Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mata jiwathe goda enna help ekak denna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොක්ටර්ස්ල කියන්නෙ පේන eye එකේ පෙනීම පරිස්සම් කරගන්න කියල..

ඒත් computer වල වැඩකරන්න එපා කියල නෑ..

මම කොහොමත් blue light filters, dark theme දාල වැඩ කරන්නෙ.. keyboard එකත් backlit නිසා ලොකු අවුලක් නැහැ..

office එකේදී උනත් මම මට ඕන විදියට pc එකක් configure කරල තියෙන්නෙ..

මෙහෙමයි මට පේනව අඩු උනාට screen එකට ලං වෙලා බැලුවට speed එකේ ලොකු අඩුවක් නැහැ..

මට office එකේ average කෙනෙකුට වඩා speed ලියුමක් උනත් ගහන්න පුළුවන්..

එහෙම වෙලා තියෙන්නෙ ඒ තරමට මට computers හුරු නිසා..

assassin's creed එහෙම අහක බලාගෙන ගහන්න පුළුවන්..

හොඳට පේන කෙනෙකුට වඩා වෙනස් විදි වලට අපිට දේවල් අඳුනගන්න පුළුවන්..

ඈත එන කෙනෙක්ව පැහැදිලිව නොපෙනුනාට එයාගෙ හැඩරුව, ඇවිදින විදිය වගේ දේවල් වලින් අඳුනගන්නෙ

ඉන්ටවිව් වලදි මම කියන්නෙ නෑ එයාලට පේනව මචන්.. dead eye එක මේ වගේ

මම එහෙම ලොකු තැනක් බලන්නේ නැහැ කොහොමත්..

මට ඕනෙ ඉගන ගත්ත පැත්තෙන් ඉස්සරහට යන්නයි..

ඒකට දැන් කරන ලිපිකරු රස්සාවෙ ඉඳල බැහැ..

අනිත් එක මට ඒකෙන් ලැබෙන ගානෙන් මාසයක් ගෙදර වියදමයි මගේ බෙහෙත් වලටයි හොඳටම මදි දැන්

ඔව් මේක තමයි ඇත්තම කතාව

නැහැ මචං.. පොඩි කාලෙ ඉඳලම ලංකාවෙ ඉන්න හොඳම ඩොක්ටස්ලට පෙන්නන්නෙ..

මම නෙට් එකේ නිතරම බලනව glaucoma වලට cure එකක් හොයාගෙනද කියලත්..

දැනට catalyst එකක් build කරගෙන ගියාට cure එකක් හොයාගෙන නැහැ

https://glaucoma.org/research/catalyst-for-a-cure/

[QUOTE="pasansnoop, post: 28088596, member: 125460"] ඩොක්ටර්ස්ල කියන්නෙ පේන eye එකේ පෙනීම පරිස්සම් කරගන්න කියල.. ඒත් computer වල වැඩකරන්න එපා කියල නෑ.. මම කොහොමත් blue light filters, dark theme දාල වැඩ කරන්නෙ.. keyboard එකත් backlit නිසා ලොකු අවුලක් නැහැ.. office එකේදී උනත් මම මට ඕන විදියට pc එකක් configure කරල තියෙන්නෙ.. මෙහෙමයි මට පේනව අඩු උනාට screen එකට ලං වෙලා බැලුවට speed එකේ ලොකු අඩුවක් නැහැ.. මට office එකේ average කෙනෙකුට වඩා speed ලියුමක් උනත් ගහන්න පුළුවන්.. එහෙම වෙලා තියෙන්නෙ ඒ තරමට මට computers හුරු නිසා.. assassin's creed එහෙම අහක බලාගෙන ගහන්න පුළුවන්.. හොඳට පේන කෙනෙකුට වඩා වෙනස් විදි වලට අපිට දේවල් අඳුනගන්න පුළුවන්.. ඈත එන කෙනෙක්ව පැහැදිලිව නොපෙනුනාට එයාගෙ හැඩරුව, ඇවිදින විදිය වගේ දේවල් වලින් අඳුනගන්නෙ ඉන්ටවිව් වලදි මම කියන්නෙ නෑ එයාලට පේනව මචන්.. dead eye එක මේ වගේ [IMG width="282px"]https://www.nvisioncenters.com/wp-content/uploads/cataract-womans-eye-1024x682.jpg[/IMG] මම එහෙම ලොකු තැනක් බලන්නේ නැහැ කොහොමත්.. මට ඕනෙ ඉගන ගත්ත පැත්තෙන් ඉස්සරහට යන්නයි.. ඒකට දැන් කරන ලිපිකරු රස්සාවෙ ඉඳල බැහැ.. අනිත් එක මට ඒකෙන් ලැබෙන ගානෙන් මාසයක් ගෙදර වියදමයි මගේ බෙහෙත් වලටයි හොඳටම මදි දැන් ඔව් මේක තමයි ඇත්තම කතාව නැහැ මචං.. පොඩි කාලෙ ඉඳලම ලංකාවෙ ඉන්න හොඳම ඩොක්ටස්ලට පෙන්නන්නෙ.. මම නෙට් එකේ නිතරම බලනව glaucoma වලට cure එකක් හොයාගෙනද කියලත්.. දැනට catalyst එකක් build කරගෙන ගියාට cure එකක් හොයාගෙන නැහැ [URL]https://glaucoma.org/research/catalyst-for-a-cure/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom