Mata poddak amarui Sinhalayo

AEG

Well-known member
  • Jul 5, 2012
    3,530
    6,400
    113
    gewal aithikaraya nm adai bn ... uuta malaata aye rent ekata denna wenne na gedara
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    Mokakda case eka umbatath me dawas wala yana viral flu eka hedunada? anti biotic tikak ganin. dawas 3n hari yanawa.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,053
    113
    Kuwait-Galle
    උඹ ඇත්තටම මැරුනොත් මරණේ කුණු වේවි තියේවි ගෙදර. උඹ කව්රුවත් අසාරේ කරන්නවත් නැ නේ..කව්රුවත් දන්නෙත් නැ.
     
    • Like
    Reactions: NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,544
    10,391
    113
    උඹ ඇත්තටම මැරුනොත් මරණේ කුණු වේවි තියේවි ගෙදර. උඹ කව්රුවත් අසාරේ කරන්නවත් නැ නේ..කව්රුවත් දන්නෙත් නැ.
    ත්‍රීවීල් අංකල් බලාගනීවි.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    ඔය ළග පාත ඉන්න එකෙක්ට කිරියේ email, password දීලා තියන්න
    මං හත් දවසේ දානෙට තලගොයි මස් ගේන්නම්
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    hitmans-bodyguard-hitmans-bodyguard-gi-fs.gif
     
    • Haha
    Reactions: Cypress

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,665
    1
    4,519
    113
    Matale
    උඹ ඇත්තටම මැරුනොත් මරණේ කුණු වේවි තියේවි ගෙදර. උඹ කව්රුවත් අසාරේ කරන්නවත් නැ නේ..කව්රුවත් දන්නෙත් නැ.
    කුණු වෙන්න දෙන්නේ නැතිවෙයි. අර ගෙදරින් කුණුහරුප කියලා එළවල දාපු එකා මඟ බලාගෙන ඇත්තේ මූ මැරෙනකං මුගේ වල්ල කන්න
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,053
    113
    Kuwait-Galle
    ඒ අඩෝ ඇත්තටම මූ ඉන්න තැනක් දාන්න කෙනෙක් නැද්ද බන්.. පොඩ්ඩක් ගිහින් බලපන් පවු ඉතින් මුගේන් ඇත්තටම කිසි වරදක් නැ අපිට, වරදකට තියෙන්නේ අම්මට හමන්නන සින් එක විතරයි ..

    දාන්න එකෙක් ඉන්නවනම් ගහින් බලපන්..