වලතර මල්ලී සල්ලි තියෙන වෙලාවක වැඩිහිටි නිවාසයකට දානයක් දෙන්න. සල්ලි නැති වෙලාවට එ් වැඩිහිටි නිවාසයට ගිහින් මට දාන දෙන්න සල්ලි නෑ කියන්න. එතකොට ඒ ආච්චිල සීයලා ඔයාට කන්න දෙයි. අන්න එහෙමයි රෝල ගහන්න ඕන. බොරු නම් කුෂුම ගෙන් අහන්න. ආ.. කුෂුමා දැන් වැඩ කරන්නෙ ෆුකුෂිමා එකේ නේද ?