Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mata marenna hithenawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමනේ බන් life එක අපිට එක දිගට සතුටින් ඉන්න පුලුවන් උනොත් එකේ කිසි ගතියක් නෑ.. අපිට දුක/සතුට/වේදනාව වගේ feeling ඔක්කොම එකතු උනොත් ජීවිතේ ලස්සන වෙයි.. නැත්තම් ජීවිතේ තනි සුදු බිත්ති හතරකින් වටවෙච්ච බෝරින් කාමරයක් වෙයි..

මේ දේවල් සලකලා බලන්න.

1. කැමැති දෙයක් ඉගෙන ගන්න,

2. පොඩි job එකක්ට යන්න, එකෙන් අර කලින් ඉගෙන ගන්න කැමැති දේවල් වල resources ගන්න. portfolio එකක් හදාගන්න, හොද reputed institute එකකින් certification එකකුත් ගන්න පුලුවන්නම්. උදා basic courses : ( cs50, google data analytics)

3.දැන් අර ඉගෙන ගත් දේවල් වලින් professional world එකට බහින්න, self employee විදිහට වැඩ කරන්න අර job එක කරනගමන්,

4. සති අන්තයේ toastmasters club එකකට හරි මොකක්හරි society එකකට join වෙන්න. මිනිස්සු එක්ක interact වෙන්න. connection හ්දාගන්න. මේව වලිනුත් project ගන්න පුලුව්ණ් වෙයි.

5.දැන් තරමක් financially independent වුනහම ගෙදරින් move වෙන්න. ඔක්කොම දේවල් lap එකකින් කරගන්න පුලුවන් විදිහට compress කරලා rent එකට වගේ යන්න. colombo පැත්තට යන්න.

6.ඒ එක්කම තව ඉගෙන ගන්න ඕන වගේන්ම bcs (heq)/ bit කරන්න. ගොඩක් වෙලවට තනියෙන් ඉගෙන ගන්න පුලුවන්. pg diploma වෙනකන් කරන්න. තවත් ඕන්නම් පස්සෙ කාලෙක master එකක් හරි කරන්න it වලින්..

7. දැන් තරමක් අතට එනවා වගේනම් මේකෙ offline business ගැන ඕනතරම් ඇති.. බලලා කිහිපයකට invest කරන්න. මේ කියල තියන දෙවල් ඕන විදොහට අනුපිලිවල වෙනස් කරල ජීවිතේ ගොඩ යන්න. !! good luck !!

මෙහෙම කිව්වට මටත් ලබන අවුරුද්දේ වෙනකොට බෙල්ලේ වැලදාගන්න තම වෙන්නේ.. past or future එක නෙමෙයි focus on process / present moment .

[QUOTE="Mazerunnerr, post: 28478592, member: 579955"] මෙහෙමනේ බන් life එක අපිට එක දිගට සතුටින් ඉන්න පුලුවන් උනොත් එකේ කිසි ගතියක් නෑ.. අපිට දුක/සතුට/වේදනාව වගේ feeling ඔක්කොම එකතු උනොත් ජීවිතේ ලස්සන වෙයි.. නැත්තම් ජීවිතේ තනි සුදු බිත්ති හතරකින් වටවෙච්ච බෝරින් කාමරයක් වෙයි.. මේ දේවල් සලකලා බලන්න. 1. කැමැති දෙයක් ඉගෙන ගන්න, 2. පොඩි job එකක්ට යන්න, එකෙන් අර කලින් ඉගෙන ගන්න කැමැති දේවල් වල resources ගන්න. portfolio එකක් හදාගන්න, හොද reputed institute එකකින් certification එකකුත් ගන්න පුලුවන්නම්. උදා basic courses : ( cs50, google data analytics) 3.දැන් අර ඉගෙන ගත් දේවල් වලින් professional world එකට බහින්න, self employee විදිහට වැඩ කරන්න අර job එක කරනගමන්, 4. සති අන්තයේ toastmasters club එකකට හරි මොකක්හරි society එකකට join වෙන්න. මිනිස්සු එක්ක interact වෙන්න. connection හ්දාගන්න. මේව වලිනුත් project ගන්න පුලුව්ණ් වෙයි. 5.දැන් තරමක් financially independent වුනහම ගෙදරින් move වෙන්න. ඔක්කොම දේවල් lap එකකින් කරගන්න පුලුවන් විදිහට compress කරලා rent එකට වගේ යන්න. colombo පැත්තට යන්න. 6.ඒ එක්කම තව ඉගෙන ගන්න ඕන වගේන්ම bcs (heq)/ bit කරන්න. ගොඩක් වෙලවට තනියෙන් ඉගෙන ගන්න පුලුවන්. pg diploma වෙනකන් කරන්න. තවත් ඕන්නම් පස්සෙ කාලෙක master එකක් හරි කරන්න it වලින්.. 7. දැන් තරමක් අතට එනවා වගේනම් මේකෙ offline business ගැන ඕනතරම් ඇති.. බලලා කිහිපයකට invest කරන්න. මේ කියල තියන දෙවල් ඕන විදොහට අනුපිලිවල වෙනස් කරල ජීවිතේ ගොඩ යන්න. !! good luck !! මෙහෙම කිව්වට මටත් ලබන අවුරුද්දේ වෙනකොට බෙල්ලේ වැලදාගන්න තම වෙන්නේ.. past or future එක නෙමෙයි focus on process / present moment . [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom