මම wife එක්ක ඕසී යන්න ඉන්නේ මාස්ටර් එකකට.වයිෆ් තමා ඉගෙනගන්නේ මට දැනගන්න පුලුවන්ද පලවෙනි සෙම් එකේ සල්ලි ගෙවල ගිහින් එහෙ ෆුල්ටයිම් පාර්ට් ටයිම් කරල ලිවින්ග් කොස්ට් එකයි කෝස් ෆී එකයි හොයාගන්න පුලුවන්ද කියලා
මම ඩිපෙන්ඩන් නිසා මට ෆුල් ටයිම් වොර්ක් කරන්න පුලුවන් නේ
දවසට පැය 10 වැඩ කරොත් මාසෙට 20*10*25=5000$ හොයාගන්න පුලුවන් නෙද (dawas 25 weda karala hourly rate eka 20 gane gaththot)
Wife tath paya 20 weda karataki sathiyata eyatat twa 1500$ wage hoyaganna puluwan ne ekathokata okkoma ekathuwa 6600$ oya gana athi weida ehe jiwath wela course fee ekath ithuru kargna.

මොකා කොහොම කිවුවත් යන්න පුලුවන් කමක් තියෙනවනම් අනිවා පල..! ජය..!