Mass Drone Production in Russia

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,351
    45,383
    113
    මාත් දැක්කා ඊයේ..පික්සු හැදෙනව..රුසියන් ගෑණුත් ඕකේ වැඩ..



     
    Last edited:
    • Like
    Reactions: UbeThaththa

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    රුසියාව දැන් කෙලින්ම ෆුල් වෝර් ටයිම් ප්‍රඩක්ෂන් ගිහින් ඉන්නේ උන්ට දැන් ඉක්මනට ආයුද ටික හදා ගන්න පුලුවන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    putin-putin-yogurt.gif
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113
    රුසියාවේ වොසින් මැසින් නේද

    යුක්රේන් ආච්චි කෙනෙක් එක බෝතල් පාරයි දෙන්නෙ ඕව බිම
    යූක්‍රේනේ ලදරුවොත් ඔයාට ගහලා බිම දානවා. ප්‍රශ්නේ කියන්නේ මුන් දැන් සෙබළු විතරක් ඉන්න ඉදිරි ආරක්ෂක වලලංටත් මුන් මේවායෙන් ගහන්න පටන් අරන්නේ.
     
    • Wow
    Reactions: UbeThaththa