Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata kela una ban... What should i do now??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wow.. This is so fucked up.

කතාව කියවපු නැති එකෙක් ඉන්නවනමි අමාරුවෙන් හරි කියවපල්ලා.. ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා මුගෙ කතාවෙ..

First of all, උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආත්මාර්ථකාමී කැරියෙක් මචං.. උඹ මේ කතාවෙ වික්ටිම් වෙන්න හදන්න එපා, Because You are not.. අනික උඹ ඔය කරල තියෙන දේවල් වැරදි නෙමෙයි මචං ඕවට කියන්නෙ අපරාධ කියල.. උඹ ඔය මනුස්සයා බවට පත් උනෙ ඇයි කියල මට තේරෙනව මචං.. I really feel for you, I really do. උඹ පොඩි කාලෙ ඉදන්ම වෙච්ච දේවල් එක්ක, මුණ දුන්න උන දේවල් එක්ක Mentally Fucked Up වෙච්ච පොරක්..

ඒ නිසා කරන දේවල් වල හරි වැරැද්ද උඹට තේරෙන්නෙ නෑ..වැඩිය දුර පේන්නෙ නෑ.. අනිත් අයගෙ ජීවිත ගැන ජෙනුවින් හැගීමක් නෑ. උඹ අනිත් අය ගැන හිතනව අරක කරනව මේක කරනව කියල හිතුවට ඒ හැමදේම උඹගෙ පැවැත්ම, උඹගෙ හැගීම් මත පදනම් වෙච්ච දේවල්. And please dont use the word "LOVE". You have no idea what true love is. උඹ හිතං ඉන්නෙ උඹ තමා වික්ටිම් කියල මෙතන.. උඹ හිතුවනම් උඹ ඔච්චර ලෙවල් එකට බොරු කරල උඹට ඕව මග ඇර ඇර කසාද ජීවිතේ හරිම සතුටින් ගෙනියන්න පුළුවන් කියල උඹ Selfish විතරක් නෙවේ පට්ට Stupid and Delusional. It was never going to happen. It was just a matter of time like a ticking a time bomb. මම උඹටම කෙලින්ම ඇගිල්ල දික් කරන්නෙ නෑ.. පොඩිකාලෙ ඉදන් ජීවීතෙන් උඹට කෙලවලා තියෙද්දි, උඹට හරි වැරුද්ද තේරුම් අරං හරි දේ කර කර ඉන්න තරම් උඹට මානසික පරිසරයවත්, මානසික ශක්තියක් වත් නෑ.. ඒ නිසා උඹ කරපූ දේවල් හරියට අර දියේ ගිලෙන මිනිහා බේරගන්න එන මිනිහගේ ඇගේ එල්ලෙනව වගේ..

ඒ මොනව උනත් කෙල්ල ගැන හිතනකොටනම් මට දරාගන්න බැරි දුකක් එන්නෙ මචං.. ඒකි Unlucky හරි පව් කරල හරි මාර කරුමක්කාරියක් උඹ වගේ එකෙක්ගෙ පාත් එකක කොටසක් වෙන්න.. පොඩි කාලෙ ඉදන් හීන දැකල, ආසාවෙන් බලං ඉදල, ප්ලෑන් කරල කරල, ජීවීතයේ සාමාන්‍ය හොද මට්ටමේ කොල්ලෙක් එක්ක සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කොල්ලෙක් හොයාගන්න පුළුවන්කම තිබිලත් උඹ වගේ ආසාමන්‍ය පොරකටම කැරකිල කැරකිල අහුවීම කැරිම කරුමයක්.. මොන තරම් වේදනාවක් ඇද්ද ඒකිට.. තමන්ට හම්බුන එකම ජීවිතේ සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් කම තිබිලත් උඹ වගේ Fucked Up එකෙක්ටම අහූ උනානෙ කියල..

බොහෝ දුරට ඒකි උඹත් එක්ක ඇවිත් ඉන්නෙත් උඹට ආදරෙ නිසා නෙමෙ වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි.. දෙමාපියොත් මාර ගේමක් දීල දීල ගෑණු ළමයින්ගෙන් නිදහස් වෙන්නෙ.. එයාල ආයි ළමයි ගෙදර එයි කියල බලාගෙන නෙමෙයි පටවන්නෙ.. ඉතිං එහෙම අම්මල තාත්තල ඉන්න ගෙවල්වලට ආපහු ගියාම ඉතිං සොරි තමා කනක් ඇහිල සැනසිල්ලේ ඉන්නවා බොරු තමන්ගෙ වැරැද්දක් තිබ්බා හෝ නැතා හෝ... අනේ මෙහෙමත් කරුමක්කාරියක් අපිටම ඉපදුනානෙ කියල හරි කියනව..So most likely she has no other option, If she had one, she would have left you in a heartbeat.

මට තේරෙන විදිහට නම් උඹලගෙ Relationship එක Damaged Beyond Repair.. උඹ ආයෙ ඕක ෂේප් කරගත්තත් It's just a matter of time. Please do not make a baby.. The only good thing of your story is that you don't have a child born out of a fucked up relationship.

මම උඹට නෙගෙටිව් දේවල් කියනවා නෙවෙයි මචං.. I am just saying the facts. It is what it is.

උඹ ඇත්තටම ඒකිට ආදරෙයි නම්, උඹ කරන්න ඕන හරිම දේ කියන්නද..උඹ දෙන්නම නිදහසේ ඉන්න වෙලාවක ඒකිට අහන් ඉන්න කියල මුල ඉදන් උඹගෙ ඔක්කොම කියපං.. සියලුම දේ.. ඒකත් ඇවිල්ලා උඹව සාධාරණ වෙන විදිහට පෙන්නන උඹගෙ Version එක නෙමෙයි. ඇත්තම කතාව Just like as it is, nothing more, nothing less. ඊටපස්සේ තමන්ගෙ වැරදි හැමදේටම Responsibility එක ගනින්.. ඒකිට දණ ගහල වැදල සමාව ගනිං පුළුවන් නම් Ego එක පැත්තකින් තියල.. උඹ ඒ තරම් බරපතල වරදක් ඒකිගෙ ජීවිතෙත් එක්ක කරල තියෙන්නෙ.. ඊටපස්සේ ඒකිට කැමති තීරණයක් ගන්න කියපං උඹ ඕන දේකට උදව් කරනව කියල..උඹගෙ ආත්මාර්ථකාමී කම පැත්තක තියල ඒකිගෙ ජීවිතෙ කොහොමහරි හරිගස්සනවා, උඹගෙන් වෙච්ච වැරැද්ද කොහොමහරි හදනව කියල උඹ හිතාගනිං..ඒක තමා නියම ආදරය..ඒකි ගන්න ඕන තීරණයට උඹ උදව් කරපං.. ඩිවෝස් එක ඉල්ලුවොත් දීපං.. වෙන කොල්ලෙක් හොයාගන්න ඕන නම් උදව් කරපං.. උඹට සල්ලි තියෙනවනම් ඒ කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපං ඒකි හොද කොල්ලෙක් හොයං බැදල යනකංම.. ඒ කරන ටික ජෙනුයින් කරම අබ මල් රේණුවක දෙයක් බලාපොරොත්තු නැතුව..

උඹ ඔහොම ජෙනුවින් කරොත් කිසිම ආත්මාර්ථකාමී අදහසක් නැතුව බොහෝ විට ඒකිට උඹ ගැන පොඩිහරි අනුකම්පාවක් හිතිල ටික ටික අර වෙච්ච තුවාල ටික හොද වෙන්න ගනියි..ඒ හොද වෙන්න ගත්තොත් අවුරුදු පහක් ගියත් කමක් නෑ ඒවා හොදවෙන්න දීල ඉවසීමෙන් හිටපං.. Healing takes time. එහෙම නැති උනොත් ඒකි කැමති විදියට යන්න දීල උඹට කරන්න පුළුවන් හැම උදව්වක්ම ඒකිට කරපං.. එතකොට කවදාහරි ඒකි උඹට සමාව දෙයි.. උඹට කවදාහරි උඹටම සමාව දීගන්නත් පුළුවන් වෙයි..

Ps

උඹගෙ ඔළුව හොදකරගන්න උත්සාහ කරපං.. උඹ Mentally මාර Fucked up.. Counselling කරලත් යම් මට්ටමකට ගන්න අමාරුයි.. පුළුවන්නම් Spiritual පැත්ත ටිකක් ස්ටඩි කරල ෆලෝ කරපං.. ආගමික දේවල් කරන්න, ආගම් ගැන ඉගෙනගන්න කියල නෙමෙයි මම කියන්නෙ..උඹගෙ ඔය ප්‍රශ්න වලට උත්තර තේරුම් ගන්න පුළුවන් උඹ Spiritual ලෙවල් එකටම උඹගෙ අවබෝධය වැඩි කරගත්තොත් විතරයි..

[QUOTE="strsraj, post: 30027921, member: 291851"] [SIZE=4]Wow.. This is so fucked up. කතාව කියවපු නැති එකෙක් ඉන්නවනමි අමාරුවෙන් හරි කියවපල්ලා.. ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා මුගෙ කතාවෙ.. First of all, උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආත්මාර්ථකාමී කැරියෙක් මචං.. උඹ මේ කතාවෙ වික්ටිම් වෙන්න හදන්න එපා, Because You are not.. අනික උඹ ඔය කරල තියෙන දේවල් වැරදි නෙමෙයි මචං ඕවට කියන්නෙ අපරාධ කියල.. උඹ ඔය මනුස්සයා බවට පත් උනෙ ඇයි කියල මට තේරෙනව මචං.. I really feel for you, I really do. උඹ පොඩි කාලෙ ඉදන්ම වෙච්ච දේවල් එක්ක, මුණ දුන්න උන දේවල් එක්ක Mentally Fucked Up වෙච්ච පොරක්.. ඒ නිසා කරන දේවල් වල හරි වැරැද්ද උඹට තේරෙන්නෙ නෑ..වැඩිය දුර පේන්නෙ නෑ.. අනිත් අයගෙ ජීවිත ගැන ජෙනුවින් හැගීමක් නෑ. උඹ අනිත් අය ගැන හිතනව අරක කරනව මේක කරනව කියල හිතුවට ඒ හැමදේම උඹගෙ පැවැත්ම, උඹගෙ හැගීම් මත පදනම් වෙච්ච දේවල්. And please dont use the word "LOVE". You have no idea what true love is. උඹ හිතං ඉන්නෙ උඹ තමා වික්ටිම් කියල මෙතන.. උඹ හිතුවනම් උඹ ඔච්චර ලෙවල් එකට බොරු කරල උඹට ඕව මග ඇර ඇර කසාද ජීවිතේ හරිම සතුටින් ගෙනියන්න පුළුවන් කියල උඹ Selfish විතරක් නෙවේ පට්ට Stupid and Delusional. It was never going to happen. It was just a matter of time like a ticking a time bomb. මම උඹටම කෙලින්ම ඇගිල්ල දික් කරන්නෙ නෑ.. පොඩිකාලෙ ඉදන් ජීවීතෙන් උඹට කෙලවලා තියෙද්දි, උඹට හරි වැරුද්ද තේරුම් අරං හරි දේ කර කර ඉන්න තරම් උඹට මානසික පරිසරයවත්, මානසික ශක්තියක් වත් නෑ.. ඒ නිසා උඹ කරපූ දේවල් හරියට අර දියේ ගිලෙන මිනිහා බේරගන්න එන මිනිහගේ ඇගේ එල්ලෙනව වගේ.. ඒ මොනව උනත් කෙල්ල ගැන හිතනකොටනම් මට දරාගන්න බැරි දුකක් එන්නෙ මචං.. ඒකි Unlucky හරි පව් කරල හරි මාර කරුමක්කාරියක් උඹ වගේ එකෙක්ගෙ පාත් එකක කොටසක් වෙන්න.. පොඩි කාලෙ ඉදන් හීන දැකල, ආසාවෙන් බලං ඉදල, ප්ලෑන් කරල කරල, ජීවීතයේ සාමාන්‍ය හොද මට්ටමේ කොල්ලෙක් එක්ක සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කොල්ලෙක් හොයාගන්න පුළුවන්කම තිබිලත් උඹ වගේ ආසාමන්‍ය පොරකටම කැරකිල කැරකිල අහුවීම කැරිම කරුමයක්.. මොන තරම් වේදනාවක් ඇද්ද ඒකිට.. තමන්ට හම්බුන එකම ජීවිතේ සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් කම තිබිලත් උඹ වගේ Fucked Up එකෙක්ටම අහූ උනානෙ කියල.. බොහෝ දුරට ඒකි උඹත් එක්ක ඇවිත් ඉන්නෙත් උඹට ආදරෙ නිසා නෙමෙ වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි.. දෙමාපියොත් මාර ගේමක් දීල දීල ගෑණු ළමයින්ගෙන් නිදහස් වෙන්නෙ.. එයාල ආයි ළමයි ගෙදර එයි කියල බලාගෙන නෙමෙයි පටවන්නෙ.. ඉතිං එහෙම අම්මල තාත්තල ඉන්න ගෙවල්වලට ආපහු ගියාම ඉතිං සොරි තමා කනක් ඇහිල සැනසිල්ලේ ඉන්නවා බොරු තමන්ගෙ වැරැද්දක් තිබ්බා හෝ නැතා හෝ... අනේ මෙහෙමත් කරුමක්කාරියක් අපිටම ඉපදුනානෙ කියල හරි කියනව..So most likely she has no other option, If she had one, she would have left you in a heartbeat. මට තේරෙන විදිහට නම් උඹලගෙ Relationship එක Damaged Beyond Repair.. උඹ ආයෙ ඕක ෂේප් කරගත්තත් It's just a matter of time. Please do not make a baby.. The only good thing of your story is that you don't have a child born out of a fucked up relationship. මම උඹට නෙගෙටිව් දේවල් කියනවා නෙවෙයි මචං.. I am just saying the facts. It is what it is. උඹ ඇත්තටම ඒකිට ආදරෙයි නම්, උඹ කරන්න ඕන හරිම දේ කියන්නද..උඹ දෙන්නම නිදහසේ ඉන්න වෙලාවක ඒකිට අහන් ඉන්න කියල මුල ඉදන් උඹගෙ ඔක්කොම කියපං.. සියලුම දේ.. ඒකත් ඇවිල්ලා උඹව සාධාරණ වෙන විදිහට පෙන්නන උඹගෙ Version එක නෙමෙයි. ඇත්තම කතාව Just like as it is, nothing more, nothing less. ඊටපස්සේ තමන්ගෙ වැරදි හැමදේටම Responsibility එක ගනින්.. ඒකිට දණ ගහල වැදල සමාව ගනිං පුළුවන් නම් Ego එක පැත්තකින් තියල.. උඹ ඒ තරම් බරපතල වරදක් ඒකිගෙ ජීවිතෙත් එක්ක කරල තියෙන්නෙ.. ඊටපස්සේ ඒකිට කැමති තීරණයක් ගන්න කියපං උඹ ඕන දේකට උදව් කරනව කියල..උඹගෙ ආත්මාර්ථකාමී කම පැත්තක තියල ඒකිගෙ ජීවිතෙ කොහොමහරි හරිගස්සනවා, උඹගෙන් වෙච්ච වැරැද්ද කොහොමහරි හදනව කියල උඹ හිතාගනිං..ඒක තමා නියම ආදරය..ඒකි ගන්න ඕන තීරණයට උඹ උදව් කරපං.. ඩිවෝස් එක ඉල්ලුවොත් දීපං.. වෙන කොල්ලෙක් හොයාගන්න ඕන නම් උදව් කරපං.. උඹට සල්ලි තියෙනවනම් ඒ කරන්න පුළුවන් හැම උදව්වක්ම කරපං ඒකි හොද කොල්ලෙක් හොයං බැදල යනකංම.. ඒ කරන ටික ජෙනුයින් කරම අබ මල් රේණුවක දෙයක් බලාපොරොත්තු නැතුව.. උඹ ඔහොම ජෙනුවින් කරොත් කිසිම ආත්මාර්ථකාමී අදහසක් නැතුව බොහෝ විට ඒකිට උඹ ගැන පොඩිහරි අනුකම්පාවක් හිතිල ටික ටික අර වෙච්ච තුවාල ටික හොද වෙන්න ගනියි..ඒ හොද වෙන්න ගත්තොත් අවුරුදු පහක් ගියත් කමක් නෑ ඒවා හොදවෙන්න දීල ඉවසීමෙන් හිටපං.. Healing takes time. එහෙම නැති උනොත් ඒකි කැමති විදියට යන්න දීල උඹට කරන්න පුළුවන් හැම උදව්වක්ම ඒකිට කරපං.. එතකොට කවදාහරි ඒකි උඹට සමාව දෙයි.. උඹට කවදාහරි උඹටම සමාව දීගන්නත් පුළුවන් වෙයි.. Ps උඹගෙ ඔළුව හොදකරගන්න උත්සාහ කරපං.. උඹ Mentally මාර Fucked up.. Counselling කරලත් යම් මට්ටමකට ගන්න අමාරුයි.. පුළුවන්නම් Spiritual පැත්ත ටිකක් ස්ටඩි කරල ෆලෝ කරපං.. ආගමික දේවල් කරන්න, ආගම් ගැන ඉගෙනගන්න කියල නෙමෙයි මම කියන්නෙ..උඹගෙ ඔය ප්‍රශ්න වලට උත්තර තේරුම් ගන්න පුළුවන් උඹ Spiritual ලෙවල් එකටම උඹගෙ අවබෝධය වැඩි කරගත්තොත් විතරයි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom