Masters Final Project

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,492
    241
    63
    Masters in IT FInal Year project ekakata hoda projects gana wisthara dannako
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,011
    2,475
    113
    මොනවා හරි Ai පැත්තෙන් දෙයක් කරන්න. ෆන්ඩ් ගන්න පුළුවන් දෙයක් නම් සුපර්.

    ඇග්‍රිකල්චර් ප්‍රෝජෙක්ට් වලට එහෙම ගන්න පුළුවන්. Ucsc වගේ නම් ප්‍රෝපලට කතා කරලා බලන්න.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මොන ප්‍රොජෙක්ට් එක කරත්, ඒක වර්ක් එක්ස්පීරියන්ස් ලෙවල් එකටම දාන්න පුලුවන් විදිහෙ ප්‍රොජෙක්ට් එකක් කරන්න..
    ඉන්ටව් වලදි හොඳට මාකට් කරන්න පුලුවන් වෙන විදිහෙ ප්‍රොජෙක්ට් එකක් ..
     
    • Like
    Reactions: xengine

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,492
    241
    63
    මොනවා හරි Ai පැත්තෙන් දෙයක් කරන්න. ෆන්ඩ් ගන්න පුළුවන් දෙයක් නම් සුපර්.

    ඇග්‍රිකල්චර් ප්‍රෝජෙක්ට් වලට එහෙම ගන්න පුළුවන්. Ucsc වගේ නම් ප්‍රෝපලට කතා කරලා බලන්න.
    Agriculture walata tiyeda projects