Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata mage jeewithe epa wela thiyenne.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි ඔක ඔනම කොල්ලෙක් විදින දෙයක්... කෙල්ල මොනතරම් වැරදි

කලත් අපි ඒ කෙල්ලව බාරගන්න බලන්නේ... එක අපේ නිවට කම

නෙමෙ... ඒ අපේ ආදරේ... ඒ වගේම හැගීම්... රැට නිදාගන්න බැහැ

කෙල්ලව මතක් වෙනවා... උදේ නැකිටිනකොට කෙල්ලව මතක්

වෙනවා... කිසිම වැඩක් ආසාවෙන් කරන්න බැහැ... ඔකට පන්සල් ගියා

කිලා වැඩක් නැහැ එකෙන් වෙන්නේ තවත් හිත පැරෙන එක විතරයි...

ඔයා යාලුවොත් එක්ක පුලුවන් තරම් ඉන්න ගෙදර ඉදන් ෆිල්ම් බලන්න

යන්න එපා... එතකොට බලන්න හිතෙන්නේ නැහැ... යල්ලුවෝ එකක්ක

හොල් එකට ගිහින් ෆිල්ම් එකක් බලන්න... පුලුවන් තරම් විනොදෙන්

ඉන්න බලන්න... පන්සල් ගියාම වෙන්නෙ තවත් පිස්සු හැදෙන එක

තමා... එකට ඔයා ම්යුසික් මොනා හරි කරලා තියනවා නම්... ඔය එක

ගහන්න... ඔගන් ගිටාර් මොනා හරි එතකොට හිත ටිහිකට හරි හැදෙනවා...

සමහරු කියයි මොන මගුලක්ද මුහුදේ ඉන්න එක මාලුවද කිලා...

කොච්චර මාලු හිටියටත් හිතට දැනෙන්නේ එක මාලුවයි...

ආදරේදි මුහුදේ ඉන්න හැම මාලුවටම ආදරේ කරන්න බැහැ...

මුහුදේ ඉන්න එක මාලුවටයි ආදරේ කරන්න පුලුවන්... තව කෙල්ලෙක්ට ආදරේ කරන්න නම් ...

හිතේ ඉන්න කෙල්ලව අමතක කරන්න ඔනා...

එම නැතුව තව කෙල්ලෙක්ට ලන් වෙන්න මොනා කලත් ආමාරුයි...

එම ලන් වුනත් ආදරේ කලින් කෙල්ලට දුන්න තරම් දෙන්න බැහැ...

ඔයාම තම ඔයගේ හිතින් ඔක අයින් කරගන්න ඔනා... දකින දකින...

ෆෙස් බුක් එකෙ දකින දකින කෙල්ලට ඔයාගේ දුක කියන්න යන්න එපා...

හිතෙ තියාගන්න එක හැම කෙනාටම කිවට එක වැඩක් නැහැ... තමන්ගෙ දුක දන්නේ තමන්...

එලියෙ ඉදන් බලන් කෙනෙක්ට ඔයාව තෙරුම් ගන්න බැහැ... ඔයගෙ... ඇග ඇතුලට අවමයි ඔයාව තෙරුම ගන්න පුලුවන්...

…මන් දන්නවා ඔය කටු අපිත් හොදට කලා තියනවා මන් තාම විදවනවා...

තාම කෙල්ලෙක්ට සිරාවට ලව් කරන්න බැහැ කලින් කෙල්ලට වගේ...

මොකද ඒ කෙල්ල ගාව කලින් කෙල්ල ගාව තිබ්බ ආදරේ ගන්න ආමාරුයි

ඒ වගේම් කිස් එකක් දෙන්න ගියත් එමයි... ඔක ඔනම කොල්ලෙක්ට

තියන ප්රශනයක් මල්ලි... ජිවිතේ කොම හරි ජයගන්න... ඔයාට පුලුවන්

මන් නැකිටිටේ මගේ හිතේ හයියෙන්... පන්සල් ගියාට කමක් නැහැ එත්

නිකන් යන්න... පන්සල් ගියාම හිත තවත් පැරෙන එක වෙන්නේ....

කොම හරි ගොල් ෆේස්... මුහුදු වේරලකට වෙලා ටිකක් තනියම ඉන්න...

එතකොට හිත හැදෙනවා....

ජිවිතේ එක කඩ්යිමක් ඔකත්... ඔක තමා පහු කරන්න ගොඩක් ආමාරු කොම හරි පහු කරන්න මල්ලි... ඔය කඩ ඉම පහු කරොත් ඔයා දිනුම්...

[QUOTE="MLSK, post: 15032996, member: 284878"] [CENTER][B][SIZE=4][COLOR=DarkRed]මල්ලි ඔක ඔන[/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkRed][B][SIZE=4][COLOR=DarkRed]ම[/COLOR][/SIZE][/B] කොල්ලෙක් විදින දෙයක්... කෙල්ල මොනතරම් වැරදි කලත් අපි ඒ කෙල්ලව බාරගන්න බලන්නේ... එක අපේ නිවට කම නෙමෙ... ඒ අපේ ආදරේ... ඒ වගේම හැගීම්... රැට නිදාගන්න බැහැ කෙල්ලව මතක් වෙනවා... උදේ නැකිටිනකොට කෙල්ලව මතක් වෙනවා... කිසිම වැඩක් ආසාවෙන් කරන්න බැහැ... ඔකට පන්සල් ගියා කිලා වැඩක් නැහැ එකෙන් වෙන්නේ තවත් හිත පැරෙන එක විතරයි... ඔයා යාලුවොත් එක්ක පුලුවන් තරම් ඉන්න ගෙදර ඉදන් ෆිල්ම් බලන්න යන්න එපා... එතකොට බලන්න හිතෙන්නේ නැහැ... යල්ලුවෝ එකක්ක හොල් එකට ගිහින් ෆිල්ම් එකක් බලන්න... පුලුවන් තරම් විනොදෙන් ඉන්න බලන්න... පන්සල් ගියාම වෙන්නෙ තවත් පිස්සු හැදෙන එක තමා... එකට ඔයා ම්යුසික් මොනා හරි කරලා තියනවා නම්... ඔය එක ගහන්න... ඔගන් ගිටාර් මොනා හරි එතකොට හිත ටිහිකට හරි හැදෙනවා... [SIZE=4]සමහරු කියයි මොන මගුලක්ද මුහුදේ ඉන්න[/SIZE][/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkRed][SIZE=4][B][SIZE=4][COLOR=DarkRed][SIZE=4] එක [/SIZE][/COLOR][/SIZE][/B]මාලුවද කිලා... කොච්චර මාලු හිටියටත් හිතට දැනෙන්නේ එක මාලුවයි... ආදරේදි මුහුදේ ඉන්න හැම මාලුවටම ආදරේ කරන්න බැහැ... මුහුදේ ඉන්න එක මාලුවටයි ආදරේ කරන්න පුලුවන්... තව කෙල්ලෙක්ට ආදරේ කරන්න නම් ... හිතේ ඉන්න කෙල්ලව අමතක කරන්න ඔනා... එම නැතුව තව කෙල්ලෙක්ට ලන් වෙන්න මොනා කලත් ආමාරුයි... එම ලන් වුනත් ආදරේ කලින් කෙල්ලට දුන්න තරම් දෙන්න බැහැ... ඔයාම තම ඔයගේ හිතින් ඔක අයින් කරගන්න ඔනා... දකින දකින... ෆෙස් බුක් එකෙ දකින දකින කෙල්ලට ඔයාගේ දුක කියන්න යන්න එපා... හිතෙ තියාගන්න එක හැම කෙනාටම කිවට එක වැඩක් නැහැ... තමන්ගෙ දුක දන්නේ තමන්... එලියෙ ඉදන් බලන් කෙනෙක්ට ඔයාව තෙරුම් ගන්න බැහැ... ඔයගෙ... ඇග ඇතුලට අවමයි ඔයාව තෙරුම ගන්න පුලුවන්... [/SIZE] …මන් දන්නවා ඔය කටු අපිත් හොදට කලා තියනවා මන් තාම විදවනවා... තාම කෙල්ලෙක්ට සිරාවට ලව් කරන්න බැහැ කලින් කෙල්ලට වගේ... මොකද ඒ කෙල්ල ගාව කලින් කෙල්ල ගාව තිබ්බ ආදරේ ගන්න ආමාරුයි ඒ වගේම් කිස් එකක් දෙන්න ගියත් එමයි... ඔක ඔනම කොල්ලෙක්ට තියන ප්රශනයක් මල්ලි... ජිවිතේ කොම හරි ජයගන්න... ඔයාට පුලුවන් මන් නැකිටිටේ මගේ හිතේ හයියෙන්... පන්සල් ගියාට කමක් නැහැ එත් නිකන් යන්න... පන්සල් ගියාම හිත තවත් පැරෙන එක වෙන්නේ.... කොම හරි ගොල් ෆේස්... මුහුදු වේරලකට වෙලා ටිකක් තනියම ඉන්න... එතකොට හිත හැදෙනවා.... [SIZE=5][COLOR=Red]ජිවිතේ එක කඩ්යිමක් ඔකත්... ඔක තමා පහු කරන්න ගොඩක් ආමාරු කොම හරි පහු කරන්න මල්ලි... ඔය කඩ ඉම පහු කරොත් ඔයා දිනුම්... [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom