Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mass surveillance - Are you ready
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍යයෙන් Mass surveillance සිස්ටම් එකක් ගේන්නේ ත්‍රස්තවාදය,සමාජ කැළඹීම් සහ ජාතික ආරක්ෂාව වගේ මාතෘකා මුල් කරගෙන.

අන්තර්ජාලය,සමාජ ජාල වෙබ් අඩවි සහ සේවාවන් රටක් අවුලවන්න ,ආණ්ඩු පෙරළන්න පාවිච්චි කරන්න පුලුවන්ද කියනදේට ඉතිහාසයෙන් ගන්න උදාහරණ තියෙනවා.. සිරියාව ඇතුලු අරාබි වසන්නතයේ ගොදුරු බවට පත් වූ මුස්ලිම් රටවල්..2015 වසරේදී ලංකාවේ ආණ්ඩු පෙරළිය.

2001 ඇමෙරිකාවේ සිදුවූ ද්විත්ව ත්‍රස්ත ප්‍රහාර මුල් කරගෙන ඔවුන් මුලු රටම ආවරණය වන විදියට ඩිජිටල් ඔත්තු බැලීමේ පද්ධති ස්ථාපිත කලා.හේතුව විදියට ගත්තේ ත්‍රස්තවාදය මැඩලීම.මෙම ඔත්තු බැලීම් පද්ධති අන්තර්ජාලය හරහා ලෝකය පුරා රටවල ක්‍රියාත්මකයි.මේවා හරහා ඇමෙරිකාවට ලැබී තිබෙන හැකියාව කොතරම් ප්‍රබලද යන්න එඩ්වඩ් ස්නෝඩන් පෙන්වා දී තිබේ.මේ හරහා පුද්ගල නිදහස කොතරම් හෑල්ලුවට ලක්ව තිබේද යන්න තේරුම් ගැනීම කල හැක්කේ පෞද්ගලිකත්වය ගැන හැඟීම් මාත්‍රයක් හෝ තිබෙන අයෙකුට පමණයි.

ලංකාවේ සිදුවෙමින් තිබෙන සමාජ කැළඹීම් හරහා මෙරට ජනයාගේ පෞද්ගලිකත්වයත් අහිමි වන දිනය වැඩි ඈතක නොවන බවට දැන් සංඥා දිස්වෙමින් ඇත.මෙරට තුල Mass surveillance system ස්ථාපිත කිරීම කෙසේ වෙතත් එවැනි කාර්යයන් කල හැකි සුළු පරිමාණ system ස්ථාපනය කිරීමෙන් රටේ ආරක්ෂාව තහවුරු කිරීම කෙසේ වෙතත් ඒවාහි හැකියාවන් සිය බලය රැක ගැනීම,විරුද්ධවාදීන් දඩයම් කිරීමට භාවිතා කිරීම සඳහා උපරිමයෙන් භාවිතා කරාවි යන්න නම් සහතිකය.

[QUOTE="Dr.Amdan, post: 22949238, member: 549909"] [IMG]https://i.ytimg.com/vi/y_56WiVIxDg/hqdefault.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]සාමාන්‍යයෙන් Mass surveillance සිස්ටම් එකක් ගේන්නේ ත්‍රස්තවාදය,සමාජ කැළඹීම් සහ ජාතික ආරක්ෂාව වගේ මාතෘකා මුල් කරගෙන. අන්තර්ජාලය,සමාජ ජාල වෙබ් අඩවි සහ සේවාවන් රටක් අවුලවන්න ,ආණ්ඩු පෙරළන්න පාවිච්චි කරන්න පුලුවන්ද කියනදේට ඉතිහාසයෙන් ගන්න උදාහරණ තියෙනවා.. සිරියාව ඇතුලු අරාබි වසන්නතයේ ගොදුරු බවට පත් වූ මුස්ලිම් රටවල්..2015 වසරේදී ලංකාවේ ආණ්ඩු පෙරළිය. 2001 ඇමෙරිකාවේ සිදුවූ ද්විත්ව ත්‍රස්ත ප්‍රහාර මුල් කරගෙන ඔවුන් මුලු රටම ආවරණය වන විදියට ඩිජිටල් ඔත්තු බැලීමේ පද්ධති ස්ථාපිත කලා.හේතුව විදියට ගත්තේ ත්‍රස්තවාදය මැඩලීම.මෙම ඔත්තු බැලීම් පද්ධති අන්තර්ජාලය හරහා ලෝකය පුරා රටවල ක්‍රියාත්මකයි.මේවා හරහා ඇමෙරිකාවට ලැබී තිබෙන හැකියාව කොතරම් ප්‍රබලද යන්න එඩ්වඩ් ස්නෝඩන් පෙන්වා දී තිබේ.මේ හරහා පුද්ගල නිදහස කොතරම් හෑල්ලුවට ලක්ව තිබේද යන්න තේරුම් ගැනීම කල හැක්කේ පෞද්ගලිකත්වය ගැන හැඟීම් මාත්‍රයක් හෝ තිබෙන අයෙකුට පමණයි. ලංකාවේ සිදුවෙමින් තිබෙන සමාජ කැළඹීම් හරහා මෙරට ජනයාගේ පෞද්ගලිකත්වයත් අහිමි වන දිනය වැඩි ඈතක නොවන බවට දැන් සංඥා දිස්වෙමින් ඇත.මෙරට තුල Mass surveillance system ස්ථාපිත කිරීම කෙසේ වෙතත් එවැනි කාර්යයන් කල හැකි සුළු පරිමාණ system ස්ථාපනය කිරීමෙන් රටේ ආරක්ෂාව තහවුරු කිරීම කෙසේ වෙතත් ඒවාහි හැකියාවන් සිය බලය රැක ගැනීම,විරුද්ධවාදීන් දඩයම් කිරීමට භාවිතා කිරීම සඳහා උපරිමයෙන් භාවිතා කරාවි යන්න නම් සහතිකය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom