Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata epaa wela ooiii thiyenne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බන් පාට් ටයිම් කීයක් හරි හොයාගන්න කියල සයිට් ගහන්න ගත්ත 4ක් දැනට ගැහැව. ඔය කස්ටමර්ල 4 දෙනාගෙන් එකෙක්ගෙන් කිසි අවුලක් නෑ.

ඒත් බන් අනිත් 3න් දෙනා.  එපා වෙලා බන් ඉන්නේ. 3න් දෙනාගෙන් ගොඩක්ම වදේ 2න්නෙක්ගෙන් ඒත් අනිත් එකත් දවස් 2කට සැරයක් හරි කෝල් කරනවමයි.

මහ මානිස ලෙඩ්ඩු ටිකක් මට අහුවෙලා තියෙන්නේ බන්. එකෙක් ඉන්නව අප්පිරියයි දෙවැනියට සයිට් එක ගහපු එකා. ඌ

දවසට 10 සැරයක් විතර කොල් කරනව, Fb මැසේජ් කරනව, sms ගහනව ඉවරයක් නෑ. ඌට සැරින් සැරේ එක එක ඒව වෙනස් කරන්න ඕන

වෙලාවකට කියනව ෆොන්ට්ස් ලොකු වැඩිලු. ලංකාවේ සයිට් පෙන්නල ඒව වල එහෙම නෑලු.

තව වෙලාවක් කමක් නෑ අර කලින් ගාන හොදයි වෙනස් කරන්නලු

තව වෙලාවකට ඉස්සරහට www ඕනලු. තව වෙලාවකට එපාලු

තව එක එක සයිට් පෙන්නල ඒඒ වල තියෙන එක එක කෑලි බෑලි ඒවිදියට ඕනලු

තව කියනව වෙසක් එකට පැත්කින් වෙසක් කූඩු දාන්නලු

ලොකුව විලිලැජ්ජ නැති වැඩේ. මේවගේ පුංචි පුංචි දේවල් වලට මාව මරං කන්න හදනව උන් ඒත් උන් සයිට් එක අප්ඩේට් කරන්නෑ  පට්ට කම්මැලියො. තව එකෙක් අහනව මම නේද ඒකත් කරන්න ඕන හරිනම් කියල.

මම කේන්තිය ඉවසන් ඉන්නේ ලෝක අමාරුවෙන්. අනන්ත මම හොදට කියන්න දහල ගහපු මැසේජ් යවන්නේ නැතුව කපල සාමාන්‍ය විදියට අමතල ඇති.

බැනර් එකක් හැදුවත් ඉවරයක් නෑ සිය සැරයක් විතර වෙනස් කරන්න ඕන.

කියන ලබ්බක් තේරෙන්න කියන්නෙත් නෑ.

අනේ බන් මේ දුක කොහොම ඉවසන්නද? මම ගත්ත ගාන වගේ දහ ගුනයක වැඩ මම කරන්න ඇති. මේ මගුල් නිසා මම 3 4 වෙනකන් ඇහැ ඇරන්. වැඩට ගියාම මරල වගේ.

[QUOTE="AloneGuy90, post: 20190111, member: 513555"] [SIZE="4"]මම බන් පාට් ටයිම් කීයක් හරි හොයාගන්න කියල සයිට් ගහන්න ගත්ත 4ක් දැනට ගැහැව. ඔය කස්ටමර්ල 4 දෙනාගෙන් එකෙක්ගෙන් කිසි අවුලක් නෑ. :cool: ඒත් බන් අනිත් 3න් දෙනා. :growl::growl::growl: එපා වෙලා බන් ඉන්නේ. 3න් දෙනාගෙන් ගොඩක්ම වදේ 2න්නෙක්ගෙන් ඒත් අනිත් එකත් දවස් 2කට සැරයක් හරි කෝල් කරනවමයි. :( මහ මානිස ලෙඩ්ඩු ටිකක් මට අහුවෙලා තියෙන්නේ බන්. එකෙක් ඉන්නව අප්පිරියයි දෙවැනියට සයිට් එක ගහපු එකා. ඌ දවසට 10 සැරයක් විතර කොල් කරනව, Fb මැසේජ් කරනව, sms ගහනව ඉවරයක් නෑ. ඌට සැරින් සැරේ එක එක ඒව වෙනස් කරන්න ඕන වෙලාවකට කියනව ෆොන්ට්ස් ලොකු වැඩිලු. ලංකාවේ සයිට් පෙන්නල ඒව වල එහෙම නෑලු. තව වෙලාවක් කමක් නෑ අර කලින් ගාන හොදයි වෙනස් කරන්නලු :sorry::(:growl: තව වෙලාවකට ඉස්සරහට www ඕනලු. තව වෙලාවකට එපාලු :growl: තව එක එක සයිට් පෙන්නල ඒඒ වල තියෙන එක එක කෑලි බෑලි ඒවිදියට ඕනලු :baffled::baffled::baffled: තව කියනව වෙසක් එකට පැත්කින් වෙසක් කූඩු දාන්නලු :baffled::no: [COLOR="Red"]ලොකුව විලිලැජ්ජ නැති වැඩේ. මේවගේ පුංචි පුංචි දේවල් වලට මාව මරං කන්න හදනව උන් ඒත් උන් සයිට් එක අප්ඩේට් කරන්නෑ :lol::lol::lol: පට්ට කම්මැලියො. තව එකෙක් අහනව මම නේද ඒකත් කරන්න ඕන හරිනම් කියල. :baffled::growl::growl:[/COLOR] මම කේන්තිය ඉවසන් ඉන්නේ ලෝක අමාරුවෙන්. අනන්ත මම හොදට කියන්න දහල ගහපු මැසේජ් යවන්නේ නැතුව කපල සාමාන්‍ය විදියට අමතල ඇති. :(:growl::growl: බැනර් එකක් හැදුවත් ඉවරයක් නෑ සිය සැරයක් විතර වෙනස් කරන්න ඕන. කියන ලබ්බක් තේරෙන්න කියන්නෙත් නෑ. :sorry::growl: අනේ බන් මේ දුක කොහොම ඉවසන්නද? මම ගත්ත ගාන වගේ දහ ගුනයක වැඩ මම කරන්න ඇති. මේ මගුල් නිසා මම 3 4 වෙනකන් ඇහැ ඇරන්. වැඩට ගියාම මරල වගේ. :baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom