Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MassEffect3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක හරිම පැහැදිලියි. මේකට game එක එක පාරක් ගහලා Review එකක් කියෙව්වම ඇති.

Mass Effect 3 එක පුරාම තියෙන්නේ Repears ලගෙන් Earth එක වගේම Galaxy එක බේරගන්නයි. Repears ලා කියන්නේ Milkyway Galaxy එකේ organic life සුරකින යාන්ත්රණයක්. Galaxy එකේ තියෙනවා Life cycle එකක්. මේ එක cycle එකක් අවසානයේදි හැම organic life එකක්ම technology එකෙන් advance වෙලා ඉහළටම ගිහින් හදනවා කෘතිම බුද්ධිය කියලා එකක් ,පස්සේ කෘතිම බුද්ධිය මේ organic life විනාශ කරනවා. මේක වළක්වලා organic life රකින්න repears ලා එනවා හැම වසර 50,000 කට සැරයක්ම(කාලේ හරියටම මතක නෑ). Shepard ට පුලුවන් වෙනවා මේ life cycle එකේදි, Citadel එකේ රහස් කාමරයේ ඉන්න AI ව හම්බවෙන්න(මේකට තමයි Project Crucible කියන්නේ). අන්තිමට පෙන්වන ළමයා තමයි ඒ AI. මේ AI තමයි Repears ලව පාලනය කරන්නේ. එතකොට ඇත්තටම Citadel එක හදලා තියෙන්නෙත් Repears ලා කියලා කියන්න පුලුවන්. Shepard ට මේ AI අවස්ථා තුනක් දෙනවා මේක දෙන්නේ මේ AI ව මුණ ගැහුණ කෙනෙක්ට විතරයි මේ අවස්ථා තුන තමයි. හැම කෘතිම බුද්ධියක්ම විනාශ කරන එක , Repears ලා සමග එකතු වෙන එක හෝ Repears ලව Control වෙන එක (මේක තමයි Illusive Man කරන්න try කරේ game එකේදි) නැත්නම් හැම life එකක්ම කෘතිම බුද්ධියක් දක්වා පරිණාමය වීම (GETH ලා වගේ හරියට). තමන්ගේ තියෙන War Asset අනුව පෘතුවිය විනාශ වෙන්න(1000>) හෝ නොවෙන්න(1000<) පුලුවන්. කොහොමහරි War Asset තිබ්බා හෝ නැතුව හැම Mass Relay (Galaxy ය අතර ගමනා ගමනය සදහා use කරන Portals) විනාශ වෙනවා.

අන්තිමට පෙන්වනවා Normandy එක Crash වෙලා වැටෙනවා Tropical Planet එකකට වගේම. කවුරු හරි එකෙක් පොඩි එකෙක්ට Shepard ගේ කථාව ගැන කියනවා. මේකේ කියන්නේ It's Long time ago ඒ කියන්නේ ගොඩක් ඉස්සර මේකට අනුව. අර වැටිච්ච එවුන්ගේ පරම්පරාවේ පුරුකක් තමයි අර අවසානයේදි පෙන්වන පොඩි ඒකා මම හිතන්නේ.

War Assets 5000 ක් තියෙනව නම් සහා Effective Military Strength එක 100% ත් එක්ක (මේකට Multiplayer ගහන්නම ඕනෙ නැත්නම් අඩුම ගානේ cheat වත් ඕනේ)

Shepard බේරෙනවා කියලා පොඩි Hint එකක් දෙනවා. Mass Effect 3 එකේ DLC එකක් Release කරන්න ඉන්නේ ඉස්සරහට මේ අන්තිම ගැටලුවේ සැකතැන් විසදන්න ඒකට ටික කාලයක් ඉන්න වෙයි.

[QUOTE="Dead Island, post: 12868593, member: 396558"] ඒක හරිම පැහැදිලියි. මේකට game එක එක පාරක් ගහලා Review එකක් කියෙව්වම ඇති. Mass Effect 3 එක පුරාම තියෙන්නේ Repears ලගෙන් Earth එක වගේම Galaxy එක බේරගන්නයි. Repears ලා කියන්නේ Milkyway Galaxy එකේ organic life සුරකින යාන්ත්රණයක්. Galaxy එකේ තියෙනවා Life cycle එකක්. මේ එක cycle එකක් අවසානයේදි හැම organic life එකක්ම technology එකෙන් advance වෙලා ඉහළටම ගිහින් හදනවා කෘතිම බුද්ධිය කියලා එකක් ,පස්සේ කෘතිම බුද්ධිය මේ organic life විනාශ කරනවා. මේක වළක්වලා organic life රකින්න repears ලා එනවා හැම වසර 50,000 කට සැරයක්ම(කාලේ හරියටම මතක නෑ). Shepard ට පුලුවන් වෙනවා මේ life cycle එකේදි, Citadel එකේ රහස් කාමරයේ ඉන්න AI ව හම්බවෙන්න(මේකට තමයි Project Crucible කියන්නේ). අන්තිමට පෙන්වන ළමයා තමයි ඒ AI. මේ AI තමයි Repears ලව පාලනය කරන්නේ. එතකොට ඇත්තටම Citadel එක හදලා තියෙන්නෙත් Repears ලා කියලා කියන්න පුලුවන්. Shepard ට මේ AI අවස්ථා තුනක් දෙනවා මේක දෙන්නේ මේ AI ව මුණ ගැහුණ කෙනෙක්ට විතරයි මේ අවස්ථා තුන තමයි. හැම කෘතිම බුද්ධියක්ම විනාශ කරන එක , Repears ලා සමග එකතු වෙන එක හෝ Repears ලව Control වෙන එක (මේක තමයි Illusive Man කරන්න try කරේ game එකේදි) නැත්නම් හැම life එකක්ම කෘතිම බුද්ධියක් දක්වා පරිණාමය වීම (GETH ලා වගේ හරියට). තමන්ගේ තියෙන War Asset අනුව පෘතුවිය විනාශ වෙන්න(1000>) හෝ නොවෙන්න(1000<) පුලුවන්. කොහොමහරි War Asset තිබ්බා හෝ නැතුව හැම Mass Relay (Galaxy ය අතර ගමනා ගමනය සදහා use කරන Portals) විනාශ වෙනවා. අන්තිමට පෙන්වනවා Normandy එක Crash වෙලා වැටෙනවා Tropical Planet එකකට වගේම. කවුරු හරි එකෙක් පොඩි එකෙක්ට Shepard ගේ කථාව ගැන කියනවා. මේකේ කියන්නේ It's Long time ago ඒ කියන්නේ ගොඩක් ඉස්සර මේකට අනුව. අර වැටිච්ච එවුන්ගේ පරම්පරාවේ පුරුකක් තමයි අර අවසානයේදි පෙන්වන පොඩි ඒකා මම හිතන්නේ. War Assets 5000 ක් තියෙනව නම් සහා Effective Military Strength එක 100% ත් එක්ක (මේකට Multiplayer ගහන්නම ඕනෙ නැත්නම් අඩුම ගානේ cheat වත් ඕනේ) Shepard බේරෙනවා කියලා පොඩි Hint එකක් දෙනවා. Mass Effect 3 එකේ DLC එකක් Release කරන්න ඉන්නේ ඉස්සරහට මේ අන්තිම ගැටලුවේ සැකතැන් විසදන්න ඒකට ටික කාලයක් ඉන්න වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom