Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata pissu wage machan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ගොඩක් කරදර උනා පහුගිය ටිකේ නය කේස් එකක් නිසා. සෑහෙන්න දුක් විඳින්න උනා ඒකෙන් ගොඩ එන්න නයනම් ඉවරයි දැන් පොඩි ජොබ් එකක් කරන් ඉන්නව. ඒත් මචං මට හිතෙනව මට පිස්සු හැදීගෙන එනව කියල.

මට මචං දැන් ටික කාලෙක ඉදන් හොඳටම කේන්ති යනව.

ගෙදර අය එක්ක උනත් කේන්ති යනව.

දවසේ උදේ වරුව නිදි මතයි. ඒත් ජොබ් එක කරන නිසා අල්ලගෙන ඉන්නව.

හිතේ කිසි සතුටුක් නෑ මොනව කරත්. වෙනද වගේ ටීවී සීරීස් එකක් බලන්න, ෆිල්ම් එකක් බලන්න. ඇවිදින්න යන්න වගේ වෙනද කැමැත්තෙන් කරපු කිසිම දෙයක් ගැන කිසිම උනන්දුවක් නෑ මචං.

සිතුවිලි හෝ ගාල වැඩ ඉවරයක් නෑ ඔහේ කියවනව, තත්පරෙන් තත්පරේට ඒව වෙනවස් වෙනව එපා වෙනව.

මම ගැනවත් හරියට බලාගන්න ඕන කමක් නෑ බන්. මම දැන් ෂර්ට් උනත් අයන් කරන්නැතුව අඳිනව. රැවුල කපන්නෙත් නෑ. කන්නාඩියෙන් මූන බලපු කාලයක් මතක නෑ. කොන්ඩෙත් කොටට කපල ඉන්නේ.

පොඩ්ඩ ඇත්තන් ඇති හැම කෙනා එක්කම එක එක කේස් දාගන්නව. දැන් ගෙදර අයගෙ ඉදන් ගමේ, වැඩ කරන තැන ගොඩක් අය වැඩිය මාත් එක්ක නෑ.  මට එයාලගේ තියෙන ෆන්ක්ෂන්ස් වලට කියන්නෑ.

මට මචං ගොඩක් අය ගැන කේන්තියි. පොඩ්ඩ ඇත්තන් වලි දාගන්නමයි හිතෙන්නේ.

වෙන කිසිම කෙනෙක්ගැන අනුකම්පාවක් හිතෙන්නෑ.

මට සතුටක් හිනාවක් එන්නේ ඔය සත්තු සෙල්ලම් කරන ඒව දිහා බැලුවම, සමහර අය හිටපු ගමන් කරන විහිලු වලට.

වරදවා වටහාගන්න එපා. මම සෑහෙන්න අවුලෙන් දුකෙන් නෙමේ ඉන්නේ නෝමල් ඉන්නව. ඒත් ඉස්රට වඩා සෑහෙන්න වෙනස් වගේ. ඉස්සර ගොඩක් අය මට කැමතයි. යාලුවොත් හිටිය සෑහෙන්න. මේ මගේ හැසිරීම අවුල් උනාට පස්සේ හැමෝම ඈත් උනා.

දැන් මම ගොඩක් තනියම ඉන්න තමයි කැමති.

මේක ලෙඩක්ද මචං? මට ඕන ඉස්සර වගේ වෙන්න. හැම කෙනාම මාව මගඅරනිව, කතා කරන්නැතුව ඉන්නකොට හෙන අවුල් මට. එත් දැන් ටිකක් පුරුදු වෙලා ඒක. හෙනම සයිලන්ට්. වෙනද වගේ ෆන්එකේ විහිලුවක් කරල ඉන්න එනර්ජි එක දැන් නෑ වගේ. හෙනම ඩල් මචං.

ඇගට පන නෑ වගේ මගේ. ආපුගමන් නෑව, කෑව. නිදාගත්ත. කිසිම බලාපොරොත්තුවක් උනත් දැන් මට නෑ. මම ගැන මට කිසිම විශ්වාසෙකුත් නෑ මචං.  මට හිතෙන්නේ මට මොනවහරි වෙලා වගේ.

[QUOTE="janithm89, post: 22141958, member: 560811"] [SIZE="5"]මට ගොඩක් කරදර උනා පහුගිය ටිකේ නය කේස් එකක් නිසා. සෑහෙන්න දුක් විඳින්න උනා ඒකෙන් ගොඩ එන්න නයනම් ඉවරයි දැන් පොඩි ජොබ් එකක් කරන් ඉන්නව. ඒත් මචං මට හිතෙනව මට පිස්සු හැදීගෙන එනව කියල. මට මචං දැන් ටික කාලෙක ඉදන් හොඳටම කේන්ති යනව. ගෙදර අය එක්ක උනත් කේන්ති යනව. දවසේ උදේ වරුව නිදි මතයි. ඒත් ජොබ් එක කරන නිසා අල්ලගෙන ඉන්නව. හිතේ කිසි සතුටුක් නෑ මොනව කරත්. වෙනද වගේ ටීවී සීරීස් එකක් බලන්න, ෆිල්ම් එකක් බලන්න. ඇවිදින්න යන්න වගේ වෙනද කැමැත්තෙන් කරපු කිසිම දෙයක් ගැන කිසිම උනන්දුවක් නෑ මචං. සිතුවිලි හෝ ගාල වැඩ ඉවරයක් නෑ ඔහේ කියවනව, තත්පරෙන් තත්පරේට ඒව වෙනවස් වෙනව එපා වෙනව. මම ගැනවත් හරියට බලාගන්න ඕන කමක් නෑ බන්. මම දැන් ෂර්ට් උනත් අයන් කරන්නැතුව අඳිනව. රැවුල කපන්නෙත් නෑ. කන්නාඩියෙන් මූන බලපු කාලයක් මතක නෑ. කොන්ඩෙත් කොටට කපල ඉන්නේ. පොඩ්ඩ ඇත්තන් ඇති හැම කෙනා එක්කම එක එක කේස් දාගන්නව. දැන් ගෙදර අයගෙ ඉදන් ගමේ, වැඩ කරන තැන ගොඩක් අය වැඩිය මාත් එක්ක නෑ. :sorry: මට එයාලගේ තියෙන ෆන්ක්ෂන්ස් වලට කියන්නෑ. මට මචං ගොඩක් අය ගැන කේන්තියි. පොඩ්ඩ ඇත්තන් වලි දාගන්නමයි හිතෙන්නේ. වෙන කිසිම කෙනෙක්ගැන අනුකම්පාවක් හිතෙන්නෑ. මට සතුටක් හිනාවක් එන්නේ ඔය සත්තු සෙල්ලම් කරන ඒව දිහා බැලුවම, සමහර අය හිටපු ගමන් කරන විහිලු වලට. වරදවා වටහාගන්න එපා. මම සෑහෙන්න අවුලෙන් දුකෙන් නෙමේ ඉන්නේ නෝමල් ඉන්නව. ඒත් ඉස්රට වඩා සෑහෙන්න වෙනස් වගේ. ඉස්සර ගොඩක් අය මට කැමතයි. යාලුවොත් හිටිය සෑහෙන්න. මේ මගේ හැසිරීම අවුල් උනාට පස්සේ හැමෝම ඈත් උනා. දැන් මම ගොඩක් තනියම ඉන්න තමයි කැමති. මේක ලෙඩක්ද මචං? මට ඕන ඉස්සර වගේ වෙන්න. හැම කෙනාම මාව මගඅරනිව, කතා කරන්නැතුව ඉන්නකොට හෙන අවුල් මට. එත් දැන් ටිකක් පුරුදු වෙලා ඒක. හෙනම සයිලන්ට්. වෙනද වගේ ෆන්එකේ විහිලුවක් කරල ඉන්න එනර්ජි එක දැන් නෑ වගේ. හෙනම ඩල් මචං. ඇගට පන නෑ වගේ මගේ. ආපුගමන් නෑව, කෑව. නිදාගත්ත. කිසිම බලාපොරොත්තුවක් උනත් දැන් මට නෑ. මම ගැන මට කිසිම විශ්වාසෙකුත් නෑ මචං. :( මට හිතෙන්නේ මට මොනවහරි වෙලා වගේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom