mata love karanna kiyala dennakoooo

cool50

Member
Jan 12, 2009
437
2
0
SL-NewYork
uba ubata oona ekak karahan ban.ubata honda leader nam eka balapan ok.uba oka gana hithanda epa.oita wada podi kattiyath hall walata yanawa
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Na ban mamanam hitanne na
    onenam mehema karamu

    උඹට පොඩි හරි සැකයක් තියෙනවනම්
    ගල්ව ඉස්සරහින් යවන්න උඹ මිනිස්සු 2ක්ට විතර පස්සෙන් යන්න
    ෆිල්ම් හෝල් එකේදි අයෙත් සෙට් වෙන්න සෙට් වෙල එක තැනක වාඩි වෙන්න
    සිම්ප්ල් කේස් එකක්නෙ මල්ලි
    :D
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    Zeus said:

    tnxx tnxxxx...gud idea.......man ada yanna yanne..mata wish koranna...karadarayak nowewaa kiyala,,,lolz
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    shan_n95 said:
    tnxx tnxxxx...gud idea.......man ada yanna yanne..mata wish koranna...karadarayak nowewaa kiyala,,,lolz

    :lol::lol::lol::lol: Ubata wish karanna deyak na machan
    U'll be fine:yes:
    Mona unath ube ileema ahaka danna bari nisa man wish karanava
    PArissmen gihilla varen kollo :D

    හැබැයි ඉතින් ෆිල්ම් එකත් පොඩ්ඩක් හරි බලන්න හොඳේ :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Zeus said:
    Na ban mamanam hitanne na
    onenam mehema karamu

    උඹට පොඩි හරි සැකයක් තියෙනවනම්
    ගල්ව ඉස්සරහින් යවන්න උඹ මිනිස්සු 2ක්ට විතර පස්සෙන් යන්න
    ෆිල්ම් හෝල් එකේදි අයෙත් සෙට් වෙන්න සෙට් වෙල එක තැනක වාඩි වෙන්න
    සිම්ප්ල් කේස් එකක්නෙ මල්ලි
    :D

    Zeus දෙයියොනේ කියන්නේ......... හරි යයි එහෙනම්.............!! :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Zeus said:
    :lol::lol::lol::lol: Ubata wish karanna deyak na machan
    U'll be fine:yes:
    Mona unath ube ileema ahaka danna bari nisa man wish karanava
    PArissmen gihilla varen kollo :D

    හැබැයි ඉතින් ෆිල්ම් එකත් පොඩ්ඩක් හරි බලන්න හොඳේ :lol::lol::lol::lol::lol:

    Wish කරන්න දෙයක් නම් නෑ...............:oo: :oo:

    කෙල්ලට ඉතින් Zeus දෙයියන්ගෙම පිහිටයි.............!! :shocked: :shocked:

    අනේ ඉතින් අපි නොදන්න film බැලිල්ල..........!! :lol: :lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    urajdrlk said:
    Zeus දෙයියොනේ කියන්නේ......... හරි යයි එහෙනම්.............!! :lol: :lol:

    ඔව් නර පණුව ඔබ හරි
    මන් අපේ යාලුවො දිහා දේව බැල්ම දාගෙන ඉන්නෙ
    හැබයි මන් ගල්ට බැල්ම දාන්නෙ නම් නැහ ඕං:lol::lol::lol:

    තරහ වෙන්න එපා ශාන් කොල්ලො අපි මේ විහිලුවට කිව්වෙ
    :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Zeus said:
    ඔව් නර පණුව ඔබ හරි
    මන් අපේ යාලුවො දිහා දේව බැල්ම දාගෙන ඉන්නෙ
    හැබයි මන් ගල්ට බැල්ම දාන්නෙ නම් නැහ ඕං:lol::lol::lol:

    තරහ වෙන්න එපා ශාන් කොල්ලො අපි මේ විහිලුවට කිව්වෙ
    :)

    නර පණුව කියලා කියන්න මං කවුරු කියලාද හිතන් ඉන්නේ............:growl: :growl:

    ගෙදරට සුදු වෑන් එකක් ගෙන්වා ගන්න ආසාද.............??:frown: :frown:

    දන්නවනේ බියගම කැළණියට ලගයි..............!! :shocked: :shocked:
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    Zeus said:
    :lol::lol::lol::lol: Ubata wish karanna deyak na machan
    U'll be fine:yes:
    Mona unath ube ileema ahaka danna bari nisa man wish karanava
    PArissmen gihilla varen kollo :D

    හැබැයි ඉතින් ෆිල්ම් එකත් පොඩ්ඩක් හරි බලන්න හොඳේ :lol::lol::lol::lol::lol:

    bohoma sthuthi machaaaaaaaaaaaaaaaaaa
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    urajdrlk said:
    Wish කරන්න දෙයක් නම් නෑ...............:oo: :oo:

    කෙල්ලට ඉතින් Zeus දෙයියන්ගෙම පිහිටයි.............!! :shocked: :shocked:

    අනේ ඉතින් අපි නොදන්න film බැලිල්ල..........!! :lol: :lol:
    :lol: :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය දෙයියා මට නම් sure නැහැ.......... ඕකා කෙල්ලට බැල්ම දායි..........!! ශාන් මල්ලි පරිස්සමින් ඒ නිසා.........!!
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    Zeus said:
    ඔව් නර පණුව ඔබ හරි
    මන් අපේ යාලුවො දිහා දේව බැල්ම දාගෙන ඉන්නෙ
    හැබයි මන් ගල්ට බැල්ම දාන්නෙ නම් නැහ ඕං:lol::lol::lol:

    තරහ වෙන්න එපා ශාන් කොල්ලො අපි මේ විහිලුවට කිව්වෙ
    :)

    pissuda deyyo,,,,api jk dannawa......kella diha baladdi sunglz dekak daagena balanu manavi:P