Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata Goooo giya ssinhalayo!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ කූලර් වල එහෙම ජාතිත් තියනවද? අදමයි ඇහුවේ ......H7 එක හොඳයි 212 එකට වඩා ටිකක් ගණන් නේද? ගන්න පුළුවන් නම් හොඳයි......කොහොමත් ඔය ඕනේ එකක් අර ස්ටොක් කූලර් එකට වඩා නම් හොඳයි.

උඹේ තියෙන්නේ 8700K එකක් නෙහැ කුකුලෝ......TDP එක 95W. ඕකට ඉතින් ටිකක් හොඳ කූලර් එකක් ඕනේ ඔවර්ක්ලොක් නොකලත්. ඕකත් එක්ක අර ස්ටොක් කූලර් එක එන්නේ නැත්තෙත් ඕකයි. ඒක සෙට් කරානම් ඉතින් CPU එක කර වෙයි. කොකා අරන් තියෙන්නේ 8700 නෙහ් 65W TDP ඒකට 212 ඇති වෙයි.

intake වැඩි වෙන්න ඕනේ exhaust වලට වඩා .......case එකේ dust filters එහෙම තියනවනේ?

උඹේ ඔය 1080Ti එක කරන්නේ GPU එකේ heat එක case එකට dump කරන එක. ඒ නිසා case එක ඇතුලේ airflow එක වැදගත් component ටික කූල් එකේ තියන්න. ඒ නිසා පුලුපුලුවන් විදිහට case එකේ airflow එක හදාගනින්.

ඔවර්ක්ලොක් කරන්න බැරි උනත් හොඳ CPU කූලර් එකක් ගන්න එකේ වාසි තියනවා......turbo boost එහෙම temperature dependent. cooler CPU == Longer boost

[QUOTE="isurueka, post: 22753989, member: 115503"] [SIZE="3"]අඩෝ කූලර් වල එහෙම ජාතිත් තියනවද? අදමයි ඇහුවේ :rofl:......H7 එක හොඳයි 212 එකට වඩා ටිකක් ගණන් නේද? ගන්න පුළුවන් නම් හොඳයි......කොහොමත් ඔය ඕනේ එකක් අර ස්ටොක් කූලර් එකට වඩා නම් හොඳයි.[/SIZE] [SIZE="3"]උඹේ තියෙන්නේ 8700K එකක් නෙහැ කුකුලෝ......TDP එක 95W. ඕකට ඉතින් ටිකක් හොඳ කූලර් එකක් ඕනේ ඔවර්ක්ලොක් නොකලත්. ඕකත් එක්ක අර ස්ටොක් කූලර් එක එන්නේ නැත්තෙත් ඕකයි. ඒක සෙට් කරානම් ඉතින් CPU එක කර වෙයි. කොකා අරන් තියෙන්නේ 8700 නෙහ් 65W TDP ඒකට 212 ඇති වෙයි. [/SIZE] [SIZE="3"]intake වැඩි වෙන්න ඕනේ exhaust වලට වඩා :yes:.......case එකේ dust filters එහෙම තියනවනේ? උඹේ ඔය 1080Ti එක කරන්නේ GPU එකේ heat එක case එකට dump කරන එක. ඒ නිසා case එක ඇතුලේ airflow එක වැදගත් component ටික කූල් එකේ තියන්න. ඒ නිසා පුලුපුලුවන් විදිහට case එකේ airflow එක හදාගනින්. ඔවර්ක්ලොක් කරන්න බැරි උනත් හොඳ CPU කූලර් එකක් ගන්න එකේ වාසි තියනවා......turbo boost එහෙම temperature dependent. cooler CPU == Longer boost [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom