Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata Room ekakata yanna asai thopilath ekka!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමනල් පැටියා බයෙන් ගැහෙනවා.

”මොකද සමනල් පැටියෝ බයෙන් ගැහෙන්නේ?”

”කවුඩෙක් මගෙ පස්සෙන් පන්නගෙන ආවා”

සමනල් පැටියා බයෙන් ගැහෙමින් ඉකිගහමින් කිව්වා.

”මගෙ ළඟට එන්ඩ මං ඔයාගේ ඇඟේ නිල්පාට ගාන්නම්.. එතකොට ඔයා කහපාටයි නිල්පාටයි. කවුඩට අඳුඬගන්ඩ බැරිවේවි..”

සමනල් පැටියා නිල් පාට මල ළඟට ගිහින් වැහුවා. නිල් පාට මල, සමනලයාව තුරුළු කරගෙන පෙතිවල තිබුණ නිල්පාට ගෑවා. දැන් සමනලයා කහපාටයි. නිල් පාටයි. හොයන්ඩ බැහැ. ලස්සන මලක් වගේ.. සමනල් පැටියා ආඩම්බරයෙන් පියාඹාගෙන ගියා. ගිහින් සුදුපාට මලක වහලා පැණි බොන්ඩ පටන් ගත්තා.

”මොකද සමනල් පැටියෝ ඔයා කහ පාටයි නිල් පාටයි ගාගෙන?”

”කවුඩෙක් පන්නගෙන ආවා. කහ මලකුයි නිල් මලකුයි මගේ තටුවල ඒ ගොල්ලන්ගෙ පාට ගෑවා” සමනල් පැටියා කිව්වා.

”ඔහොම ඉන්ඩ”

සුදු මල කිව්වා.

ඊට පස්සේ සුදු මල සමනල් පැටියාව තුරුලු කරගෙන තටුවල සුදු පාට ගෑවා.”

දැන් සමනල් පැටියාගේ තටු කහ පාටයි, නිල් පාටයි, සුදු පාටයි. ඒ අතරින් පරණ කළු පාටත් ඉතුරුවෙලා තිබුණා.

සමනල් පැටියා ආයිමත් ආකාසේ පියඹාගෙන ගියා. ගිහින් මල්වල වහලා ඇති තරම් පැණි බිව්වා.

කවුඩා හැමතැනම සමනල් පැටියාව හෙව්වා. පාට පාට සමනල් පැටියා පාට පාට මල් අස්සේ හැංගුණා. කවුඩාට අහුවුණේ නැහැ.

ඉපදෙන කොට සමනල් පැටව් කළු පාටලු. උන්ගෙ තටුවල පාට ගෑවුණේ පාට පාට මල්පෙති වලින්ලු. එදා ඉඳලා සමනල්ලු මල් වගේම ලස්සන වුණාලු.

ඒ විතරක් නෙමෙයි සමනල් පැටවු මල් එක්ක හරි යාළුයිලු

[QUOTE="been10, post: 18949616, member: 421604"] [CENTER] [COLOR=Magenta][B][SIZE=5]සමනල් පැටියා බයෙන් ගැහෙනවා.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=5] [COLOR=DarkRed]”මොකද සමනල් පැටියෝ බයෙන් ගැහෙන්නේ?”[/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=5] ”කවුඩෙක් මගෙ පස්සෙන් පන්නගෙන ආවා”[/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=5] සමනල් පැටියා බයෙන් ගැහෙමින් ඉකිගහමින් කිව්වා.[/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=5] ”මගෙ ළඟට එන්ඩ මං ඔයාගේ ඇඟේ නිල්පාට ගාන්නම්.. එතකොට ඔයා කහපාටයි නිල්පාටයි. කවුඩට අඳුඬගන්ඩ බැරිවේවි..”[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=5] සමනල් පැටියා නිල් පාට මල ළඟට ගිහින් වැහුවා. නිල් පාට මල, සමනලයාව තුරුළු කරගෙන පෙතිවල තිබුණ නිල්පාට ගෑවා. දැන් සමනලයා කහපාටයි. නිල් පාටයි. හොයන්ඩ බැහැ. ලස්සන මලක් වගේ.. සමනල් පැටියා ආඩම්බරයෙන් පියාඹාගෙන ගියා. ගිහින් සුදුපාට මලක වහලා පැණි බොන්ඩ පටන් ගත්තා.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=5] [COLOR=DarkRed]”මොකද සමනල් පැටියෝ ඔයා කහ පාටයි නිල් පාටයි ගාගෙන?”[/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=5] ”කවුඩෙක් පන්නගෙන ආවා. කහ මලකුයි නිල් මලකුයි මගේ තටුවල ඒ ගොල්ලන්ගෙ පාට ගෑවා” සමනල් පැටියා කිව්වා.[/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=5] ”ඔහොම ඉන්ඩ”[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=5] සුදු මල කිව්වා.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=5] ඊට පස්සේ සුදු මල සමනල් පැටියාව තුරුලු කරගෙන තටුවල සුදු පාට ගෑවා.”[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=5] දැන් සමනල් පැටියාගේ තටු කහ පාටයි, නිල් පාටයි, සුදු පාටයි. ඒ අතරින් පරණ කළු පාටත් ඉතුරුවෙලා තිබුණා.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=5] සමනල් පැටියා ආයිමත් ආකාසේ පියඹාගෙන ගියා. ගිහින් මල්වල වහලා ඇති තරම් පැණි බිව්වා.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=5] කවුඩා හැමතැනම සමනල් පැටියාව හෙව්වා. පාට පාට සමනල් පැටියා පාට පාට මල් අස්සේ හැංගුණා. කවුඩාට අහුවුණේ නැහැ.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=5] ඉපදෙන කොට සමනල් පැටව් කළු පාටලු. උන්ගෙ තටුවල පාට ගෑවුණේ පාට පාට මල්පෙති වලින්ලු. එදා ඉඳලා සමනල්ලු මල් වගේම ලස්සන වුණාලු.[/SIZE][/B][/COLOR] [COLOR=Magenta][B][SIZE=5] ඒ විතරක් නෙමෙයි සමනල් පැටවු මල් එක්ක හරි යාළුයිලු[/SIZE][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom