mata ada upset sonnayo!

Dec 30, 2013
1,235
166
0
License eka gatta. 500k gewanna kiwwa :sorry::sorry:

උබට ඉතින් නිකන් හිටියත් මාසෙට ලක්ෂ දෙකට වඩා බැන්කු පොලියම ලැබෙන එකේ ඕක ගැන වදෙවෙන්න එපා සොන්නයෝ :lol::lol::lol:
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,207
    15,741
    113
    Ow ow. Maha ra ira kapuwa. Usawi danawa kiwwa. Adala adala godin beragatte dada kapu palaweni para :sorry::sorry:

    යකෝ උබට දාස් ගණන් දීලා yanni ගේ concert බලන්න යන්න පුළුවන් ඒ උනාට රුපියල් 500ක දඩේ ගෙව්වා එක ගැන දුක් වෙනවා..:angry: