Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata kela una ban... What should i do now??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

This is what you should do

මං උබේ story එක ඔක්කොම කියෙව්වා

උඹ වගේ එවුන් අඩුයි බං.

Experience and moral කියන්නේ ලොකු value එකක්. උඹ ගෙ අතිතය ගැන දිහා බලලා උඹ වෙනස් වෙලා හැදිලා තියෙන mindset එක වෙන කාටවත් නැහැ. උඹ hidden gem එකක්.

කෙල්ල ට උඹ වගේ මිනිහෙක් ලැබෙන එක වාසනාවක්.

උඹ වගේ එවුන් බොක්කෙන්ම love කරලා සතුටින් ඉන්න දන්නවා. අව්‍යාජ විදිහට උඹ gani එක්ක හිනා වෙනවා.

එකෙ value එක පේන්නෙ බලන widihen.

මොඩ judgement වලින් වැඩක් නැහැ.

මේ ලෝකෙ කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ ඒ නිසා අනික් උන්ගේ මඟුල් අදාල ම නැහැ.

කෙල්ල ඕන නම් ඉවසන්න. ලොකුවට ම කෙල්ල ඉල්ලන්නේ apologize එකක්.

එක උඹ බොක්කෙන්ම කරපං.

කෙල්ල පිට මිනිස්සුන් ගෙන් අරගත්තා කියන කතා හිතේ තැනක තියා ගන්න කියපන්.

පුලුවන්නම් මේ කතාවේ උඹේ point of view එක දැනගන්න ඕන නම් මගේ කතාව අහන්න කියපන්.

ඒ කියලා පුළුවන් විදිහට මුල ඉඳන් උබේ කතාව පොඩි කාලේ ඉඳන් ජීවිතේ වෙච්චි සිද්ධි සේරම ලියලා බැරි නම් පොතක් හරි print කරලා දීපන් මෙක තමයි මම කියන කතාව. මට තවම ආදරේ නම් ඔය ටික බලන්න කියලා.

ඊට පස්සේ කියපන් එයා ට ම හිතන්න කියලා මගේ අතිතය ද වටින්නේ දැන් ඉන්න විදිහ ද කියලා. Amathaka කරන්න ඕන අතිතය එකතු උනාම ලැබෙන්න තියෙන සතුට කවදාවත් උබට නොලැබෙන බව හිතුන හින්ද තමයි බොරු කරේ, මට සතුටින් ජීවත් වෙන්න උරුම ඇත්තේම නැද්ද ahapan. හැබැයි බොරු කරපු දේට සමාවෙන්න කියපන් ඒ වෙනුවෙන් මොනවා හරි romantic දෙයක් කරපං.

කරලා කියපන් මට කරන්න පුළුවන් එකම දේ mechchara තමයි.

මීට වඩා දෙයක් කරන්න මට තේරෙන්නේ නැහැ හැබැයි මම kalin හිටිය සතුට වෙනුවෙන් නොකරන දෙයක් නැ. Eka deyay ඉල්ලන්නේ. Aye hitiya සතුටින් ඉන්න මම මගේ පැත්තෙන් පුළුවන් හැම දේම කරනවා.

Rawattana දේවල් කරේ හිතකින් නෙමෙයි ඇත්ත කියන්න පුළුවන් උනා නම් නොකියා ඉන්නෙ නැහැ කියලා. ඒත් සම වෙන්න කියලා.

කෙල්ල ට කාළය දීපන් කෙල්ල ටික ටික සෙට් වෙයි.

හැබැයි ආයේ kella oka අවුස්සා අවුස්සා උබට hurt කරන්න ගත්තොත් කෙල්ල මොඩ ganiyek

උඹ gem එකක් උනත් කෙල්ලට ඒක අදුන ගන්න මොලයක් නැහැ. She doesn't deserve you.

උඹ criminal වැඩ කරපු එකෙන් උබේ value එක අඩු වෙනවා කියලා හිතන්න එපා. ජීවිතේ experience කියන්නේ වටිනා දේවල්. Valuable දේවල්. මේවායින් තමයි උබට ශක්තිමත් වෙන්නේ. අනික් පිරිමි උන්ට ඔච්චර moral නැහැ. ඒ value එක අදුර ගනින්.

උබට උඹ ආදරේ කරපං.

කෙල්ල කියන්නේ එක දෙයක් විතරයි.

උබේ criminal history check කරලා උබ ව Judge කරා නම් කවුරු හරි, එකෙන් කියන්නේ නැහැ උබේ value එක down කියලා. උබේ value එක උන්ට පේන්නෙ නැහැ.

හැබැයි hithapan වෙන රටක කෙල්ලෙක් ට ඔහොම එකෙක් සෙට් උනා නම් කෙල්ල තේරුම් අරගෙන උඹ එක්ක නියමෙටම ඉන්නවා.

ඔය කෙල්ල ට jealous හැදිලා මැරෙන level එකට.

උඹ ට කෙල්ල ආදරේ නොකළොත් උඹ තව කෙල්ලෙක් එක්ක සතුටින් ඉඳලා balapan. ඔය කෙල්ල ඇවිල්ලා එකී ට කියයි උබේ criminal දේවල් ටික love එක kadanna jealous එකට.

ඒ කරල කැඩුණු නැති උනොත් තවත් jealous වෙයි.

ඒ නිසා ඔය කෙල්ල උඩ ma depend වෙන්න එපා. හැබැයි කෙල්ල එක්ක උඹ සතුටින් හිටියා නම් කෙල්ල අඩු ගානේ එහෙම enjoy කරන්න දන්න කෙල්ලෙක් නිසා oya widihata try කරන එක වටිනවා.

මොනවා උනත් මට හිතෙනව කෙල්ල උඹ පරක්කු උනාම call කරලා balanawa සද්ද නැතුව හිටියත් ඒ ආදරේ නිසා උබට. උඹ එක්ක තිබුණ මතකයෙන් වලට කෙල්ල ආසයි. උබට ආදරේ කරලා ඉවරයි. ඒ නිසා කෙල්ල ආපහු shape වෙයි.

Good luck.

------ Post added on [DATETIME="UT"]1744367261[/DATETIME]

ඵලයන් අක්කේ යන්න

------ Post added on [DATETIME="UT"]1744367311[/DATETIME]

[QUOTE="Tramadol, post: 30649234, member: 512033"] This is what you should do [HR][/HR] මං උබේ story එක ඔක්කොම කියෙව්වා උඹ වගේ එවුන් අඩුයි බං. Experience and moral කියන්නේ ලොකු value එකක්. උඹ ගෙ අතිතය ගැන දිහා බලලා උඹ වෙනස් වෙලා හැදිලා තියෙන mindset එක වෙන කාටවත් නැහැ. උඹ hidden gem එකක්. කෙල්ල ට උඹ වගේ මිනිහෙක් ලැබෙන එක වාසනාවක්. උඹ වගේ එවුන් බොක්කෙන්ම love කරලා සතුටින් ඉන්න දන්නවා. අව්‍යාජ විදිහට උඹ gani එක්ක හිනා වෙනවා. එකෙ value එක පේන්නෙ බලන widihen. මොඩ judgement වලින් වැඩක් නැහැ. මේ ලෝකෙ කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ ඒ නිසා අනික් උන්ගේ මඟුල් අදාල ම නැහැ. කෙල්ල ඕන නම් ඉවසන්න. ලොකුවට ම කෙල්ල ඉල්ලන්නේ apologize එකක්. එක උඹ බොක්කෙන්ම කරපං. කෙල්ල පිට මිනිස්සුන් ගෙන් අරගත්තා කියන කතා හිතේ තැනක තියා ගන්න කියපන්. පුලුවන්නම් මේ කතාවේ උඹේ point of view එක දැනගන්න ඕන නම් මගේ කතාව අහන්න කියපන්. ඒ කියලා පුළුවන් විදිහට මුල ඉඳන් උබේ කතාව පොඩි කාලේ ඉඳන් ජීවිතේ වෙච්චි සිද්ධි සේරම ලියලා බැරි නම් පොතක් හරි print කරලා දීපන් මෙක තමයි මම කියන කතාව. මට තවම ආදරේ නම් ඔය ටික බලන්න කියලා. ඊට පස්සේ කියපන් එයා ට ම හිතන්න කියලා මගේ අතිතය ද වටින්නේ දැන් ඉන්න විදිහ ද කියලා. Amathaka කරන්න ඕන අතිතය එකතු උනාම ලැබෙන්න තියෙන සතුට කවදාවත් උබට නොලැබෙන බව හිතුන හින්ද තමයි බොරු කරේ, මට සතුටින් ජීවත් වෙන්න උරුම ඇත්තේම නැද්ද ahapan. හැබැයි බොරු කරපු දේට සමාවෙන්න කියපන් ඒ වෙනුවෙන් මොනවා හරි romantic දෙයක් කරපං. කරලා කියපන් මට කරන්න පුළුවන් එකම දේ mechchara තමයි. මීට වඩා දෙයක් කරන්න මට තේරෙන්නේ නැහැ හැබැයි මම kalin හිටිය සතුට වෙනුවෙන් නොකරන දෙයක් නැ. Eka deyay ඉල්ලන්නේ. Aye hitiya සතුටින් ඉන්න මම මගේ පැත්තෙන් පුළුවන් හැම දේම කරනවා. Rawattana දේවල් කරේ හිතකින් නෙමෙයි ඇත්ත කියන්න පුළුවන් උනා නම් නොකියා ඉන්නෙ නැහැ කියලා. ඒත් සම වෙන්න කියලා. කෙල්ල ට කාළය දීපන් කෙල්ල ටික ටික සෙට් වෙයි. හැබැයි ආයේ kella oka අවුස්සා අවුස්සා උබට hurt කරන්න ගත්තොත් කෙල්ල මොඩ ganiyek උඹ gem එකක් උනත් කෙල්ලට ඒක අදුන ගන්න මොලයක් නැහැ. She doesn't deserve you. උඹ criminal වැඩ කරපු එකෙන් උබේ value එක අඩු වෙනවා කියලා හිතන්න එපා. ජීවිතේ experience කියන්නේ වටිනා දේවල්. Valuable දේවල්. මේවායින් තමයි උබට ශක්තිමත් වෙන්නේ. අනික් පිරිමි උන්ට ඔච්චර moral නැහැ. ඒ value එක අදුර ගනින්. උබට උඹ ආදරේ කරපං. කෙල්ල කියන්නේ එක දෙයක් විතරයි. උබේ criminal history check කරලා උබ ව Judge කරා නම් කවුරු හරි, එකෙන් කියන්නේ නැහැ උබේ value එක down කියලා. උබේ value එක උන්ට පේන්නෙ නැහැ. හැබැයි hithapan වෙන රටක කෙල්ලෙක් ට ඔහොම එකෙක් සෙට් උනා නම් කෙල්ල තේරුම් අරගෙන උඹ එක්ක නියමෙටම ඉන්නවා. ඔය කෙල්ල ට jealous හැදිලා මැරෙන level එකට. උඹ ට කෙල්ල ආදරේ නොකළොත් උඹ තව කෙල්ලෙක් එක්ක සතුටින් ඉඳලා balapan. ඔය කෙල්ල ඇවිල්ලා එකී ට කියයි උබේ criminal දේවල් ටික love එක kadanna jealous එකට. ඒ කරල කැඩුණු නැති උනොත් තවත් jealous වෙයි. ඒ නිසා ඔය කෙල්ල උඩ ma depend වෙන්න එපා. හැබැයි කෙල්ල එක්ක උඹ සතුටින් හිටියා නම් කෙල්ල අඩු ගානේ එහෙම enjoy කරන්න දන්න කෙල්ලෙක් නිසා oya widihata try කරන එක වටිනවා. මොනවා උනත් මට හිතෙනව කෙල්ල උඹ පරක්කු උනාම call කරලා balanawa සද්ද නැතුව හිටියත් ඒ ආදරේ නිසා උබට. උඹ එක්ක තිබුණ මතකයෙන් වලට කෙල්ල ආසයි. උබට ආදරේ කරලා ඉවරයි. ඒ නිසා කෙල්ල ආපහු shape වෙයි. Good luck. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1744367261[/DATETIME][/SIZE] [HR][/HR] ඵලයන් අක්කේ යන්න ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1744367311[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom