Mata mage jeewithe epa wela thiyenne.

_alone_

Member
May 25, 2013
9
1
0
mata mage jeewithe epa wela thiyenne machanala.boot ekak kala inne dan masa 5k withara wenawa eth thama kellawa amathaka karanna baha ban.mona de kalath amathaka karanna bari wela inne.mage life eka busy karagaththath wedak naha.eki mona bambuwa karath mata ekiwa epa wenne naha ban.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලා එහෙනම් මට ජීවිතේ 50 පාරක් විතර එපා වෙන්න ඕන.......

    ඔන්න ඔහේ ඕන **ක් කියල ඉදපං බං...........
    උපන්නොත් මදු වැලක් හරි තියනව ලු එල්ලෙන්න................
     
    • Like
    Reactions: Lomax

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කොල්ලා එහෙනම් මට ජීවිතේ 50 පාරක් විතර එපා වෙන්න ඕන.......

    ඔන්න ඔහේ ඕන **ක් කියල ඉදපං බං...........
    උපන්නොත් මදු වැලක් හරි තියනව ලු එල්ලෙන්න................
    :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔහොම තමා බං බඩු ගණන් ගන්න එපා.ආතල් එකේ හිටපන්.ඔය උබ ලව් කරපු වෙලාව වෙන දෙකට යොදවපන්..ලව් කරන්න කලින් තව මොන තරම් දේවල් තියෙනවද බන් කරන්න.අනික තමන්ට ලව් කරපන් අනුන්ට ලව් කරන්න කලින්.:D:D
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    ඒකිව මතක් කරන් අතේ ගහපන් . බඩු යද්දිත් ඒකිව මතක් කරපන් . සතියක් එහෙම කරපන්
     
    _alone_

    Member
    May 25, 2013
    9
    1
    0
    කොල්ලා එහෙනම් මට ජීවිතේ 50 පාරක් විතර එපා වෙන්න ඕන.......

    ඔන්න ඔහේ ඕන **ක් කියල ඉදපං බං...........
    උපන්නොත් මදු වැලක් හරි තියනව ලු එල්ලෙන්න................

    hamadama windawa windawa innawa ban.mata wena kello gana hithenne naha.mama maha buruwek ban.mata hithaganna baha mama ai mawa dala giya kellek matte marenne kiyala.eki ekka mama thama katha karanawa eki math ekka yalu wenna kamathi naha dan.binduna bandunak hadanna baha kiyala eki kiyanne.
     
    _alone_

    Member
    May 25, 2013
    9
    1
    0
    wena kaallak set kara ganin mcn, etakota parana eka amataka wenawa.

    wena un gana hithenna nah ban
    waren COD gahanna :)
    experience eken kiyanne :) :) :)
    mata kisi dekata asawak naha
    ඔහොම තමා බං බඩු ගණන් ගන්න එපා.ආතල් එකේ හිටපන්.ඔය උබ ලව් කරපු වෙලාව වෙන දෙකට යොදවපන්..ලව් කරන්න කලින් තව මොන තරම් දේවල් තියෙනවද බන් කරන්න.අනික තමන්ට ලව් කරපන් අනුන්ට ලව් කරන්න කලින්.:D:D

    mona karath udeta nagitiddi hawasa nida gaddi mona wede kalath ekiwa mai mathak wenne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eth epa wenne naha ban.mama adare karapu tharam umbala danne naha

    :baffled: oka hari yanawa mchn,let time to solve,first love nan life time ma amathka wenne ne monawa karala amataka karanna heduwath,but time yanakota amathaka wenawa...mageth ohoma kalayak tibba man boot tiyala passe mata ekiwa miss una...kalayak tibba wena girl kenek nude hityath mage payya naginne ne e tarama isella girl gena hitha hitha hitiye...time yadi amataka wenawa...
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හොදට වෑල බලලා අතේ ගහපන්.. එතකොට ඕක ටිකක් හරියනවා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hamadama windawa windawa innawa ban.mata wena kello gana hithenne naha.mama maha buruwek ban.mata hithaganna baha mama ai mawa dala giya kellek matte marenne kiyala.eki ekka mama thama katha karanawa eki math ekka yalu wenna kamathi naha dan.binduna bandunak hadanna baha kiyala eki kiyanne.
    සෙද්දක් කියනව ඉතිං................:angry::angry:
    කෙල්ලො ද තොගෙ ජීවිතේ........:angry:
    කෙල්ලො නැති තරමට හොදයි බං ඇත්තටම.............
    හරි හමන් එකෙක් නම් නිතරම ඇගේ එල්ලීගෙන, චුරු චුරු ගාගෙන ඉන්නේ නෑ........
    නමුත් බහුතරයක් කෙල්ලෝ මම ඔය කිව්ව ටයිප්......
    ගනන් නං උස්සනව රෙද්දටත් උඩින් යන්න............

    මම වගේ ඉග දාගෙන ඉදපං.........පයිසෙකට ගනන් ගන්නෙ නැතුව.......
    හැබැයි කරන දේ ෆ්ලයින් කලර්ස් කරපං..........
    මම නං ඇත්තටම ඒ කාලෙ ඉදන් ම කෙල්ලන්ට පොඩි ඔළුවක් දාගෙන හිටියේ.......
     
    _alone_

    Member
    May 25, 2013
    9
    1
    0
    :baffled: oka hari yanawa mchn,let time to solve,first love nan life time ma amathka wenne ne monawa karala amataka karanna heduwath,but time yanakota amathaka wenawa...mageth ohoma kalayak tibba man boot tiyala passe mata ekiwa miss una...kalayak tibba wena girl kenek nude hityath mage payya naginne ne e tarama isella girl gena hitha hitha hitiye...time yadi amataka wenawa...

    matath ehemai ban. wena ekak gana kisima asawak naha.eth dan masa 5k 6k gihin wath thama hitha hadila naha ban.
     
    _alone_

    Member
    May 25, 2013
    9
    1
    0
    සෙද්දක් කියනව ඉතිං................:angry::angry:
    කෙල්ලො ද තොගෙ ජීවිතේ........:angry:
    කෙල්ලො නැති තරමට හොදයි බං ඇත්තටම.............
    හරි හමන් එකෙක් නම් නිතරම ඇගේ එල්ලීගෙන, චුරු චුරු ගාගෙන ඉන්නේ නෑ........
    නමුත් බහුතරයක් කෙල්ලෝ මම ඔය කිව්ව ටයිප්......
    ගනන් නං උස්සනව රෙද්දටත් උඩින් යන්න............

    මම වගේ ඉග දාගෙන ඉදපං.........පයිසෙකට ගනන් ගන්නෙ නැතුව.......
    හැබැයි කරන දේ ෆ්ලයින් කලර්ස් කරපං..........
    මම නං ඇත්තටම ඒ කාලෙ ඉදන් ම කෙල්ලන්ට පොඩි ඔළුවක් දාගෙන හිටියේ.......

    ane manda ban mama nida gannawa ban.epa wela inne.
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    love is blind, so you have to enlighten yourself and try to live in real world where you can
    see and touch things physically, this might help you to understand the human life circle.
    ;)

    “Kites rise highest against the wind, not with it.”

    Good Luck
     
    Last edited: