සහතික ඇත්තමචා, මොනා උනත් සනා තමයි MASTER BLASTER... එකේ අයෙ කතා දෙකක් නැහැ... සනා හින්දා ලොකේ පන්දු යවන්නො කී දෙනෙක් නැති වෙලා තියනවද...![]()
අනිත් එක ඔහු සහ කලූ සුසංයෝගය තමයි ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කලේ...
එහෙම කියද්දි ඉන්දියන් කාරයන්ට රිදෙනහින්ද තමයි උන් සචියට එහෙම කියන්නේ... ඕක ඉන්දියන් කාරයන්ගෙ හැටිමයි... උන් කැමති නැහැ අනිත් එවුන් ඉහලට යනවට...
ලොකේ නමක් හදා ගන්නවට...
එක හින්දා අපෙ විතරක් නෙවේ මුලු ලොකේම MASTER BLASTER සනත් ජයසූරිය...![]()
wadak na ban me gana katha karala man damme u tube eke tibuna topic ekanathuwa man balen uwa master blaster kale na
![]()

itin oka upload kerala aththe indian ewun.. unta kohomath loku unge ewunne... Cricket gana danna oone ekek dannawa Master Blaster Sanath kiyala..![]()

උඹ ඕව ගණන් ගන්න එපා කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාවත් කාගෙවත් REP කඩනවට මං කැමති නෑ.Master Blaster first... 03-13-2011 06:24 PM sachin ge recode eka kadanna tawa ekek ipadenna onaa![]()
mama ada thamai danagaththe indian ewnuth EK enawa kiyala
උඹ ඕව ගණන් ගන්න එපා කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාවත් කාගෙවත් REP කඩනවට මං කැමති නෑ.
rep kapuwai kiyala mage agen yanawayai...
BEST BATSMAN EVER!
SACHIN IS A MARVEL TO WATCH BATTING!
No disrespect t o Jayasuriya. He's one of a kind. One of the best we ever had.
But when it comes to batting professionally and beautifully over a 2 decades, Sachin is the best in the world. Lara comes second.
මචා, මොනා උනත් සනා තමයි MASTER BLASTER... එකේ අයෙ කතා දෙකක් නැහැ... සනා හින්දා ලොකේ පන්දු යවන්නො කී දෙනෙක් නැති වෙලා තියනවද...![]()
අනිත් එක ඔහු සහ කලූ සුසංයෝගය තමයි ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කලේ...
එහෙම කියද්දි ඉන්දියන් කාරයන්ට රිදෙනහින්ද තමයි උන් සචියට එහෙම කියන්නේ... ඕක ඉන්දියන් කාරයන්ගෙ හැටිමයි... උන් කැමති නැහැ අනිත් එවුන් ඉහලට යනවට...
ලොකේ නමක් හදා ගන්නවට...
එක හින්දා අපෙ විතරක් නෙවේ මුලු ලොකේම MASTER BLASTER සනත් ජයසූරිය...![]()

We Call the Master Blaster is " Sanath Jayasuriya "
Not Tendurkar !!!!!
We Call the Master Blaster is " Sanath Jayasuriya "
Not Tendurkar !!!!!

uba owa ganan ganna epa machoo onama place ekaka eka eka ideas tiyena aya innawane banzzz.man gane onna ubata ++rep ekak(mageth power eka 1 i)
This is what I get for submitting a neutral opinion.
Jayasuriya is a great player, I'll never deny that. But take a fine look at the shots and the style Sachin uses.
Any "Batsman" who's hoping to become a great batsman, will idolize Sachin.
Any disagreements, please post it on the thread, without vulgar statements.
![]()

උඹ කියන කතාවේ ඇත්තක් තියනවා. එත් අන්තිමට IPL සල්ලි වලට යටවෙලා බොලස්ල නැති කරපු ඌ නැතිඋනා ඕකයි පරම සත්‍යය.උඹල කුණුහරප දල මගේ REP කැඩුවට ඒ සත්‍යය වෙනස් වෙන්නේ නෑ.උගේ ගෑනිත් ඌව දාල ගියේ ඒකයි.
අනුන්ගේ රටවල් වලට ආවඩන එක හරි නෑ තමා. ඒ වගේම බොරු දේශප්‍රේමයත් හරි නෑ.![]()
රාවණා;9630030 said:
සචින්ගේ ලොල්ලෙක්ද කොහෙද මූ......
යකෝ අපි දන්න එකම මාස්ටර් බ්ලාස්ටර් සනා විතරයි.....