Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mase padiya keeyada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙ අහගනින් කම්පෙයාර් කිරීම අපි කාගෙ කාගෙත් තියෙනවා හො තිබිලා තියෙනවා ටිකක් හරි,

එත් මන් තෙරුම් ගත්ත දෙයක් කියන්නම් .ඒ මන් කියන්න යන දෙ මෙකෙ එක්කෙනෙක් රිප්ලයි එකකිනුත් කියලා තියෙනවා.

උඹ 35 ක් ගත්තත් තව එකෙක් ඉන්නවා 50 ක් ගන්න

උඹ ලක්ෂයක් ගත්තොත් තව එකෙක් ඉන්නවා ලක්ෂ දෙකක් ගන්න

උඹ ලක්ෂ 10 ක් ගත්තොත් ලක්ෂ 15 ක් ගන්න තව එකෙක් හො එවුන් ඉන්නවා.

ඉතිං කම්පැරිෂන්ස් එකෙ ඉද්දි ඉවරයක් නැහැ. මනසට සහනෙකුත් නැහැ.

ෆොරම් වල ගොඩාක් කොටන්නෙ බොරු.

ඒ වගෙම තමා ලක්ෂ ගණන් පඩි ගන්න එක අඳින පලඳින එකෙන් යන වාහනෙන් මනින්නත් බැහැ.

සමහරක් විට 50 ක් ගන්න එකෙක් රෝද 4 ක යද්දි ලක්ෂයක් ගන්න එකෙක් බයිසිකලෙක යනන්ත් පුළුවන් ?

එහෙම වෙන්නෙ කොහොමද ?

50 ක් ගන්න එකාට ඉඩම් ගෙවල් සහ යන වාහනෙ නිකන් උරුම වෙවි දෙමාපියන්ගෙන් හෝ දැවැද්දෙන්.

ලක්ෂෙ ගන්න එකාට ඉඩමකට ගෙවනගමන්, ගේ කෑල්ලක් හදා ගන්න ගමන් ලෝන් ගෙව ගෙවා ඉන්නත් වේවි.

දැන් තෙරුණාද ?

පඩියෙන් හැMඅ එකම තීරණය කරන්න යන්න එපා.

පුළුවන් තරම් බලපන් අද හිටියාට වඩා හෙට දශමෙකින්වත් හැම පැත්තෙන්ම දියුණුවක් ලබන්න.

ඒ කිව්වෙ දැනුමෙන්,වත්කමින්, සෞඛ්‍ය පැත්තෙන්

[QUOTE="Dothraki, post: 24215151, member: 567236"] [SIZE=3]මෙ අහගනින් කම්පෙයාර් කිරීම අපි කාගෙ කාගෙත් තියෙනවා හො තිබිලා තියෙනවා ටිකක් හරි, එත් මන් තෙරුම් ගත්ත දෙයක් කියන්නම් .ඒ මන් කියන්න යන දෙ මෙකෙ එක්කෙනෙක් රිප්ලයි එකකිනුත් කියලා තියෙනවා. උඹ 35 ක් ගත්තත් තව එකෙක් ඉන්නවා 50 ක් ගන්න උඹ ලක්ෂයක් ගත්තොත් තව එකෙක් ඉන්නවා ලක්ෂ දෙකක් ගන්න උඹ ලක්ෂ 10 ක් ගත්තොත් ලක්ෂ 15 ක් ගන්න තව එකෙක් හො එවුන් ඉන්නවා. ඉතිං කම්පැරිෂන්ස් එකෙ ඉද්දි ඉවරයක් නැහැ. මනසට සහනෙකුත් නැහැ. ෆොරම් වල ගොඩාක් කොටන්නෙ බොරු. ඒ වගෙම තමා ලක්ෂ ගණන් පඩි ගන්න එක අඳින පලඳින එකෙන් යන වාහනෙන් මනින්නත් බැහැ. සමහරක් විට 50 ක් ගන්න එකෙක් රෝද 4 ක යද්දි ලක්ෂයක් ගන්න එකෙක් බයිසිකලෙක යනන්ත් පුළුවන් ? එහෙම වෙන්නෙ කොහොමද ? 50 ක් ගන්න එකාට ඉඩම් ගෙවල් සහ යන වාහනෙ නිකන් උරුම වෙවි දෙමාපියන්ගෙන් හෝ දැවැද්දෙන්. ලක්ෂෙ ගන්න එකාට ඉඩමකට ගෙවනගමන්, ගේ කෑල්ලක් හදා ගන්න ගමන් ලෝන් ගෙව ගෙවා ඉන්නත් වේවි. දැන් තෙරුණාද ? පඩියෙන් හැMඅ එකම තීරණය කරන්න යන්න එපා. පුළුවන් තරම් බලපන් අද හිටියාට වඩා හෙට දශමෙකින්වත් හැම පැත්තෙන්ම දියුණුවක් ලබන්න. ඒ කිව්වෙ දැනුමෙන්,වත්කමින්, සෞඛ්‍ය පැත්තෙන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom