Mask one nedda

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චන්ද රැස්වීම නම් යනවා මාස්ක් නැතුව ජයටම
    සති ගානකින් පිටින් ලෙඩ්ඩු හම්බ නොවුන නිසත් එයාපෝට් වහල නිසත් අවුලක් නැතුව ඇති නේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    සති ගානකින් පිටින් ලෙඩ්ඩු හම්බ නොවුන නිසත් එයාපෝට් වහල නිසත් අවුලක් නැතුව ඇති නේ

    මිනිස්සු ඉන්නවා තාම රස්සාවට ගියේ නැති මේ කොරෝනා ප්‍රශ්නේ නිසා. එක්කෝ කියන්න ඕනේ දැන් සාමාන්‍ය පරිදි වැඩ කරගෙන යන්න පුළුවන් කියල.
     
    • Like
    Reactions: kinkon

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    සති ගානකින් පිටින් ලෙඩ්ඩු හම්බ නොවුන නිසත් එයාපෝට් වහල නිසත් අවුලක් නැතුව ඇති නේ

    Ada hamba una කොරෝනා හැදිලා හොද වෙලා ගෙදර ඇවිත් ආයේ හැදිලා
    Live @8 kiwwa 8.15 pm witara
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,749
    66,258
    113
    Dan law eka thama tiyenawada public mask danna? Sinhalu athal eke jogging karanawa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Ada hamba una කොරෝනා හැදිලා හොද වෙලා ගෙදර ඇවිත් ආයේ හැදිලා
    Live @8 kiwwa 8.15 pm witara

    අඩේ එහෙම බැලුවොත් දැන් නිරෝදායනෙන් එලියට ගියාට වැඩක් වෙන්නේ නෑ 😢😢
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සු ඉන්නවා තාම රස්සාවට ගියේ නැති මේ කොරෝනා ප්‍රශ්නේ නිසා. එක්කෝ කියන්න ඕනේ දැන් සාමාන්‍ය පරිදි වැඩ කරගෙන යන්න පුළුවන් කියල.
    කරුමෙට ආය සෙට් එකකට කාගෙන් හරි හැදුනොත් කියල තමා මාස්ක් දාගෙනම පලයව් කියනව ඇත්තෙ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    අඩේ එහෙම බැලුවොත් දැන් නිරෝදායනෙන් එලියට ගියාට වැඩක් වෙන්නේ නෑ 😢😢

    South Korea එවුන් කියලා තිබ්බා දෙවෙනි පාර හැදෙන එවුන් ගෙන් spread වෙනවා අඩුයිලු
     
    • Like
    Reactions: ryandok

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    අද තමා සැහෙන දවසකින් ඉස්සරවෙලාම පොදු ප්‍රවාහන සේවයකට නැග්ගේ. මන්නම් දාගෙනම තමා හිටියේ. පොලිස් නිලදාරියාගේ සබාවය මත තමා දානවාද නැද්ද කියලා තිරනය වෙන්නේ. තවද උබේ කර්මයත් බලපානවා 🤣🤣🤣
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    South Korea එවුන් කියලා තිබ්බා දෙවෙනි පාර හැදෙන එවුන් ගෙන් spread වෙනවා අඩුයිලු

    එහෙනං හොඳ මේ කරුමේ නිසා බැඳලා ළමයි ඉන්න ජොබ් එකට යාගන්න බැරුව පට්ට විදියට අසරණ වෙලා ඉන්න උන් ඉන්නවා බන් .

    කරුමෙට ආය සෙට් එකකට කාගෙන් හරි හැදුනොත් කියල තමා මාස්ක් දාගෙනම පලයව් කියනව ඇත්තෙ.

    එක තම :(
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ada hamba una කොරෝනා හැදිලා හොද වෙලා ගෙදර ඇවිත් ආයේ හැදිලා
    Live @8 kiwwa 8.15 pm witara
    ඒ කොහොමද?..සමහරවිට හිටිය තැන කෙනෙක්ගෙන් අන්තිම දවස් වල ආය හැදෙන්ඩ ඇති.
     
    • Like
    Reactions: Genuine and XpressM

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    ඒ කොහොමද?..සමහරවිට හිටිය තැන කෙනෙක්ගෙන් අන්තිම දවස් වල ආය හැදෙන්ඩ ඇති.

    නෑ බන් දෙතුන් පාරක් හැදෙන්න පුලුවන් ලු
    මුන් හොරෙන් news කියනවා වගේ කියන්නේ
    මිනිස්සු බය වෙයි කියලද චන්දේ තියාගන්න බැරි වෙයි කියලද මට තේරෙන්නේ නෑ

    "Paulo Dybala: Juventus forward tests positive for coronavirus for FOURTH time in six weeks"

    මුට මාස 2k covid19 හොද වෙලා නෑ😳
     
    • Like
    Reactions: kinkon

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Dan mask danna one nedda bn.sinhalu jogging karanawa mask nethuwa

    ජොගින්ග් කරද්දි මාස්ක් එකෙන් එන ඔක්සිජන් මදි... එකයි එහෙම දාන්න ඔනේ නැ කියන්නේ.. අනික් වෙලාවට දාන්න ඔනේ...
    අනික දාන නොදාන එක උබේ කැමැත්ත ...හැදුනොත් උබටයි උබේ වටේ ඉන්න අයටයි තමා කෙලවෙන්නේ...
    චයිනා වල මාස ගානකට පස්සේ 57ක් හම්බෙලා එක පාරටම... ඒක හින්ද තමන් පරිස්සම් වෙන එක තමා හොදම දේ.. :yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ බන් දෙතුන් පාරක් හැදෙන්න පුලුවන් ලු
    මුන් හොරෙන් news කියනවා වගේ කියන්නේ
    මිනිස්සු බය වෙයි කියලද චන්දේ තියාගන්න බැරි වෙයි කියලද මට තේරෙන්නේ නෑ

    "Paulo Dybala: Juventus forward tests positive for coronavirus for FOURTH time in six weeks"

    මුට මාස 2k covid19 හොද වෙලා නෑ😳
    ඒ කියන්නෙ ඇඟ අස්සෙ තිබිල ආය මතු වෙනව ඇති 100% හොඳ වෙන්නෙ නැතුව..PCR ටෙස්ට් වලට ඩිටෙක්ට් නොවී 😟
     
    • Like
    Reactions: Genuine and XpressM

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    ඒ කියන්නෙ ඇඟ අස්සෙ තිබිල ආය මතු වෙනව ඇති 100% හොඳ වෙන්නෙ නැතුව..PCR ටෙස්ට් වලට ඩිටෙක්ට් නොවී 😟
    මටත් හිතෙන්නේ ඒභ තමයි
    බුදු සරණයි අපිට
    කොලඹ බෝඩිමක ඉන්නෙත් 😕
     
    • Wow
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    මටත් හිතෙන්නේ ඒභ තමයි
    බුදු සරණයි අපිට
    කොලඹ බෝඩිමක ඉන්නෙත් 😕
    පිස්සුනම් කියවන්න එපා බොහොම ආමාරුවෙන් යන්තම් ඔලුව උස්සගෙන එන වේලාවේ. අයේ ආවොත්නම් එල්ලෙන්න තමා වෙන්නේ. 🤣🤣🤣
     
    • Dislike
    Reactions: jcj

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    පිස්සුනම් කියවන්න එපා බොහොම ආමාරුවෙන් යන්තම් ඔලුව උස්සගෙන එන වේලාවේ. අයේ ආවොත්නම් එල්ලෙන්න තමා වෙන්නේ. 🤣🤣🤣

    මාත් ඒම තමා බන්
    ආයේ බෑ lockdown
    අද China සමහර පැති lockdown ලු මන් දැක්කා news wala
     
    • Like
    Reactions: kinkon