Master Blaster first interview !!!!

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා, මොනා උනත් සනා තමයි MASTER BLASTER... එකේ අයෙ කතා දෙකක් නැහැ... සනා හින්දා ලොකේ පන්දු යවන්නො කී දෙනෙක් නැති වෙලා තියනවද...:rofl::rofl:
    අනිත් එක ඔහු සහ කලූ සුසංයෝගය තමයි ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කලේ...
    එහෙම කියද්දි ඉන්දියන් කාරයන්ට රිදෙන :growl::growl: හින්ද තමයි උන් සචියට එහෙම කියන්නේ... ඕක ඉන්දියන් කාරයන්ගෙ හැටිමයි... උන් කැමති නැහැ අනිත් එවුන් ඉහලට යනවට... :angry::angry::angry:
    ලොකේ නමක් හදා ගන්නවට...:angry::angry::angry:
    එක හින්දා අපෙ විතරක් නෙවේ මුලු ලොකේම MASTER BLASTER සනත් ජයසූරිය...
    11.gif
     
    XEAR

    Member
    Dec 30, 2010
    112
    6
    0
    BEST BATSMAN EVER!

    SACHIN IS A MARVEL TO WATCH BATTING!

    :D:D:D:D:D:D:D:D:D

    No disrespect t o Jayasuriya. He's one of a kind. One of the best we ever had.
    But when it comes to batting professionally and beautifully over a 2 decades, Sachin is the best in the world. Lara comes second.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    sana master blaster,sachin little master, sana langin hari tiyala samana karanna puluwan sir vivian richards vitarai sachin batsmen unata mu odi 100 48 gehuwata ewagen 28kma lost eth ape sana gahapu odi 100 28n 25kma loku ganakin dinum 3k lost uneth anith unge weredda nisa kochchara runs gehuwath match ekak dinawanna berinam ugen wedak ne, ee athin ape sana godak issarahin,sanata witarai puluwan onema shot ekakin 6k gannna wena ekekuta behe squre drive,cut, wage shot walin 6 gahanna,fastetst bat speed eka tibila tiyenneth sanata,wena unta nethy nisa thamai off eke 6 gahanna beri,sana 50+ gahapu matches 80% dinum eth sachin gahapu ewa 50% wage eth thanikarama sachin nisa newei
     
    well said bro...
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මචා, මොනා උනත් සනා තමයි MASTER BLASTER... එකේ අයෙ කතා දෙකක් නැහැ... සනා හින්දා ලොකේ පන්දු යවන්නො කී දෙනෙක් නැති වෙලා තියනවද...:rofl::rofl:
    අනිත් එක ඔහු සහ කලූ සුසංයෝගය තමයි ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කලේ...
    එහෙම කියද්දි ඉන්දියන් කාරයන්ට රිදෙන :growl::growl: හින්ද තමයි උන් සචියට එහෙම කියන්නේ... ඕක ඉන්දියන් කාරයන්ගෙ හැටිමයි... උන් කැමති නැහැ අනිත් එවුන් ඉහලට යනවට... :angry::angry::angry:
    ලොකේ නමක් හදා ගන්නවට...:angry::angry::angry:
    එක හින්දා අපෙ විතරක් නෙවේ මුලු ලොකේම MASTER BLASTER සනත් ජයසූරිය...
    11.gif
    :lol::lol::lol::lol:උඹ කියන කතාවේ ඇත්තක් තියනවා. එත් අන්තිමට IPL සල්ලි වලට යටවෙලා බොලස්ල නැති කරපු ඌ නැතිඋනා ඕකයි පරම සත්‍යය.උඹල කුණුහරප දල මගේ REP කැඩුවට ඒ සත්‍යය වෙනස් වෙන්නේ නෑ.උගේ ගෑනිත් ඌව දාල ගියේ ඒකයි.

    :angry::angry::angry:
    අනුන්ගේ රටවල් වලට ආවඩන එක හරි නෑ තමා. ඒ වගේම බොරු දේශප්‍රේමයත් හරි නෑ.:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ir0n_guy

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    sana master blaster,sachin little master, sana langin hari tiyala samana karanna puluwan sir vivian richards vitarai sachin batsmen unata mu odi 100 48 gehuwata ewagen 28kma lost eth ape sana gahapu odi 100 28n 25kma loku ganakin dinum 3k lost uneth anith unge weredda nisa kochchara runs gehuwath match ekak dinawanna berinam ugen wedak ne, ee athin ape sana godak issarahin,sanata witarai puluwan onema shot ekakin 6k gannna wena ekekuta behe squre drive,cut, wage shot walin 6 gahanna,fastetst bat speed eka tibila tiyenneth sanata,wena unta nethy nisa thamai off eke 6 gahanna beri,sana 50+ gahapu matches 80% dinum eth sachin gahapu ewa 50% wage eth thanikarama sachin nisa newei

    MACHAN 100 GAHAPU HAMA MATCH EKAK MA DINNA KIYALA U THE GREATEST BATSMAN ON THE EARTH WENNE NA. CONSISTANT PERFORMANCE EKAI WADAGATH. AURUDU 17 INADALA SACHIN PENNAPU PERFORMANCE SANATH TA NEMEI INDIAWE KISIMA PO***YEKTA PENNANA BA.:yes::yes::yes: