Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mata kawadawath kellek hitiye nae
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම ඔය කෙන්දරය අයින් කරන්න.රස්සාවක් හොයාගන්න.negative හිතන්න එපා,positive හිතපන්.කොන්ද කෙලින් පන ඇති මිනිහෙක් වෙන්න.personality හදාගන්න.කේන්දර ගැලපුවට ඒක අදහන්න ඇබිිබහියට පස්සෙන් යන්න එපා.ඔිකෙන් වෙන්නෙ ගෙදරට නාකි වෙන එකයි.පස්සට යන එකයි.පුලුවන් තරමි ට්රයි එකක් දෙන්න යාලුවෙන්න.කාත් එක්ක හරි යාලුවෙන එක තමා හොද.කේන්දර නිකංම ගැලපෙයි.නැත්තමි පත්තරේට දාලා,යාලුවන්ට කියන්න,නැදැ හිතවතුන්ට කියලා හොද කෙල්ලෙක් සෙටි කරගන්න බලන්න.වටෙි ගිහින් බඩු ගහලා නැති නාස්ති වෙන්න එපා..හොද කෙනෙක් යාලු කරගන්නත් ඔිනා.ආසරය කරලා සුදුසු කෙනෙක් තොර බෙිරගන්න ඔයාම දැනගන්න ඔිනා.ඔයානේ බැදලා ජිවත් වෙන්නෙ.පුලුවන් තරමි ඉවසන්න,උගත් වැදගත් යහපත් විදියට හැසිරෙන්න.එවිට හොදම කෙල්ලෙක් සෙටි වෙයි.දැන් කාලේ ලංකාවෙි හොද ගතිගුන තියන හොද කෙල්ලෙක් හොයාගන්න ලේසි නැහැ.දැන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ ගන්න දෙයක් නැහැ.ඒ නිසා ඇදුරැමි කමක් මාර්ගයෙන්,ගෙදරින්,හොදට කෙල්ල ගැන හොයලා,ඉක්මනට බැදගන්න.35 වයස වෙනකං ඉන්නත් එපා,එ වයසට හොයන්න අමාරැයි.දැන් ඔය වයස හරි.ආසරය කරන්නත් කාලය වයස එපැයි.ඹය රස්සාවල් කරන කෙල්ලෝ ගැන විශේෂයෙන් හොයන්න ඔිනා.හොද ලමයෙක් හොයනවනමි,තමනුත් එ විදියට ඉන්න descent ව හැසිරෙන්න ඔිනා.ලංකාවෙි හුගක් කෙල්ලන්ගෙ ගෙවල්වල අමිමා තාත්තලා කොල්ලෝ,කේන්දර ගැන හොයනවා වැඩියි.ලමයින්ව අමාරැවෙි දාන්න බැහැනෙ.ඒකයි ලේසියෙන් සමහර කෙල්ලෝ යාලු වෙන්නෙත් නැත්තෙ.බදින්න ජොබි නොකරන ගෙදර ඉන්න කෙල්ලෙක් නමි වැඩිය හොදයි.පිටරට සංස්කෘතිය වෙනස්නෙ.හොදම දේ තමන්ගේ අඩුපාඩු හදාගෙන,බදින්න ලැස්තිවෙන්න එක.මට කවුරැහරි ලැබෙයි කියලා හිතලා හිත ශක්තිමත් ව තියගෙන වැඩ කරන්න.රැකියවෙන් අස්වෙලා හරියන්නෙ නැහැ.එ කියන්නෙ ඔයා දුර්වලයි.ප්රස්නවලට මුහුන දෙන්න බැහැ කියන එකයි.කෙල්ලෝ නැහැ කියලා ඔහෝම වෙලා හරියනවද.ඔයා බැදලා ප්රස්නවලට මුහුන දෙන්නෙ කොහොමද.කල්පනා කරන්න දැන්ම ඹයාට තියන දේවල් ආරක්ශා කරගෙන ඒවා පවත්වගෙන යන්න බලන්න.ලද දෙයින් සතුටු වෙන්න.ඔයා එබිලා බලන්න සමාජේට බැහැලා. ඔයාට වැඩිය හපන් ප්රස්න තියන මිනිස්සු ඉන්නවා ඔින තරමි.රස්සාවල් නැති කරගෙන ගෙදර ඉන්න එක මොඩ කමක්.ඔයා පිරිමියෙක්නෙ.කෙල්ලෙක් නැති වුනත් කමක් නැහැ,හිත දැඩි කරගන්න.ඉස්සල්ලා තමාගේ ජිවිතය ජය ගන්න බලන්න.තමන්ගේ පිහිට තමාමයි.ඔිනවට වඩා දෙයක් ගැන ඔින වැඩිය හිතලා මානසික ලෙඩ,නැති ප්රස්න ඇතිකරගන්න එපා.හිතන්න ගියාම ප්රස්න වැඩියි.හිත තමා ඔක්කොටම මුල.සැහැල්ලුවෙන් සතුටින් ඉන්න.බැන්දාම සමහරැ ගැනු කරදරයි කියනවා.ඒත් තනියම ඉන්න තේරැමක් නැහැ.නිදහස තියෙන්න පුලුවන්.ඒත් වතුර පොදක් හරි දෙන්න බලාගන්න කියලා තමාගේ අවසාන කාලේදි තමන්ගේ කවුරැහරි ඉන්න ඔිනා.සමාජෙට බහින්න.රස්සාවක් හොයාගන්න.සමාජය අාස්රය කරන්න,මොවහරි එකකට බැදෙන්න,ඉගනගන්න.දැඩි අධිෂ්ඨානයක්,විර්ය ඇති කරගෙන,උත්සහ කරලා බිස්නස්/ජොබි කරලා දියුනුවෙලා ඉහලට එන්න බලන්න.ඔයාට හොද කෙල්ලෙක් ලැබෙිවා කියා හදවතින්ම ප්රාර්තන කරනවා මචං.ජය.

[QUOTE="awjas2621, post: 20625982, member: 555526"] මුලින්ම ඔය කෙන්දරය අයින් කරන්න.රස්සාවක් හොයාගන්න.negative හිතන්න එපා,positive හිතපන්.කොන්ද කෙලින් පන ඇති මිනිහෙක් වෙන්න.personality හදාගන්න.කේන්දර ගැලපුවට ඒක අදහන්න ඇබිිබහියට පස්සෙන් යන්න එපා.ඔිකෙන් වෙන්නෙ ගෙදරට නාකි වෙන එකයි.පස්සට යන එකයි.පුලුවන් තරමි ට්රයි එකක් දෙන්න යාලුවෙන්න.කාත් එක්ක හරි යාලුවෙන එක තමා හොද.කේන්දර නිකංම ගැලපෙයි.නැත්තමි පත්තරේට දාලා,යාලුවන්ට කියන්න,නැදැ හිතවතුන්ට කියලා හොද කෙල්ලෙක් සෙටි කරගන්න බලන්න.වටෙි ගිහින් බඩු ගහලා නැති නාස්ති වෙන්න එපා..හොද කෙනෙක් යාලු කරගන්නත් ඔිනා.ආසරය කරලා සුදුසු කෙනෙක් තොර බෙිරගන්න ඔයාම දැනගන්න ඔිනා.ඔයානේ බැදලා ජිවත් වෙන්නෙ.පුලුවන් තරමි ඉවසන්න,උගත් වැදගත් යහපත් විදියට හැසිරෙන්න.එවිට හොදම කෙල්ලෙක් සෙටි වෙයි.දැන් කාලේ ලංකාවෙි හොද ගතිගුන තියන හොද කෙල්ලෙක් හොයාගන්න ලේසි නැහැ.දැන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ ගන්න දෙයක් නැහැ.ඒ නිසා ඇදුරැමි කමක් මාර්ගයෙන්,ගෙදරින්,හොදට කෙල්ල ගැන හොයලා,ඉක්මනට බැදගන්න.35 වයස වෙනකං ඉන්නත් එපා,එ වයසට හොයන්න අමාරැයි.දැන් ඔය වයස හරි.ආසරය කරන්නත් කාලය වයස එපැයි.ඹය රස්සාවල් කරන කෙල්ලෝ ගැන විශේෂයෙන් හොයන්න ඔිනා.හොද ලමයෙක් හොයනවනමි,තමනුත් එ විදියට ඉන්න descent ව හැසිරෙන්න ඔිනා.ලංකාවෙි හුගක් කෙල්ලන්ගෙ ගෙවල්වල අමිමා තාත්තලා කොල්ලෝ,කේන්දර ගැන හොයනවා වැඩියි.ලමයින්ව අමාරැවෙි දාන්න බැහැනෙ.ඒකයි ලේසියෙන් සමහර කෙල්ලෝ යාලු වෙන්නෙත් නැත්තෙ.බදින්න ජොබි නොකරන ගෙදර ඉන්න කෙල්ලෙක් නමි වැඩිය හොදයි.පිටරට සංස්කෘතිය වෙනස්නෙ.හොදම දේ තමන්ගේ අඩුපාඩු හදාගෙන,බදින්න ලැස්තිවෙන්න එක.[B]මට කවුරැහරි ලැබෙයි කියලා හිතලා හිත ශක්තිමත් ව තියගෙන වැඩ කරන්න.[/B]රැකියවෙන් අස්වෙලා හරියන්නෙ නැහැ.එ කියන්නෙ ඔයා දුර්වලයි.ප්රස්නවලට මුහුන දෙන්න බැහැ කියන එකයි.කෙල්ලෝ නැහැ කියලා ඔහෝම වෙලා හරියනවද.ඔයා බැදලා ප්රස්නවලට මුහුන දෙන්නෙ කොහොමද.කල්පනා කරන්න දැන්ම ඹයාට තියන දේවල් ආරක්ශා කරගෙන ඒවා පවත්වගෙන යන්න බලන්න.ලද දෙයින් සතුටු වෙන්න.ඔයා එබිලා බලන්න සමාජේට බැහැලා. ඔයාට වැඩිය හපන් ප්රස්න තියන මිනිස්සු ඉන්නවා ඔින තරමි.රස්සාවල් නැති කරගෙන ගෙදර ඉන්න එක මොඩ කමක්.ඔයා පිරිමියෙක්නෙ.කෙල්ලෙක් නැති වුනත් කමක් නැහැ,හිත දැඩි කරගන්න.ඉස්සල්ලා තමාගේ ජිවිතය ජය ගන්න බලන්න.තමන්ගේ පිහිට තමාමයි.ඔිනවට වඩා දෙයක් ගැන ඔින වැඩිය හිතලා මානසික ලෙඩ,නැති ප්රස්න ඇතිකරගන්න එපා.හිතන්න ගියාම ප්රස්න වැඩියි.හිත තමා ඔක්කොටම මුල.සැහැල්ලුවෙන් සතුටින් ඉන්න.බැන්දාම සමහරැ ගැනු කරදරයි කියනවා.ඒත් තනියම ඉන්න තේරැමක් නැහැ.නිදහස තියෙන්න පුලුවන්.ඒත් වතුර පොදක් හරි දෙන්න බලාගන්න කියලා තමාගේ අවසාන කාලේදි තමන්ගේ කවුරැහරි ඉන්න ඔිනා.සමාජෙට බහින්න.රස්සාවක් හොයාගන්න.සමාජය අාස්රය කරන්න,මොවහරි එකකට බැදෙන්න,ඉගනගන්න.දැඩි අධිෂ්ඨානයක්,විර්ය ඇති කරගෙන,උත්සහ කරලා බිස්නස්/ජොබි කරලා දියුනුවෙලා ඉහලට එන්න බලන්න.ඔයාට හොද කෙල්ලෙක් ලැබෙිවා කියා හදවතින්ම ප්රාර්තන කරනවා මචං.ජය. [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/40/9d/29/409d29711233562d4fd1421ead3990f9.jpg[/IMG] :) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom