mata bayai machan

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    COMMON GENERAL TEST
    052
    GENERAL ENGLISH
    F
    ECONOMICS
    A
    BUSINESS STUDIES
    B
    ACCOUNTING
    C

    District Rank
    1055
    Island Rank
    3680
    Z - Score
    1.3538

    machan colombo dis , me resalt 1kata campus ahuweida?

    http://www.elakiri.com/forum/showthread.php?t=1501376

    @@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

    me mage kalin tread eka.....

    mama campus apply kale potha eliyata dapu dawas walama......ita passe resalt wenas unata mama aluthen apply kale na.......mata post card eka nam awa.........

    Balan idala idan deveni phunuweth mage nama na........mama ai apply kale nathi nisa mage nama nadda???

    Mama mahansiyen igena gena balan hitiya..............mage heena gage giyawath da.......

    Mage kittuwa rank gaththa ayagen kauda select une 2n ekata??

    help.......
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, කොහේ හරි කොස්සක් ඇති, නැතුව උඹට ඇතුල් වෙන්න බැරි කමක් නෑ, ඒත් තවම පරක්කු වැඩි නෑ, උඹ විභාග කොමිසන් සබාවට මේ ගැන දැනුවත් කලා නම් ඒ අය ඉදිරි කරන්න ඕන පියවර පැහැදිලි කරලා දෙයි බං
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    අනේ මන්දා බං, කොහේ හරි කොස්සක් ඇති, නැතුව උඹට ඇතුල් වෙන්න බැරි කමක් නෑ, ඒත් තවම පරක්කු වැඩි නෑ, උඹ විභාග කොමිසන් සබාවට මේ ගැන දැනුවත් කලා නම් ඒ අය ඉදිරි කරන්න ඕන පියවර පැහැදිලි කරලා දෙයි බං

    koheda thiyenne???wistara denawada yaluuu
     
    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    මචන් ඔය රිසල්ට් එකට කැම්පස් අහු වේවි කියල විස්වසද ???දන්න තරමින් නම් කොලබින් ගන්නේ 800 ට අඩුවෙන් .මේ පාර ගොඩක් ගන්න නිසා සමහර විට පුළුවන් වේවි .ඉස්කොර් එක 1.6 ට වත් වැඩි වෙන්න ඕනේ කොලබින් නම් මම හිතන්නේ .
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මචන් ඔය රිසල්ට් එකට කැම්පස් අහු වේවි කියල විස්වසද ???දන්න තරමින් නම් කොලබින් ගන්නේ 800 ට අඩුවෙන් .මේ පාර ගොඩක් ගන්න නිසා සමහර විට පුළුවන් වේවි .ඉස්කොර් එක 1.6 ට වත් වැඩි වෙන්න ඕනේ කොලබින් නම් මම හිතන්නේ .

    me para hugak ayage resalt adui....account bara ganak fail......z core ekata newe , rank ekai machan vadagath
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    bayawenna epa ban. man danna ewun innawa Island 1245 da koheda inna ekek. UUta hitan awith ne leadership. Mage yaluwo kipa denektama ne ban. E wunata un well ahead of margine. Next batch ekata ei training. Baya nathiwa indapan :D
     
    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    Ganan ganna epaa machan, ena widiyakata muhuna diyan... hondin jeewath wenawanam kaatawath karadarayak nathuwa, ubata kawadaawath waradinne.

    man A/L fail welath ada lankawe top 10 companies walin ekaka IT executive kenek widiyata wada karanawa. uthsahayai , kapa weemai thamai wadagath.
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    Ganan ganna epaa machan, ena widiyakata muhuna diyan... hondin jeewath wenawanam kaatawath karadarayak nathuwa, ubata kawadaawath waradinne.

    man A/L fail welath ada lankawe top 10 companies walin ekaka IT executive kenek widiyata wada karanawa. uthsahayai , kapa weemai thamai wadagath.

    :)
     
    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    godak ewunta awit na bun.danna widihata nam 2 weni 3 weni para karapu godak ewunta thama awith na.
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    baya wenna epa ban umbawa 3 weni ekata ahuwenne.. mage yaluwekuth innawa eyage z eka 1.38 eyawa 2nd ekata ahu wela nehe.. mage 1.48 mawa 2nd ekata ahuwela thibba.. maduruoya.. hmm baya wenna epa umbawa select wei.. mona degrees walatada apply kale?