Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mask
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකික වෙළඳපොලේ මාස්ක් මිලියන විස්සක් නොමැත.. අඩු වශයෙන් එයින් සීයට පහක්වත් තිබේදැයි නොදනිමි.. ශ්‍රී ලාංකිකයන් පිස්සු බල්ලන් මෙන් මාස්ක් මිලදී ගැනීම නිසා දැන් ෆාමසි වල තොග අවසන්ව ඇත.. මෙහි භයානක ප්‍රතිඵල දෙකක් වෙයි..

1. ඇත්තටම මාස්ක් අවශ්‍ය අයට ඒවා නොලැබීම : කොරෝනා අටමගලය හැර මිනිසුන් මාස්ක් පැළඳිය යුතු වෙනත් හේතු ඇත.. නිදසුනක් ලෙස ක්ෂය රෝගියෙක් මාස්ක් පැළඳිය යුතු ය.. ඔබගේ කුලප්පුව නිසා දැන් ක්ෂය රෝගියෙකුට වුවත් මාස්ක් එකක් සොයාගත නොහැකි ය.. එම අසරණ රෝගියා මෙලහකට ක්ෂය රෝගය බෝ කරමින් සිටිනවා විය හැක..

2. යම් හෙයකින් වසංගතයක් පැමිණියහොත් ඇත්තටම මාස්ක් අවශ්‍ය අයටට ඒවා සපයාගත නොහැකි වීම..

ලංකාවේ තවම තහවුරු කරගත් කොරෝනා වෛරස් ආසාදිතයන් සිටින්නේ එක් අයෙකි.. ඇය ද උණ රෝහලේ වෙන් කර තබාගෙන සිටියි.. එබැවින් ලංකා වා තලයේ කිසිඳු බිය වියයුතු මට්ටමකින් කොරෝනා වෛරස් තිබේ යයි සිතිය නොහැක.. එම වෛරසය ආසාදනය වුව ද මාරාන්තික වන්නේ 3%කට පමණ ය.. කොටින්ම හෙට දිනයේ කොළඹ නගරයේ ගමන් කරන ඔබ කොරෝනා වෛරසය වැළඳී මිය යාමට වඩා හෙලිකොප්ටරයක් ඔළුවට පතබෑවී මිය යාමට වැඩි සම්භාවිතාවක් ඇත!!

එබැවින් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින වග නම් වෙළඳපොළේ ඇති මාස්ක් ඉවර නොකරන ලෙසයි..

සැ : යු ;

1. ඔබට කිසියම් හේතුවක් නිසා කොරෝනා වෛරසය ආසාදිත හෝ එලෙස සාධාරණ ලෙස සැක කළ හැකි අයෙකු (චීන මූණක් තිබීම එලෙස සැක කිරීමට හේතුවක් නොවේ!!) සමග ගැටීමට සිදු වේ නම් සාමාන්‍ය මුව වැස්ම වෛරසයෙන් ආරක්ෂා වීමට ප්‍රමාණවත් නොවන බව සලකන්න.. ඒ සඳහා එන්95 නම් විශේෂිත මාස්ක් එක අවශ්‍ය වේ..

2. කොරෝනා අටමගල නොව ඔබ වෙනත් සාධාරණ හේතුවකට මාස්ක් පළන්දින්නේ නම් සෑම විටම නිල් පාට පැත්ත එළියට තිබෙන සේ පළන්දින්න..

වෛද්‍ය බුද්ධික තාඹුගලගෙන් පණිවිඩයක්

[QUOTE="The Hacker, post: 25126783, member: 432439"] [SIZE="4"] ශ්‍රී ලාංකික වෙළඳපොලේ මාස්ක් මිලියන විස්සක් නොමැත.. අඩු වශයෙන් එයින් සීයට පහක්වත් තිබේදැයි නොදනිමි.. ශ්‍රී ලාංකිකයන් පිස්සු බල්ලන් මෙන් මාස්ක් මිලදී ගැනීම නිසා දැන් ෆාමසි වල තොග අවසන්ව ඇත.. මෙහි භයානක ප්‍රතිඵල දෙකක් වෙයි.. 1. ඇත්තටම මාස්ක් අවශ්‍ය අයට ඒවා නොලැබීම : කොරෝනා අටමගලය හැර මිනිසුන් මාස්ක් පැළඳිය යුතු වෙනත් හේතු ඇත.. නිදසුනක් ලෙස ක්ෂය රෝගියෙක් මාස්ක් පැළඳිය යුතු ය.. ඔබගේ කුලප්පුව නිසා දැන් ක්ෂය රෝගියෙකුට වුවත් මාස්ක් එකක් සොයාගත නොහැකි ය.. එම අසරණ රෝගියා මෙලහකට ක්ෂය රෝගය බෝ කරමින් සිටිනවා විය හැක.. 2. යම් හෙයකින් වසංගතයක් පැමිණියහොත් ඇත්තටම මාස්ක් අවශ්‍ය අයටට ඒවා සපයාගත නොහැකි වීම.. ලංකාවේ තවම තහවුරු කරගත් කොරෝනා වෛරස් ආසාදිතයන් සිටින්නේ එක් අයෙකි.. ඇය ද උණ රෝහලේ වෙන් කර තබාගෙන සිටියි.. එබැවින් ලංකා වා තලයේ කිසිඳු බිය වියයුතු මට්ටමකින් කොරෝනා වෛරස් තිබේ යයි සිතිය නොහැක.. එම වෛරසය ආසාදනය වුව ද මාරාන්තික වන්නේ 3%කට පමණ ය.. කොටින්ම හෙට දිනයේ කොළඹ නගරයේ ගමන් කරන ඔබ කොරෝනා වෛරසය වැළඳී මිය යාමට වඩා හෙලිකොප්ටරයක් ඔළුවට පතබෑවී මිය යාමට වැඩි සම්භාවිතාවක් ඇත!! එබැවින් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින වග නම් වෙළඳපොළේ ඇති මාස්ක් ඉවර නොකරන ලෙසයි.. සැ : යු ; 1. ඔබට කිසියම් හේතුවක් නිසා කොරෝනා වෛරසය ආසාදිත හෝ එලෙස සාධාරණ ලෙස සැක කළ හැකි අයෙකු (චීන මූණක් තිබීම එලෙස සැක කිරීමට හේතුවක් නොවේ!!) සමග ගැටීමට සිදු වේ නම් සාමාන්‍ය මුව වැස්ම වෛරසයෙන් ආරක්ෂා වීමට ප්‍රමාණවත් නොවන බව සලකන්න.. ඒ සඳහා එන්95 නම් විශේෂිත මාස්ක් එක අවශ්‍ය වේ.. 2. කොරෝනා අටමගල නොව ඔබ වෙනත් සාධාරණ හේතුවකට මාස්ක් පළන්දින්නේ නම් සෑම විටම නිල් පාට පැත්ත එළියට තිබෙන සේ පළන්දින්න.. [/SIZE] [SIZE="3"] වෛද්‍ය බුද්ධික තාඹුගලගෙන් පණිවිඩයක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom