Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Today at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata marenna one ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැරෙන්න කියල හිතුවට මැරෙන එකත් ලේසි නෑ බං.

මෙහෙම හිතපන්..උඹ ගිනි තියාගෙන මැරෙන්න යනවද? කවදහරි දවසක අයන් එකට හරි රත් වුන තෙල් බිංදුවකට හරි මොනම විදියකින් හරි පොඩ්ඩක් පිච්චුනාම කොච්චර වේදනාවක්ද? එතකොට හිතපන් ගිනි තියා ගත්තම කොහොමද කියල.

ගඟක මුහුදක පනින්න ඕන නම් මුලින්ම වතුර බේසමක මූණ ඔබාගෙන ඉඳල බලන්න.

වස බොන්න හිතෙනවනම් මී පාසනං කාල මැරෙන මීයෙක් මතක් කරගන්න.

කෝච්චියට පනින්න හිතෙනවනම් අතක් පයක් තුවාල උනාම දැනෙන වේදනාව මතක් කරගන්න. මේ ලෝකෙ කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. මරණය වත්.

ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතුව, වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි හිඟන්නොත් දවසකට එක වේලක් කාලත් මැරෙන්නෙ නැතුව ඉන්නවනම් උඹට මොකද්ද තියෙන ප්රශ්නෙ බං. මිනී මරුවෝ, මංකොල්ල කාරයෝ, හොර හතුරෝ පවා කොච්චර උන්ගේ හොර මාට්ටු උනත් රටට ලෝකෙට මූණ දෙන්න බෑ කියල මැරෙන්නෙ නෑනෙ බං. වෙන කොහෙට හරි ගිහින් හරි ජීවත් වෙනවා.

මං මේ මෙච්චර දමාගෙන කොටන්නෙ උඹල කිසි ගානක් නැතුව මේවා කියනවා කියල හිතුවට ඇත්තටම මේවා කරගන්න එවුනුත් ඉන්නවා. මේ මෑතකම එළකිරි එකේ එහෙම දෙයක් උනා. උගෙත් මෙහෙම ත්රෙඩ් එකකට මං කමෙන්ට් එකක් නොදා ගියා මොන පිස්සුවක්ද කියල. ටික දවසකින් බලද්දී මු ඇත්තටම ඒ දේ කරගෙන.

උඹල නිකන් මැරෙන්න එපා බං. අපරාදේ ජීවිතේ. උඹල ඔච්චර ලොකුමහත් කරන්න අම්මල කොච්චර මහන්සි වෙන්න ඇත්ද? උඹ විභාග වලින් ෆේල් උනත්, රස්සාවක් නොකලත් උඹලගේ මූණට මොනතරම් බැන්නත් උඹලගේ මූණ දකින එකම ඒ මිනිස්සුන්ට ඇති. ඒ හින්ද ඒක ගැන හිතපන්.

ප්රශ්නයක් තියේනම් උත්තරයක් කොහේ හරි තියෙන්න ඕනනේ. උඹට කාටවත් මූණ දෙන්න බැරි ප්රශ්නයක් නම් ගෙදරින් ගිහින් පිට පලාතක හරි ජීවත් වෙයන්. මැරෙනවා කියන්නෙත් පණ යන වැඩක්

[QUOTE="TwoTone, post: 12142435, member: 286727"] මැරෙන්න කියල හිතුවට මැරෙන එකත් ලේසි නෑ බං. මෙහෙම හිතපන්..උඹ ගිනි තියාගෙන මැරෙන්න යනවද? කවදහරි දවසක අයන් එකට හරි රත් වුන තෙල් බිංදුවකට හරි මොනම විදියකින් හරි පොඩ්ඩක් පිච්චුනාම කොච්චර වේදනාවක්ද? එතකොට හිතපන් ගිනි තියා ගත්තම කොහොමද කියල. ගඟක මුහුදක පනින්න ඕන නම් මුලින්ම වතුර බේසමක මූණ ඔබාගෙන ඉඳල බලන්න. වස බොන්න හිතෙනවනම් මී පාසනං කාල මැරෙන මීයෙක් මතක් කරගන්න. කෝච්චියට පනින්න හිතෙනවනම් අතක් පයක් තුවාල උනාම දැනෙන වේදනාව මතක් කරගන්න. මේ ලෝකෙ කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. මරණය වත්. :no: ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතුව, වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි හිඟන්නොත් දවසකට එක වේලක් කාලත් මැරෙන්නෙ නැතුව ඉන්නවනම් උඹට මොකද්ද තියෙන ප්රශ්නෙ බං. මිනී මරුවෝ, මංකොල්ල කාරයෝ, හොර හතුරෝ පවා කොච්චර උන්ගේ හොර මාට්ටු උනත් රටට ලෝකෙට මූණ දෙන්න බෑ කියල මැරෙන්නෙ නෑනෙ බං. වෙන කොහෙට හරි ගිහින් හරි ජීවත් වෙනවා. මං මේ මෙච්චර දමාගෙන කොටන්නෙ උඹල කිසි ගානක් නැතුව මේවා කියනවා කියල හිතුවට ඇත්තටම මේවා කරගන්න එවුනුත් ඉන්නවා. මේ මෑතකම එළකිරි එකේ එහෙම දෙයක් උනා. උගෙත් මෙහෙම ත්රෙඩ් එකකට මං කමෙන්ට් එකක් නොදා ගියා මොන පිස්සුවක්ද කියල. ටික දවසකින් බලද්දී මු ඇත්තටම ඒ දේ කරගෙන.:( උඹල නිකන් මැරෙන්න එපා බං. අපරාදේ ජීවිතේ. උඹල ඔච්චර ලොකුමහත් කරන්න අම්මල කොච්චර මහන්සි වෙන්න ඇත්ද? උඹ විභාග වලින් ෆේල් උනත්, රස්සාවක් නොකලත් උඹලගේ මූණට මොනතරම් බැන්නත් උඹලගේ මූණ දකින එකම ඒ මිනිස්සුන්ට ඇති. ඒ හින්ද ඒක ගැන හිතපන්. ප්රශ්නයක් තියේනම් උත්තරයක් කොහේ හරි තියෙන්න ඕනනේ. උඹට කාටවත් මූණ දෙන්න බැරි ප්රශ්නයක් නම් ගෙදරින් ගිහින් පිට පලාතක හරි ජීවත් වෙයන්. මැරෙනවා කියන්නෙත් පණ යන වැඩක් ;) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom