ඕයි මම යනව කිව්වට බන් ඊයෙ රෑ මට මාර වැඩක් උනානේ. මට මෙහෙම වෙලා නෑ කවදාවත්.
මම නිදාගෙන ඉද්දි මට ඇහැ ඇරුන. පම්ප් එකක් දාන්න යන්න ඕන වෙලා වගේ. වැඩේ කියන්නේ බන් හැරෙන්න, නැගිටින්න අත පය හොලවන්න ෆුල් ට්‍රයි එක ඒත් හෙලවෙන්නෑ බන්. මම සෑහෙන්න බය උනා. අඩුම ඔලුවවත් හැරවෙන්නෑ. හැබැයි මම මහ හයියෙන් කෑ ගැහැව.
ඊට ටිකවෙලාවකට පස්සේ ඇත්තටම ඇහැ ඇරුන. අන්න එතකොට පුලුවන්. මම ඇත්තට කෑ ගහලත් නෑ. මේකෙ අවුල තියෙන්නේ ඒ කියන්නේ ඒක හීනයක්. වැඩේ කියන්නේ බන් ඒක හෙනම අමුතු හීනයක්.
උබලටත් මෙහෙම වෙලා තියෙනවද?

Last edited: