machan dan kiyana okkoma result walin dinanne mahinda ne ban.. mu boru ragapamak wath kala wath da???
amaru wei machan.
dan ena okkoma dinnata majority eka ne.
සියලු චන්ද ගණන් කර අවසානයි වෙනස 9 -10 අතර,රටේ කලබලයක් නොවනසේ ටිකෙන් ටික නිකුත් කරනවා
නෑ..නෑ....
ලක්ෂ ගානක ලීඩ් එකක් ඊළග ටිකෙන් රිවර්ස් වෙන්නේ නෑ....
බය නොවී හිටු..........
නෑ බං දිනලා ඉවරයි මට යාලුවෙක් කිව්වේ චන්ද ගණින්න ගිය, උන්ට නිව්ස් එනවා. රටේ කළබලයක් නොවන්න තමයි ටිකෙන් ටික අතර මැදින් දාන්නේ ලොකු ගැප් වලින් මෛත්‍රී දිනපුවා.
