Master mind MEGA thread

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කිරියෙ කෙනෙක් දාල තිබුනා එකපාරක් එයාගෙ මැත්ස් එක්සෑම් එකට එයා දවසට පැය 14 ගානෙ සති දෙකක් එකදිගට වැඩ කරාට පස්සෙ එයාගෙ problem solving skill එක සෑහෙන්න වැඩි උනා කියලා. ඒ මෙම්බර් කව්ද කියල මට මතක නෑ. මේක දැක්කොත් reply එකක් දාන්න.
    මේවගෙ අත්දකීම් ඔයලටත් තියෙනවනම් දාන්න

    සන්වාදයට විවුර්තයි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දවසට පැය 14 ගානෙ
    අපෝ ඔච්චර වැඩ කරන්න බෑ බන්.. AL කාලේ නම් පැය 7,8 වැඩ කළා එක දිගට.. දැන් නම් මොන මගුලක්ද කියලා හිතෙනවා.. පුළුවන් තරම් ආතල් එකේ ඉන්න බලන්නේ දැන්
     
    • Like
    Reactions: Glitch

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Maths වලට එච්චර වැඩ කරනවා කියන්නේ අමු මැට්ටෙක්.
     
    • Like
    Reactions: Glitch

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,206
    166,368
    113
    එකමත් එක රටක
    uuma thamai kiwe
    wenask danuna kiyala loku.
    මම දැකල තියන maths පුලුවන් උන් ටිකක් කම්මැලි. උන් බලන්නේ දේවල් පුලුවන් තරම් simplify කරගෙන බලන්න , විසදන්න පුක ඉරාගෙන හදන්නේ නැතුව.. ඇත්තටම problem solving skill කියන්නේ දෙයක් දැක්කම ඒක simplify කරගන්න පුලුවන් කම.. ඒක දිහා එක එකාට පේන විදිය වෙනස්. ඒක පාඩම් කරල කරල ගන්න පුලුවන් එකක් නෙවෙයි. facts ගොඩක් නෙවෙයි. හිතන විදිය පුරුදු කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Red Soda

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඌ කටපාඩම් කරන්න ඇති ගජරාමෙට😂 එතකොට ඔය පේපරේ සිම්පල්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපෝ ඔච්චර වැඩ කරන්න බෑ බන්.. AL කාලේ නම් පැය 7,8 වැඩ කළා එක දිගට.. දැන් නම් මොන මගුලක්ද කියලා හිතෙනවා.. පුළුවන් තරම් ආතල් එකේ ඉන්න බලන්නේ දැන්
    මේ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නවා යාලුවනේ :(