Mata godak dukai ban...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇයි ගොනෝ කොළඔ කියන්නේ මහ දුරක්ද?එක බස් එකයිනේ.. නොදකිං මට පීඑම් පාරක් දාන්න එපැයි.මං එනවනේ උඔත් එක්ක යන්න.දැන්නම් කථා කරන්න එපා මට රෑට ඩ්‍රයිව් කරන්න බෑ.....:angry::angry::angry::angry::angry: