need flesh. it needs nutrients which gain from meat.........


    search for Vitamin B 12 ............

    if need read this article.........
    http://www.articlesbase.com/medicine-articles/the-vegetarian-diet-important-nutrients-and-supplementation-for-the--96413.html


    vegetarian can gain there essential nutrients from other non direct sourses but as SL is dveloping Country. every one can't do it. ( i personally do not like killing animals and eat them. but i am not a vegi.)
     

    Kira007

    Member
    Sep 11, 2007
    1,149
    2
    0
    50
    Rajagiriya
    Yes macho....

    That is the main trumps that western countries come with....

    they say that Vit B12 can only be taken from meat of artificial supplements like
    syrups etc.....

    but to my mind (Im not 100% sure) that also can be taken from green vegetables...
    that we call පලා වර්ග

    I think we should discus that.....
     

    batheegama

    Junior member
  • Nov 7, 2006
    903
    19
    18
    ~As my Avatar says~
    Kira007 said:
    Yes macho....

    That is the main trumps that western countries come with....

    they say that Vit B12 can only be taken from meat of artificial supplements like
    syrups etc.....

    but to my mind (Im not 100% sure) that also can be taken from green vegetables...
    that we call පලා වර්ග

    I think we should discus that.....


    yes. u can gain V B 12 by leafy vegi and some cereals. but u have to eat more of them ( like an elephant ) to get required ammount.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    No.
    Not only food nourishes the body,
    it affects our mind and body
    in other ways.

    Entropy
    of mind and body increases
    by our activity of mind and body during the day.
    (Entropy has often been loosely associated with the amount of order, disorder, and/or chaos )

    Meat has more entropy than us
    and vegetables and grains have less entropy than us.

    So meat makes us more disorderly
    and
    vegetables and grains makes us less disorderly

    For who needs to use body more than mind
    like sportsmen, heavy workers
    Meat may be OK.

    If one needs
    less disturbance in mind
    one better not eat meat.
     
    Last edited: