Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata ada hari sathutu dawasak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයියෝ බන්

ඕක ඔච්චර අමාරු උනාද බන්.

දුරියන් කියන්නේ හෙන රස කෑමක් නේ.(පළතුරක් නේ)

ටිකක් සැර වැඩි ඒවත් තියෙනවා.

එක කද්දීම තේරෙනවා.

ඔය ගඳක් වගේ දැනුනට ඔකේ සැර සුවඳ ඒ.

උබටයි දත් කිබුලටයි දෙන්නටම පිස්සු.

ජීවිතේ එක පාරක් හරි කන්න ඕන දෙයක් ලංකාවේ ජීවත් වෙනවනම්.

කමක් නැ උබ හරි කෑවනේ.

ඔහොමම තමයි මට කටු අනෝද/සීනි ආත්ත කන්න ටිකක් අප්පිරියයි.

එත් පොඩි කාලේ කල තියෙනවා.දැන් ටිකක් අමාරුයි කන්න,

වෙන්නම් කන්න අමාරු පළතුරක් නැ.

හැබැයි ත්රෙඅඩ් එකේ තියෙන ගොඩක් රිප්ලයි දැක්කම අනාගත පරපුර ගැන දුකත් හිතුණා.

හොඳ පළතුරක් කන්නවත් මුන්ට පින නැනේ කියල.

ඔකේ ඇට ටික වෙනම අයින් අක්රලා බීමක් හදනවා.එක පට්ට විදියට ඇගට පිට්.

ශක්තිය ගේන බීමක්.

එක බොන්න නම් ටිකක් අමාරුයි.

කියල වැඩක් නැ,දැන් අපි ගමේ නෙමේ නිසා ඉස්සර වගේ දුරියන් කන්න සෙට් වෙන්නේ නැ.

නැත්තන් තාත්තා පොඩි ගෝනියක් පුරවල ගේන්නේ.

bike එකෙන් බාන්න කලින් ලොකුම ගෙඩිය හොයාගෙන අරන් දුවනවා ගහක් යටට.පිහියකුත් ඉනේ ගහගෙන.

තනියම් කනවා මුළු ගෙඩියම.

(පොඩිකාලේ මතකයන්)

දැන් දුරියන් පට්ට ගණන්,බස් එහෙක යන්න බැ මිනිස්සු බලන් ඉන්නවා එන සුවඳට.

ගෙඩියක් 750 ත් යනවා.නියම business එකක්.

ගොඩක් උන් දුර්මත වල ඉන්නේ මේ වගේ වටිනා ගුණ පලතුරු ගැන.

[QUOTE="Thoppi_Chaminda, post: 20402652, member: 557627"] [b]හයියෝ බන්[/b] [I][B][SIZE=3]ඕක ඔච්චර අමාරු උනාද බන්.:D:D දුරියන් කියන්නේ හෙන රස කෑමක් නේ.(පළතුරක් නේ) ටිකක් සැර වැඩි ඒවත් තියෙනවා. එක කද්දීම තේරෙනවා. ඔය ගඳක් වගේ දැනුනට ඔකේ සැර සුවඳ ඒ.:):) උබටයි දත් කිබුලටයි දෙන්නටම පිස්සු.:baffled::baffled: ජීවිතේ එක පාරක් හරි කන්න ඕන දෙයක් ලංකාවේ ජීවත් වෙනවනම්. කමක් නැ උබ හරි කෑවනේ.:):) ඔහොමම තමයි මට කටු අනෝද/සීනි ආත්ත කන්න ටිකක් අප්පිරියයි. එත් පොඩි කාලේ කල තියෙනවා.දැන් ටිකක් අමාරුයි කන්න, වෙන්නම් කන්න අමාරු පළතුරක් නැ. :D:D හැබැයි ත්රෙඅඩ් එකේ තියෙන ගොඩක් රිප්ලයි දැක්කම අනාගත පරපුර ගැන දුකත් හිතුණා.:dull::dull: හොඳ පළතුරක් කන්නවත් මුන්ට පින නැනේ කියල.:rolleyes::rolleyes: [/SIZE][/B][/I] [I][B][SIZE=3] ඔකේ ඇට ටික වෙනම අයින් අක්රලා බීමක් හදනවා.එක පට්ට විදියට ඇගට පිට්. ශක්තිය ගේන බීමක්. එක බොන්න නම් ටිකක් අමාරුයි. කියල වැඩක් නැ,දැන් අපි ගමේ නෙමේ නිසා ඉස්සර වගේ දුරියන් කන්න සෙට් වෙන්නේ නැ. නැත්තන් තාත්තා පොඩි ගෝනියක් පුරවල ගේන්නේ. bike එකෙන් බාන්න කලින් ලොකුම ගෙඩිය හොයාගෙන අරන් දුවනවා ගහක් යටට.පිහියකුත් ඉනේ ගහගෙන. තනියම් කනවා මුළු ගෙඩියම. (පොඩිකාලේ මතකයන්:(:() දැන් දුරියන් පට්ට ගණන්,බස් එහෙක යන්න බැ මිනිස්සු බලන් ඉන්නවා එන සුවඳට. ගෙඩියක් 750 ත් යනවා.නියම business එකක්. [/SIZE][SIZE=3] ගොඩක් උන් දුර්මත වල ඉන්නේ මේ වගේ වටිනා ගුණ පලතුරු ගැන.:dull::dull: [/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom