මට දුක හිතුන මම ගැනම මම කලින් දාපු ත්‍රෙඩ් එකකට එකෙක් දාපු රිප්ලයි එකකට.
මම දාල තිබ්බ මගේ පඩිය 35යි කියල. ඌ අහනව උබ කොහොමද ඔය ගානෙන් ජීවත් වෙන්නේ කියල.
ඇත්ත අමාරුයි. කිසි විදිල්ලක් නෑ. නිකන් මාසෙ ශේප් වෙනව. අනික තනිකඩය තාම.
මට බන් මම ඉන්න තැන කම්පෙයාර් කරගන්නත් එක්ක. උබල මාසෙට ගන්න ගාන දාපන්. මට බලාගන්න පුලුවන් එතකොට මම ඉන්න වගේ ගැබුර කොපමනද කියල.
මේකෙ පඩිය දැම්ම කියල ආදායම් බදු එකෙන් එන්නෑ බන් මොකෝ රියල් අයිඩන්ටිටි එකක් නෑනේ.