Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata jealous machan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ ඉරිසියා හිතෙන එක මනුස්සයින් ඇතුළුව තිරිසන් සතුන් අතරේ පවා තිබෙන දෙයක්. අපි කවුරුත් ඉල්ලලා ඉරිසියාව ඇතිකරගන්නේ නැහැ. ඒක ඉබේම එන දෙයක් නෙ. ඉරිසියාව වගේ බේසික් හැඟීමක් ආවාම මුලින්ම තමන්ගෙන්ම අහන්න ඕනෙ ඒ වගේ පහත් හැඟීමක් ඇතිවුනේ උඹට ලැජ්ජා නැද්ද කියලා.

මම නම් ඉරිසියාව වගේ හැඟීමක් ආවොත් අදාල කාරණයෙන් මුළුමනින්ම අහක් වෙනවා පුළුවන් නම්. නැත්තං ඒ එක්ක නොගැටී ඉන්නවා. ඉරිසියා හිතෙන එක කරන්න දෙයක් නෑ.

හැබැයි වරද තියෙන්නෙ ඉරිසියාව මත පදනම් වෙලා අදාල පුද්ගලයට හෝ වාහනේට යමක් කරන්න උඹ හිතුවොත් තමයි. උඹලෑ අම්මා උනත් ට්රැඩිෂනල් කාන්තාවක් වෙන්න ඕනෙ, ඌ ගෙනාපු එකට උඹට බැන්නා කියන්නෙ. ඒවා වරදවල්මත් කියන්න බැහැ සමාජෙ හැටිනෙ.

මචං මෙහෙමයි.. ඌ බස්සපු වාහනේ දැකල උඹත් ඉරිසියාව නිසා හරි මොන මගුලක් නිසා හරි මෝටිවේට් වෙලා තව වාහනයක් බැස්සුවොත් නියමයි.. හැබැයි ඒක ක්රමයකට කරන්න ඕනෙ, තමංගෙ සියළු ටාගට් අතඇරලා අරූට වඩා මම වාහනයක් බස්සනවා කියන එක ජීවිතේ ගෝල් එක කරගත්තොත් උඹට ජීවත් වෙන්න වෙන්නේ නැහැ.

ඔය කාරනේ බුද්ධ ධර්මයෙන් විග්රහ කළොත් ඔයිට හපන් බන්. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. එකක් කියන්නම්කො, මානයෙන් වඳුරෙක් වෙනවා අධි මානයෙන් බල්ලෙක් වෙනවා. (මානේන මක්කටෝ අධිමානේන කුක්කුරෝ)

[QUOTE="ela, post: 23432833, member: 1428"] [COLOR="Blue"][SIZE="3"]මුලින්ම කියන්න ඕනේ ඉරිසියා හිතෙන එක මනුස්සයින් ඇතුළුව තිරිසන් සතුන් අතරේ පවා තිබෙන දෙයක්. අපි කවුරුත් ඉල්ලලා ඉරිසියාව ඇතිකරගන්නේ නැහැ. ඒක ඉබේම එන දෙයක් නෙ. ඉරිසියාව වගේ බේසික් හැඟීමක් ආවාම මුලින්ම තමන්ගෙන්ම අහන්න ඕනෙ ඒ වගේ පහත් හැඟීමක් ඇතිවුනේ උඹට ලැජ්ජා නැද්ද කියලා. මම නම් ඉරිසියාව වගේ හැඟීමක් ආවොත් අදාල කාරණයෙන් මුළුමනින්ම අහක් වෙනවා පුළුවන් නම්. නැත්තං ඒ එක්ක නොගැටී ඉන්නවා. ඉරිසියා හිතෙන එක කරන්න දෙයක් නෑ. හැබැයි වරද තියෙන්නෙ ඉරිසියාව මත පදනම් වෙලා අදාල පුද්ගලයට හෝ වාහනේට යමක් කරන්න උඹ හිතුවොත් තමයි. උඹලෑ අම්මා උනත් ට්රැඩිෂනල් කාන්තාවක් වෙන්න ඕනෙ, ඌ ගෙනාපු එකට උඹට බැන්නා කියන්නෙ. ඒවා වරදවල්මත් කියන්න බැහැ සමාජෙ හැටිනෙ. මචං මෙහෙමයි.. ඌ බස්සපු වාහනේ දැකල උඹත් ඉරිසියාව නිසා හරි මොන මගුලක් නිසා හරි මෝටිවේට් වෙලා තව වාහනයක් බැස්සුවොත් නියමයි.. හැබැයි ඒක ක්රමයකට කරන්න ඕනෙ, තමංගෙ සියළු ටාගට් අතඇරලා අරූට වඩා මම වාහනයක් බස්සනවා කියන එක ජීවිතේ ගෝල් එක කරගත්තොත් උඹට ජීවත් වෙන්න වෙන්නේ නැහැ. ඔය කාරනේ බුද්ධ ධර්මයෙන් විග්රහ කළොත් ඔයිට හපන් බන්. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. එකක් කියන්නම්කො, මානයෙන් වඳුරෙක් වෙනවා අධි මානයෙන් බල්ලෙක් වෙනවා. (මානේන මක්කටෝ අධිමානේන කුක්කුරෝ)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom