mata soowaan wenna ona

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    මටත් ඔය සෝවාන්, රහත් සීන් ගැන මහලොකු විශ්වාසයක් නෑ.

    ඕවා ගැන පුස්කොල පොත්වල ලියන්න ඇත්තෙත් ඔහොම තත්වෙකට ආපු අය වෙන්න බෑ. හරියට නිකන් අයිස්ක්‍රීම් නොකාපු මනුස්සයෙක් අයිස්ක්‍රීම් එකේ රස විස්තර කරනවා වගේ.

    හැබැයි අපේ මනස දියුණු කරන්න පුළුවන් කියලනම් හිතනවා. එහෙම අය ඉතිහාසයේ ඉන්නත් ඇති.