Mata Room ekakata yanna asai thopilath ekka!

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
header.gif
When it comes to universal human activities, nothing is more overlooked than post-defecation clean up. But does everyone perform this common behavior the same way? Of course not. So surely some techniques are more effective than others. Here you will find a simple method that will keep your anus fresh, clean, and happy every day.

Be sure you have completed your bowel movement prior to wiping commencement. This spares you unnecessary repetition of the procedure.
Choice of toilet paper is critical. Being eco-friendly and choosing post-consumer products is honorable, though it may be rough (literally) on your delicate areas.
Basic tissue is also a fine choice and may be best for those of us on a budget.
For the ultimate in bathroom wiping luxury, a soft tissue with aloe and vitamin e is the only choice.

How To Wipe Your Butt: Step 1.

Now you can begin wiping. It is important that you remain seated for the duration of the procedure, as this ensures proper area coverage and meticulous cleansing. Start out with a decent size wad of tissue; three balled-up squares should be plenty.
3-1.jpg
Three squares should be enough to start.

Reach around and behind your butt, and lean onto the opposing cheek.
3-2.jpg
It's crucial to remain seated.

Wipe with the pointer, middle, and ring fingers of your acting hand under the toilet paper. Have your middle finger slightly raised with your pointer and ring fingers resting partially behind.
3-3.jpg
Proper pressure and finger placement.

Use moderate pressure and wipe at a cautious speed from front to back. Continue with this step, using the same size wad of tissue, until the amount of remnants on the paper decreases by fifty percent.
3-4.jpg
Front to back, ladies!

How To Wipe Your Butt: Step 2.

When obvious progress has been made, the amount of tissue required should be reduced. Two crumpled squares should be enough at this stage.
4-1.jpg
Two squares is all you'll need now.

Follow the directions of Step 1 (with the reduced paper amount), using increasing pressure with each wipe. Continue until the amount of remnants on the tissue decreases to a small amount.
4-2.jpg
Be sure to check your progress.

How To Wipe Your Butt: Step 3.

The paper quantity should now be decreased to one folded square. This really is sufficient. Really.
5-1.jpg
All you'll need now is one square.

Again, repeat the wiping directions from Step 1, but now you should be using significant (though not excessive) pressure. As you pass over your anus, relax the sphincter muscles and slightly press the pad of your middle finger into the opening, continuing the progression from front to back. Repeat this step until there is very little to no remnants transferring onto the paper.
5-2.jpg
Don't be afraid to enter, just a little.

How To Wipe Your Butt: Step 4.

Now you are ready for the final cleansing stage. Using a wet wipe, repeat Step 3 until absolutely no remnants remain. You may use moist wipes designed for adult bathroom use or baby wipes.
6-1.jpg
Wet wipes: modern civilization at its finest.

This is an oft-ignored step to the wiping process, but one that should never be passed up. In this step, you are ensuring a fresh, thorough clean that is second only to a bath or shower, greatly reducing or eliminating any staining, odor, or itching that may occur later.

How To Wipe Your Butt: Step 5.

The toilet should now be flushed.
7-1.jpg
Don't forget!

Adjust your clothing as necessary.
7-2.jpg
Double check your fly.

Wash your hands with soap and water.
7-3.jpg
Scrub.

You may light a match and/or a candle for the consideration of subsequent bathroom users.
Congratulations! You have successfully wiped your butt and may proceed throughout your day with confidence.

Source:-Ube-amma-ge.com:P

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
පාසලේ මුර කරන සැමියාගේ හොර අල්ලන්න බිරිය ඇවිත්
2015 සැප්තැම්බර් මස 11 10:48:01 | . , කොබෙයිගනේ නිමල් පේ‍්‍රමචන්ද්‍ර

fb.png
වයඹ පළාතේ පිහිටි එක්තරා ගම්බද පාසලක මුරකරුවකු ලෙස සේවය කරන තම ස්වාමිපුරුෂයා පාසලේ රැුඳී සිටිනවා ද කියා පරීක්ෂා කිරීමට රාත‍්‍රි කාලයේ ඔහුගේ බිරිය පැමිණ සිටි පුවතකි.

එම පාසල නගරයෙන් බැහැර ගම්මානයක පිහිටි පාසලකි. එහි විදුහල්පතිවරයා තරමක දුර බැහැර පදිංචිව සිටි නිසා රාත‍්‍රි කාලයේ එම පාසලේ මුරකරුගේ කටයුතු අධීක්ෂණය කිරීම පැවරී තිබුණේ ඊට යාබද ගමක ජීවත් වූ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාටය.

ඉඩකඩ ලැබෙන සෑම දිනකම රාත‍්‍රි කාලයේ මුරකරු පරීක්ෂා කිරීම සඳහා ඔහු පැමිණෙන අතර පසුගිය දිනක රාත‍්‍රි 10.00ට පමණ පාසල වෙත පැමිණි ඔහුට දක්නට ලැබුණේ මුරකරු සිටින මුර කාමරය පිටුපස කාන්තාවක් එහා මෙහා ගමන් කරන අයුරුය. එහි තරමක අඳුරු ගතියක් පැවති නිසා එම කාන්තාව කවුද කියා හරිහැටි හඳුනා ගැනීමට ඔහුට නොහැකි වුවද නියෝජ්‍ය විදුහල්පතිවරයා හඳුනාගත් එම කාන්තාව ඔහු අසළට පැමිණ ප‍්‍රකාශ කර ඇත්තේ, මෙවැන්නකි.

අනේ සර්, මට සමාවෙන්න රාත‍්‍රි කාලයේ පාසලට ආවට. මම මුරකරුගේ බිරිය. මේ මිනිහා රැට රැට මේ ගමේ වැන්දඹු ගෑනියෙක් ඉන්න ගෙදරකට බඩගානවා කියලා මට ආරංචි වුණා. කීප දෙනෙක්ම මට ඒක කීවා. මේ හොරේ අල්ලන්නයි මේ රැ අපේ මල්ලිත් අඬගහගෙන ආවේ. අද නම් මිනිහා තවම කාමරය ඇතුලේ ඉන්නවා.
 
thushana

Well-known member
  • Jun 19, 2010
    10,200
    6,062
    113
    ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට මව්පිය හෝ මුතුන් මිතු පරම්පරාවේ කුකුල් අභි ජනන ගොවි පොලක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය වේ නම්, 1992 අංක 59 දරණ සත්ව සත්ව රෝග පනත යටතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුකුය. මේ සදහා දෙපාර්තමේන්තුව මගින් දක්වා ඇති ප්‍රමිතීන් සම්පූර්ණ කල යුතු අතර, අවුරුද්දකට වරක් ලියාපදිංචිය අලුත් කල යුතුය.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    වරක් යුද සමයේ බෝම්බ ප්‍රහාරයකින් මියගිය කාන්තාවකගේ අතක් වෙන්වී පාරේ වැටුණු විට එය අහුලා ගෙදර ගෙනයන්නට තැත්කළ පුද්ගලයෙකු ගැන අසන්නට ලැබිණි. ඒ ලේ ගලන අත රැගෙන යන්නට හැදුවේ අනුභවයට නොවන බව අපි දනිමු. එහෙත් එය ඒ අතේ වූ රත්තරන් වළල්ල ගලවා ගැනීම සඳහා ය.
    දෙදහස් පන්සිය වසරක් අඛණ්ඩව පැවත එන නිර්මල බුද්ධ ධර්මය ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. ජන සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියෙන් වැසී තිබෙන්නේ ද ලංකාවේ ය. අනතුරකට ලක්ව මැරෙන්න පණ අදින කෙනෙකුගේ අතැඟිලි කපා මුදු ගලවා ගෙන ගියේද ලංකාවේ ය. මහ දහවල දහසකුත් දෙනා බලා සිටියදී අත් පා කඳින් වෙන්වෙන්නට කපා මහ පාරේ දමා යන්නේ ද අපේම ලංකාවේ ය.
    අද ලංකාවේ මනුෂ්‍ය ජීවිතය ප්‍රාණය ඇති කල වුවද මී කුණක් තරම්වත් නොවටී. මනුෂ්‍යත්වයට ගරු කිරීමක්, සැලකීමක්, අනුකම්පාවක් ඇත්තේම නැත. අප ජනතාව තුළ තිබූ සාරධර්මයන් කොහේ ගිහින්ද? සදාචාරය සභ්‍යත්වය ආනයනය කරන්නට සිදුව ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්වී තිබේ.
    කාලයක් තිස්සේ ශබ්දවිකාශන යන්ත්‍රයෙන් ඉරිදා සහ පොහෝ දිනවල ඇසෙන ගාථාත්, බණත් ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් සවනය කරන ධර්මදේශනාත් අනුව අප අද සිටිය යුත්තේ කොහිද?
    එදා අනතුරකට ලක්වූවන් පවා කර තබාගෙන මහන්සිය නොබලා සැතපුම් ගණනාවක් රෝහල කරා දිවගිය මිනිසා අද විරුද්ධවාදියා කපා කොටා අතපය වෙන්කොට ප්‍රදර්ශනය සඳහා මහ මඟ දමා දුවයි. තවත් සමහරු තුවාල කාරයාගේ ආභරණ ගලවා ගනිමින් මරණාසන්නව වැදහොත් මිනිසාගේ කලිසම් සාක්කුවට අත දමා ඉතිරි වී ඇති මාරු කාසි ටික ඩැහැගෙන ජීවත්වෙති. මෙහි අවසානය කුමක් විය හැකිද?
    ලෝකෙන් උතුම් රට ලංකාවයි යනුවෙන් ගීත ලියා කිසි දින ලංකාවෙන් පිටත නොගිය ජනයා නොමඟ යැවූ සමහර දේශපාලනඥයන් අද ජීවත්ව සිටියේ නම්, වැඩට ගොසින්, අත පය නොමැතිව පෙට්ටියක ගෙදර එන මිනිසා පිළිබඳවත් ගීත ඔවුන් ලවාම ලියවා ගන්නට ඉඩ තිබිණ.
    නීතිඥ අනුර හෑගොඩ

    m
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    සමනල් පැටියා බයෙන් ගැහෙනවා.
    ”මොකද සමනල් පැටියෝ බයෙන් ගැහෙන්නේ?”
    ”කවුඩෙක් මගෙ පස්සෙන් පන්නගෙන ආවා”
    සමනල් පැටියා බයෙන් ගැහෙමින් ඉකිගහමින් කිව්වා.
    ”මගෙ ළඟට එන්ඩ මං ඔයාගේ ඇඟේ නිල්පාට ගාන්නම්.. එතකොට ඔයා කහපාටයි නිල්පාටයි. කවුඩට අඳුඬගන්ඩ බැරිවේවි..”
    සමනල් පැටියා නිල් පාට මල ළඟට ගිහින් වැහුවා. නිල් පාට මල, සමනලයාව තුරුළු කරගෙන පෙතිවල තිබුණ නිල්පාට ගෑවා. දැන් සමනලයා කහපාටයි. නිල් පාටයි. හොයන්ඩ බැහැ. ලස්සන මලක් වගේ.. සමනල් පැටියා ආඩම්බරයෙන් පියාඹාගෙන ගියා. ගිහින් සුදුපාට මලක වහලා පැණි බොන්ඩ පටන් ගත්තා.
    ”මොකද සමනල් පැටියෝ ඔයා කහ පාටයි නිල් පාටයි ගාගෙන?”
    ”කවුඩෙක් පන්නගෙන ආවා. කහ මලකුයි නිල් මලකුයි මගේ තටුවල ඒ ගොල්ලන්ගෙ පාට ගෑවා” සමනල් පැටියා කිව්වා.
    ”ඔහොම ඉන්ඩ”
    සුදු මල කිව්වා.
    ඊට පස්සේ සුදු මල සමනල් පැටියාව තුරුලු කරගෙන තටුවල සුදු පාට ගෑවා.”
    දැන් සමනල් පැටියාගේ තටු කහ පාටයි, නිල් පාටයි, සුදු පාටයි. ඒ අතරින් පරණ කළු පාටත් ඉතුරුවෙලා තිබුණා.
    සමනල් පැටියා ආයිමත් ආකාසේ පියඹාගෙන ගියා. ගිහින් මල්වල වහලා ඇති තරම් පැණි බිව්වා.
    කවුඩා හැමතැනම සමනල් පැටියාව හෙව්වා. පාට පාට සමනල් පැටියා පාට පාට මල් අස්සේ හැංගුණා. කවුඩාට අහුවුණේ නැහැ.
    ඉපදෙන කොට සමනල් පැටව් කළු පාටලු. උන්ගෙ තටුවල පාට ගෑවුණේ පාට පාට මල්පෙති වලින්ලු. එදා ඉඳලා සමනල්ලු මල් වගේම ලස්සන වුණාලු.
    ඒ විතරක් නෙමෙයි සමනල් පැටවු මල් එක්ක හරි යාළුයිලු