Mata godak dukai ban...

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    Akkai ammai mawa dannawa... anik aya nam ne...

    baya wenna epa ban... mama colombo hitya nam mama umbawa colombo walin aragena, umbata help ekak denna thibba.. :( umba baya nathuwa yaman ban.. privet hospitla ekak nisa ona welawaka leddu balanna denawa ne..

    mehe eka thiyanwa.. umab welawa ganna ganna . umbe demand eka bahinawa.. cas wadey una gaman ethana hitiyoth thama .. lakunu hamba wenne.. baya wenna epa.. gf saneepa wei.. we r praying for her..so dnt wry..
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචන් බයවෙන්න එපා,
    ,කෙල්ලට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,,
    උඹ පුලුවන් ඉක්මනට පලයන් මචන් බලන්න,හෙටම යන්න.....

    ගිහින් ඔයාට පුලුවන් වෙලාවක් කෙල්ල එක්ක ඉන්න,,ඒක තමයි ඔයාට කරන්න පුලුවන් ලොකුම දේ,
    යනකොට ලස්සන රෝසමලක් අරගෙන යන්න.

    මානසික සතුට ඕන ලෙඩකට හොද ප්‍රත්කාරයක්,,
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    i wish her fast recovery machng
    budusaranai :)

    එයාව බලන්න පලයං..
    උඹව දැක්කාම එයාටත් සතුටු හිතෙයි..
    එයාට මුකුත් වෙන්නෙත් නෑ.. බය වෙන්න එපා මචං..

    machng uba kohoma hari gihin balapan... wory waynna dayk na.. eyata hariyai ekmanatama...
    blood ahema denna oonam kiyapan...

    budusaranin...siyalau devi dewatha warunge pihitin, arakshawen ube kellata ekmanata hoda wewa...

    Thnanxx all...
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම අද පන්සල් යනවා, මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නම්
    :D

    යාළුවෙක් එක්ක පලයන් බන්
    එයාට ඉක්මනට හොඳ වෙයි
    Thnxx dude...

    baya wenna epa ban... mama colombo hitya nam mama umbawa colombo walin aragena, umbata help ekak denna thibba.. :( umba baya nathuwa yaman ban.. privet hospitla ekak nisa ona welawaka leddu balanna denawa ne..

    mehe eka thiyanwa.. umab welawa ganna ganna . umbe demand eka bahinawa.. cas wadey una gaman ethana hitiyoth thama .. lakunu hamba wenne.. baya wenna epa.. gf saneepa wei.. we r praying for her..so dnt wry..
    Mama heta yanwa mchan... Thnxx...
    මචන් බයවෙන්න එපා,
    ,කෙල්ලට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,,
    උඹ පුලුවන් ඉක්මනට පලයන් මචන් බලන්න,හෙටම යන්න.....

    ගිහින් ඔයාට පුලුවන් වෙලාවක් කෙල්ල එක්ක ඉන්න,,ඒක තමයි ඔයාට කරන්න පුලුවන් ලොකුම දේ,
    යනකොට ලස්සන රෝසමලක් අරගෙන යන්න.

    මානසික සතුට ඕන ලෙඩකට හොද ප්‍රත්කාරයක්,,
    Hmm.. Thnx bro...
     
    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Bayawenepe machan!oka loku deyak neme!eyata ikmanatama sanipa wei!uba duk nowi puluwan tharam ikamanata eya lagata palayan!